Youths' Forum-Pamunuwa

Youths' Forum-Pamunuwa ගමට හා රටට වඩදායී තරුණ පිරිසක් බිහි කිරිම ප්‍රදේශවාසීන් සියලු දෙනා අතර අනෙයානය ලෙස සහෝදරත්වයෙන් යුතු සහජීවනයක් ඇති කිරිම

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් පමුණුව සිරි මංගලාරාම විහාරාධිපති පුජ්‍ය හබරකඩ ජනානන්ද මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙ...
08/05/2025

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් පමුණුව සිරි මංගලාරාම විහාරාධිපති පුජ්‍ය හබරකඩ ජනානන්ද මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශ වාසී දානපතීන්ගේ අනුග්‍රාහකත්වයෙන් තාරුණ්‍යයේ සංසදයේ සංවිධාන ශක්තියෙන් දෙවන වරට පවත්වනු ලබන

"වෙසක් බත් දන්සැල"
මැයි මස 13 දින (වෙසක් පෝයට පසු දින)
සවස 7 සිට පමුණුව සිරි මංගලාරාම විහාරස්ථානයේදී පැවැත්වේ

ඔබ සැමට ආරාධනා !!!

''මා දිවියෙ මට හමුවූ සොදුරුතම වීරයා විප්ලවීය ගමනක ගමනාන්තය සනිටුහන් කරමින් අප අතරින් සදහටම නික්ම ගියේය.'' ආදරණීය පියාණනි...
04/07/2024

''මා දිවියෙ මට හමුවූ සොදුරුතම වීරයා විප්ලවීය ගමනක ගමනාන්තය සනිටුහන් කරමින් අප අතරින් සදහටම නික්ම ගියේය.'' ආදරණීය පියාණනි, නිවන් දකින්නට මත්තෙන් මතු එක් භවයක හො අප නැවත හමුවෙමු.

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් පමුණුව සිරි මංගලාරාම විහාරාධිපති පුජ්‍ය හබරකඩ ජනානන්ද මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙ...
20/05/2024

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් පමුණුව සිරි මංගලාරාම විහාරාධිපති පුජ්‍ය හබරකඩ ජනානන්ද මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශ වාසී දානපතීන්ගේ අනුග්‍රාහකත්වයෙන් තාරුණ්‍යයේ සංසදයේ සංවිධාන ශක්තියෙන් පවත්වනු ලබන

"වෙසක් බත් දන්සැල"
මැයි මස 24 දින (වෙසක් පෝයට පසු දින)
සවස 7 සිට පමුණුව සිරි මංගලාරාම විහාරස්ථානයේදී පැවැත්වේ

ඔබ සැමට ආරාධනා !!!

Address

Pamunuwa
Maharagama

Telephone

+94705127611

Website

Alerts

Be the first to know and let us send you an email when Youths' Forum-Pamunuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Youths' Forum-Pamunuwa:

Share