Divisional Federation of youth clubs mahara

Divisional Federation of youth clubs mahara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Federation of youth clubs mahara, Youth Organization, mahara, Mahara.

20/01/2026
*🏆 හෙයියන්තුඩුව ක්‍රීඩා පාසල – 2026 නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම 🏆*🏐🤾‍♂️🏀ඔබත් *වොලිබෝල් / නෙට්බෝල් / කබඩි* ක්‍රීඩාවට දක්...
20/01/2026

*🏆 හෙයියන්තුඩුව ක්‍රීඩා පාසල – 2026 නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම 🏆*

🏐🤾‍♂️🏀
ඔබත් *වොලිබෝල් / නෙට්බෝල් / කබඩි* ක්‍රීඩාවට දක්ෂද?
ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන තරුණයෙක් / තරුණියක්ද?

එසේ නම්,
🌟 ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව ක්‍රීඩා පුහුණු පාසල සමඟ එක්වීමට මෙන්න අනගි අවස්ථාවක්!

🎁 අපෙන් ඔබට ලැබෙන වරප්‍රසාද
*(වසර 3ක පුහුණු කාලය – සියල්ල නොමිලේ)*

🏠 නේවාසික පහසුකම් සහ පෝෂණීය ආහාර
👕👟 ක්‍රීඩා ඇඳුම් සහ සපත්තු
🩺 සෞඛ්‍ය හා ප්‍රථමාධාර පහසුකම්
🗣️ භාෂා පුහුණුව සහ වෘත්තීය පුහුණුව
🥇 ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම

✅ සුදුසුකම්
🎂 වයස 20 ට අඩු
🔥 වොලිබෝල් / නෙට්බෝල් / කබඩි ක්‍රීඩාවට උනන්දුව සහ දක්ෂතාව

📅 සම්මුඛ පරීක්ෂණ කාලසටහන
⏰ පෙ.ව. 9.00 සිට

📍 ජනවාරි 28 – උතුර – යාපනය (දොරෙයිඅප්පා ක්‍රීඩාංගනය)
📍 ජනවාරි 29 – උතුර – කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය
📍 ජනවාරි 30 – නැගෙනහිර – අම්පාර නගරසභා ක්‍රීඩාංගනය
📍 ජනවාරි 31 – නැගෙනහිර – මඩකලපුව නගරසභා ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 01 – ඌව – බණ්ඩාරවෙල ගෘහස්ථ ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 02 – මධ්‍යම – මහනුවර නගරසභා ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 03 – වයඹ – වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 04 – උතුරු මැද – අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 05 – සබරගමුව – රත්නපුර නව නගරය ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 06 – දකුණ – මාතර කොටවිල ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 07 – දකුණ – ගාල්ල දඩැල්ල ක්‍රීඩාංගනය
📍 පෙබරවාරි 08 – බටහිර – මහරගම තරුණ මධ්‍යස්ථානය

*🏅 ජාතික තේරීම් තරඟ*
📆 පෙබරවාරි 12
*📍 මහරගම ප්‍රධාන කාර්යාලය*

📲 අයදුම් කරන්න
🔗 https://nysc.lk/sppool/

🔥 ඔබගේ ක්‍රීඩා සිහිනය සැබෑ කරගන්න අදම එක්වන්න!*

වොලිබෝල් / නෙට්බෝල් / කබඩි සංචිත සදහා අභ්‍යසලාභීන් බදවා ගැනීමේ අයදුම්පත්‍රය.

මහර තරුණ සේවා නිලධාරීන්
20/05/2025

මහර තරුණ සේවා නිලධාරීන්

ගෝනහේන දකුණේ කේසර යෞවන සමිතිය පලමු වරට සංවිධානය කරන හොල්මන් මංදිරය , ජාතික තරුණ සේවා සභාවේ ගොඩනැගිල්ල සූරියආරච්චි මාවත, ...
13/05/2025

ගෝනහේන දකුණේ කේසර යෞවන සමිතිය පලමු වරට සංවිධානය කරන හොල්මන් මංදිරය , ජාතික තරුණ සේවා සභාවේ ගොඩනැගිල්ල සූරියආරච්චි මාවත, ගෝනහේන

0776368316 තරුණ සේවා නිලධාරීන් මහර
22/04/2025

0776368316 තරුණ සේවා නිලධාරීන් මහර

මහර ප්‍රදේශිය ලේකම් ලලිත් බණ්ඩාර මහතාගේ මගපෙන්වීම ඇතිව මහර යෞවන සම්මේලනය මගින් යෞවන සමිති අතර සහයෝගය හාසුහදත්වය වර්ධනය ක...
30/03/2025

මහර ප්‍රදේශිය ලේකම් ලලිත් බණ්ඩාර මහතාගේ මගපෙන්වීම ඇතිව මහර යෞවන සම්මේලනය මගින් යෞවන සමිති අතර සහයෝගය හාසුහදත්වය වර්ධනය කිරිම සදහා 2025.03.30 පැවති ක්‍රිකට් තරගාවලිය . ශූරතාවය ගෝනහේන නැගෙනහිර දැහිතකාමි, අනු ශූරතාව එඩේරමුල්ල බටහිර එකමුතු යෞවන සමිතිය

15/03/2025

Address

Mahara
Mahara

Telephone

+94711547406

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of youth clubs mahara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Federation of youth clubs mahara:

Share