07/12/2025
During the past few days, our team stood with our fellow Sri Lankans whose lives were shattered by the cyclone. But this is not where our mission ends. We’re moving forward with purpose - supporting families still struggling, finding children who need educational assistance, and reaching out to anyone who’s been left behind.
Let’s rally together and rebuild our nation step by step, heart by heart. Join us, be part of the movement, and let’s create a real impact for Sri Lanka. 🇱🇰🤝✨
පසුගිය දින කිහිපය පුරාවට, Pinnacle Aid, අප කණ්ඩායම සුළි කුණාටුවෙන් ජීවිත විනාශ වූ අපගේ සහෝදර ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටියෙමු. නමුත් අපගේ මෙහෙවර මෙතැනින් අවසන් නොකරමින් උදාර අරමුණක් ඇතිව තවත් ඉදිරියට යාමට අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.
මෙම හදීසි ආපදා තත්වය යටතේ තවමත් අරගල කරන අපගේම සහෝදර ජනතාවට සහාය වීමට මෙන්ම මෙම ව්‍යසනයෙන් ආපදාවට පත් සිසු සිසුවියන්ට අවශ්‍ය ආධාර ලබා දීමට සහ උදවු උපකාර අවැසි ඕනෑම අයෙකු වෙනුවෙන් අතහිත දීමට අප කණ්ඩායම කැපවෙනු ඇත.
එන්න ඔබත් අප හා එක්වී මෙම දේශය ගොඩනැඟීමේ සාඩම්බර කොටස් කරුවෙකු වන්න!.🇱🇰🤝✨
கடந்த சில நாட்களாக, புயலால் உயிர் இழந்த சக இலங்கையர்களுடன் எங்கள் குழு நின்றது. ஆனால் எங்கள் பணி இங்கு முடிவடையவில்லை. இன்னும் போராடும் குடும்பங்களை ஆதரிப்பது, கல்வி உதவி தேவைப்படும் குழந்தைகளைக் கண்டுபிடிப்பது மற்றும் பின்தங்கிய எவரையும் அணுகுவது போன்ற நோக்கத்துடன் நாங்கள் முன்னேறி வருகிறோம். ஒன்றாக அணிவகுத்து நம் தேசத்தை மீண்டும் கட்டியெழுப்புவோம் - படிப்படியாக, இதயப்பூர்வமாக. எங்களுடன் சேருங்கள், இயக்கத்தின் ஒரு பகுதியாக இருங்கள், இலங்கைக்கு உண்மையான தாக்கத்தை உருவாக்குவோம். 🇱🇰🤝✨
*This is an AI generated image.
*මෙය AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද රූපයක් වේ.
*இது செயற்கை நுண்ணறிவு (AI) மூலம் உருவாக்கப்பட்ட படம்.