Indi Foundation

Indi Foundation If you ever see a child fight cancer, it will change your life forever..

2026.08.19 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
24/08/2026

2026.08.19 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ තිවංක වික්‍රමසේකර මහතා සහ නැසීගිය Gulfishan Shathir මහත්මිය සිහිකිරීම පිණිසය. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

2026.08.17 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
20/08/2026

2026.08.17 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ වෛද්‍යය දුලංක ද සිල්වාගේ උපන්දිනය වෙනුවෙනි. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

2026.08.17 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
20/08/2026

2026.08.17 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ ඒයොන් නෙලිත් නිකපිටිය පුතුගේ 08 වන උපන්දිනය වෙනුවෙන් සහ අශිනා ද සිල්වා දියණියගේ 07 වන උපන්දිනය වෙනුවෙන් සහ මුතුමුනී රුවනි සිල්වාගේ උපන්දිනය වෙනුවෙනි. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

17/08/2026

සැප්තැම්බර් මස 1,2,3,4,7,8,9,10,11,14,15,16,17,18,21,22,23,24,25,28,29 සහ 30 යන දිනයන්හි අපේක්ෂාවේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට උදෑසන ආහාර වේලක් ලබා දීමට කැමති නම් කතා කරන්න.

ඉන්දි පදනම - 071 887 4862

2026.08.14 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
17/08/2026

2026.08.14 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ ගෞතම් යුගාන් තීෂාන්ත රණසිංහ පුතණුවන්ගේ අවුරුදු 02 උපන්දිනය වෙනුවෙනි. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

2026.08.13 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
17/08/2026

2026.08.13 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ මියගිය A. A. D. සිරිසේන අදිකාරි මහතා ට පිං පිණිස සහ ශාලිනී පෙරේරා මහත්මිය විසිනි. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

2026.08.12 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
17/08/2026

2026.08.12 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ සාවිත්‍රි ෆනෑන්ඩු මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් සහ ඉයන් සහ රයනිකා දෙපලගේ 6 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් සහ මෙලිශා ෆනෑන්ඩු මහත්මිය විසින් පිළිකා රෝගී සැමට සුවය පතා දායකත්වය ලබාදුන්න අතර මයුමි සහ සහන්, කසුන් සහ සුජානි, අනුරාධි සහ දර්ශන, කෞෂල සහ මාධව යන සැම එකතු වී සියලුම ජීවතුන් අතර සිටින දෙමාපියන්ට සහ පවුලේ අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සහ මියගිය සියලුම දෙමාපියන්ට සහ පවුලේ සාමාජිකයින්ට නිවන් සුව පතමින් දායකත්වය දැක්විය. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

14/08/2026

අපේක්ෂාවේ ප්‍රතිකාර ලබන අවුරුදු හතරක පුංචි දරුවෙකුට රුපියල් 12,000/= වටිනාකමින් යුත් බෙහෙත් 06 අවශ්‍ය ඇත. මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට උදව් උපකාර කරන්න හැකිනම් කතා කරන්න.

0718874862 | 0712138268
(වැඩි විස්තර පළමු කොමෙන්ටුව)

2026.08.11 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
14/08/2026

2026.08.11 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ’01 කණ්ඩායමේ අප අතරින් සමුගත් සියලුම ආදරණීය මිතුරන් සිහිපත් කරමින්, ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීම සඳහාත්, සැමට සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට නිරෝගී සුවය, සතුට සහ සැනසීම ප්‍රාර්ථනා කරමිනි. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

2026.08.10 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ...
12/08/2026

2026.08.10 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට සායන වෙත පැමිණෙන දරුවන්, දෙමාපියන් සහ සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් උදේ ආහාර ලබා දුන්නා. මේ සඳහා දායකත්වය ලබාදුන්නේ තිසදි ටෙහාෂා දියණියගේ උපන්දිනය වෙනුවෙනි. මේ අසරණ රෝගීන්ගේ කුසගිනි නිවන්න ආධාර උපකාර කල ඔබලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි. බොහෝමත්ම පිං.

මුල්‍යමය පරිත්‍යාග සදහා,
Name: Indi Foundation
Account Number: 8021549744
Bank: Commercial Bank
Branch: Ragama
Swift code: CCEYLKLX

ඉන්දි පදනම හරහා ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග රෝගී දරුවන් වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කිරිමට අප බැදිසිටින බැවින්, අප පදනමෙහි නිල Facebook පිටුවෙහි පල කරනු ලබන ඉල්ලිම් වෙනුවෙන් ඔබ සිදුකරන මුල්‍යමය පරිත්‍යාග කිසිදු පුද්ගලයකුගේ හෝ වෙනත් කිසිම පදනමක ගිණුමකට තැන්පත් කිරිමෙන් වලකින මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා,
☎ +94 71 887 4862 | +94 71 213 8268

Address

2, Cancer Hospital Road, Ambagahapura
Maharagama
10280

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Telephone

+94718874862

Alerts

Be the first to know and let us send you an email when Indi Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Indi Foundation:

Shortcuts

Share