29/11/2025
හිතවත්කම
"ආපදාවට එරෙහි හදවත"
අයහපත් වූ කාලගුණය හේතුවෙන් විපතට පත්වී සිටින අපේම හිතවතුන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමට ඔබගේ උපකාර අවැසි මොහොතයි.
මේ සඳහා ඔබගෙන් පානීය වතුර බෝතල් අප විසින් බලාපොරොත්තු වන්නෙමු.
ද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථාන පිළිබඳව දැන ගැනීමට පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීම හෝ WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න
බොදු විරු විදහන - 0719350070
සංවිධානය - බොදු විරු විදහන