Live & Let Live Foundation - LLLF

Website

Live & Let Live Foundation - LLLF Live & Let Live Foundation is a Sri Lanka-based non-profit organization that promotes conservation.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවන දූෂණයන් සහ පාරිසරික වෙනස්කම්  නිරීක්ෂණය කිරීම සඳහා "Ocean Watch" ජංගම යෙදුම එළිදැක්වේ .
10/06/2026

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවන දූෂණයන් සහ පාරිසරික වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා "Ocean Watch" ජංගම යෙදුම එළිදැක්වේ .

ජූනි 8 වෙනිදා ලෝක සාගර දිනයයිලෝක පරිසර දිනය සෑම වසරකම ජූනි 5 වන දින සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය...
08/06/2026

ජූනි 8 වෙනිදා ලෝක සාගර දිනයයි
ලෝක පරිසර දිනය සෑම වසරකම ජූනි 5 වන දින සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ආරම්භ කර ඇත්තේ පරිසර ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහාය.

අනවසර විදුලි රැහැනක් තවත් ජීවිතයක් බිලිගනීවිස්තර පළමු කමෙන්ට් එකෙන් 👉
05/06/2026

අනවසර විදුලි රැහැනක් තවත් ජීවිතයක් බිලිගනී
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක්ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී...
05/06/2026

හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක්
ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට හඳුනාගෙන තිබෙනවා. මෙම නව සොයාගැනීම හරහා තල්මසුන්ගේ සන්නිවේදන හැකියාවන් සහ ඔවුන් භාවිත කරන නාද රටා මීට පෙර සිතුවාට වඩා ඉතා පුළුල් බව සනාථ වනවා.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

"දෙමලිය - වන්දම - කුඩාඔය අලි නිජබිමට හා අලිමංකඩට අයත් ඉඩම් ව්‍යාපාරිකයන්ට ලබාදීමට කිසිදු සූදානමක් නැ.."වන සංරක්ෂක ජනරාල්
05/06/2026

"දෙමලිය - වන්දම - කුඩාඔය අලි නිජබිමට හා අලිමංකඩට අයත් ඉඩම් ව්‍යාපාරිකයන්ට ලබාදීමට කිසිදු සූදානමක් නැ.."වන සංරක්ෂක ජනරාල්

ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනයයිලෝක පරිසර දිනය සෑම වසරකම ජූනි 5 වන දින සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දින...
05/06/2026

ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනයයි
ලෝක පරිසර දිනය සෑම වසරකම ජූනි 5 වන දින සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ආරම්භ කර ඇත්තේ පරිසර ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහාය.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

ගැඹුරු ළිඳකට වන අලි සිව්දෙනෙකු වැටී සිරවෙයිවැලිකන්ද, ත්‍රිකෝණමඩු සිංහපුර ප්‍රදේශයේ වගා කටයුතු සඳහා භාවිත කරන ඉඩමක අවදානම...
03/06/2026

ගැඹුරු ළිඳකට වන අලි සිව්දෙනෙකු වැටී සිරවෙයි
වැලිකන්ද, ත්‍රිකෝණමඩු සිංහපුර ප්‍රදේශයේ වගා කටයුතු සඳහා භාවිත කරන ඉඩමක අවදානම් කපා ඇති ගැඹුරු ළිඳකට වන අලි සිව්දෙනෙකු වැටී සිරවී සිටින බව වාර්තා වේ.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

ජූනි 1 වෙනිදා ලෝක කොරල්පර දිනයයිලෝක කොරල් පර දිනය සෑම වසරකම ජූනි මස 1 වන දින සමරනු ලබයි. මෙම දිනයේ අරමුණ ලෙස සාගරයේ ඇති ...
01/06/2026

ජූනි 1 වෙනිදා ලෝක කොරල්පර දිනයයි
ලෝක කොරල් පර දිනය සෑම වසරකම ජූනි මස 1 වන දින සමරනු ලබයි. මෙම දිනයේ අරමුණ ලෙස සාගරයේ ඇති කොරල් පර පද්ධති ආරක්ෂා කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙි.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයිවිස්තර පළමු කමෙන්ට් එකෙන් 👉
01/06/2026

2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයි
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

මෙදා වඳ වී යමින් තිබුණත් දසතෙම එදා පිපුණු වෙසක් මල්සබරගමුව පළාතේ පුෂ්පය වූ වෙසක් මල, මෙරට මුද්දර ඉතිහාසයටද එක් වූවකි. වෙ...
01/06/2026

මෙදා වඳ වී යමින් තිබුණත් දසතෙම එදා පිපුණු වෙසක් මල්
සබරගමුව පළාතේ පුෂ්පය වූ වෙසක් මල, මෙරට මුද්දර ඉතිහාසයටද එක් වූවකි. වෙසක් මලෙහි සිතුවම් ඇතුළත් මුද්දර දෙකක් පසුගිය සමයෙහිදී නිකුත්ව ඇත. පළමුවරට වෙසක් මල ඇතුළත් මුද්දරයක් නිකුත් කෙරුණේ 1950 වර්ෂයේදීය.
උපුටා ගැනීම සහ මුල් අයිතිය - මව්බිම පුවත් පතේ සවනි ශේශාධි
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉
#වෙසක්මල

Address

18/6B, Eksath Mawatha
Mahara
11850

Alerts

Be the first to know and let us send you an email when Live & Let Live Foundation - LLLF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share