Pamunuwa Api - පමුණුව අපි

Pamunuwa Api - පමුණුව අපි PAMUNUWA API - පමුණුව අපි....
🧭💓⚔️

14/11/2025
13/11/2025
26/10/2025

සාතිශය සංවේගය!

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ගේ මව අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.

දේහය අද (26දා) පස්වරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ (Jayarathna Restpect) තැන්පත් කෙරේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27දා) සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.

21/10/2025

ජාතික තරුණ ප්‍රතිපත්තියේ හවුල්කරුවෙක් වන්න....!

ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වෙනුවෙන් සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා ඔබේ අදහස් හා යෝජනා අපට යොමු කරන්න

වට්ස් ඇප් 077 180 6878
ෆේස්බුක් - National Youth Policy 2025
ඊමේල් - [email protected]

ලිපිනය - ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07

දුරකථනය - 011 269 7934
ෆැක්ස් - 011 268 8836

මගින් ඔබේ අදහස් හා යෝජනා අප වෙත යොමු කළ හැකිය.

අදහස් හා යෝජනා යොමු කළ හැකි අවසාන දිනය නොවැම්බර් 20 වෙනිදා.

Address

Pamunuwa
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Pamunuwa Api - පමුණුව අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share