20/02/2026
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන ත්‍රිමාණ සජීවීකරණ පාඨමාලාවේ (3D Animation Course)
2026 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා...!
රූපවාහිනී නාලිකා වල සහ වීඩියෝ වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගත්, නවීන Ai තාක්ෂණයේ මූලිකාංග සමඟ සැකසුණු රැකියා ඉලක්කගත සුවිශේෂී පාඨමාලාව සමග එක්ව වෘත්තීය සජීවීකරණ ශිල්පියෙකු ලෙස ජීවිතය ජය ගන්න...!
කාලය : මාස 6
ලියාපදිංචි ගාස්තුව : 2200/=
පාඨමාලා ගාස්තුව: Rs. 60,000/=
(25,000 + 20,000 + 15,000 වාරික වශයෙන් ගෙවීම් සිදු කල හැකිය.)
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන
දෙහිවල.
💥පාඨමාලා ආරම්භ 2026 පෙබරවාරි 21 සෙනසුරාදා පෙ.ව 8.30 ට...!
වැඩි විස්තර
0717 718770 අමතන්න.