04/10/2025
අමතක නොවෙන රසබර ලෝක ලමා දිනය! ❤️
“ගුරුලුපොත ප්‍රාථමික විද්‍යාලයට රසම රස මතක පිරුණු අමතක නොවන දවසක් උනා මේ පාර ලෝක ලමා දිනේනම්!
මොකද, මුලු ඉස්කෝලෙටම පීසා හමුබුනානේ මදි නොකියන්න! 😍”
මේ පාර Phonomania අපි මෙහෙමයි, ලෝක ලමාදිනේ සැමරුවේ.
බොහෝම ස්තූතිය හැමදාම වගේ අපිත් එක්ක ගණුදෙනු කරන Phonomania ගණුදෙණුකාර භවතුන් වෙත, මොකද මේ සෑම හිනාවකම අයිතිය ඔබ සතුයි!
ඒ වගේම මෙම පාසලේ ඇදුරු මඩුල්ලටත් වගේම මේ සදහා උපකාර කර සියලූම දෙනාට අපගේ ස්තූතිය!
Phonomania Foundation
ගණුදෙනුවකට එහා ගිය සබඳතාවයක්
Phonomania
ෆෝන් එකක් ගන්න හොදම තැන
Special Thanks for,
▪️Mrs. Inoka karunananda,
▪️Team Phonomania,
📷 24 Photography,
🍕 Master Pizza,
#ලෝකලමාදිනය