NK LAND SALE

NK LAND SALE නිවසක් හෝ ඉඩමක් ඔබට මිලදී ගැනීමට අවශ්ද ?

10/04/2026
https://www.facebook.com/share/p/1DYP3ErM3E/අංක 8 මගේ පුතෙක් හැමෝම  මේ ලින්ක් එකට ගිහින් like ,share, comment කරලා සහයෝග...
09/04/2026

https://www.facebook.com/share/p/1DYP3ErM3E/

අංක 8 මගේ පුතෙක් හැමෝම මේ ලින්ක් එකට ගිහින් like ,share, comment කරලා සහයෝගයක් ලබා දෙන්න
අංක 8

For Sale Topface South Land Seller LK
11/03/2026

For Sale
Topface South Land Seller LK

02/03/2026

මාදම්පේ අවටින් විකිණීමට ඇති ලක්ෂ 70ට අඩුවෙන් ගෙයක් ඕනා..

28/02/2026

ලස්සන ඩාන්ස් එකක් බලන්නකෝ

26/02/2026

බිංගිරියෙන් මුඩු ඉඩමක්👋 අක්කර 15යි👋 resivation අක්කර 4 👋 අක්කරය ලක්ෂ 20👋 කාපට් පාරකට ආසන්නව       පිහිටා ඇත.👋 නිරවුල් සි...
15/02/2026

බිංගිරියෙන් මුඩු ඉඩමක්
👋 අක්කර 15යි
👋 resivation අක්කර 4
👋 අක්කරය ලක්ෂ 20
👋 කාපට් පාරකට ආසන්නව
පිහිටා ඇත.
👋 නිරවුල් සින්නක්කර ඔප්පු
👋 පොල් වගාවකට ඉතාමත්
සුදුසුයි.
👋 ගංවතුර ආපදාවලින්
තොරයි.
whatsapp 0766914509

අක්කර පහත් දහයත් අතර පොල් ඉඩම් අවශ්‍යයි න් මිල ගණන් හා දුරකථන අංකය කමෙන්ට් එකකින් සඳහන් කරන්න
06/02/2026

අක්කර පහත් දහයත් අතර පොල් ඉඩම් අවශ්‍යයි න් මිල ගණන් හා දුරකථන අංකය කමෙන්ට් එකකින් සඳහන් කරන්න

05/02/2026

මාදම්පේ, දුම්මලසුරිය, කුලියාපිටිය,කක්කාපල්ලිය, අවටින් පොල් අක්කර 10 හෝ 5 ඉක්මනින් අවශ්‍යයි

05/02/2026

මාදම්පේ අවටින් ලක්ෂ 70ට අඩුවෙන් නිවසක් මිලදී ගැනීමට අවශ්‍යයි..
0766914509

නිස්කලංකව ඉන්න කැමති ද?මෙන්න ඔබට ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් සියලුම පහසුකම්වලින් සමන්විත  සුන්දර පරිසරයකට හිමිකම් කියන නිස්...
04/02/2026

නිස්කලංකව ඉන්න කැමති ද?
මෙන්න ඔබට ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් සියලුම පහසුකම්වලින් සමන්විත සුන්දර පරිසරයකට හිමිකම් කියන නිස්කලංක තැනක පිහිටා ඇති නිවසක්. ඒක සැරයක් ඇවිත් බලන්න.. හිතට පුදුම නිදහසක් දැනෙන තැනක් මේක. විකුණා ගන්න කියන වචන නෙමයි.
මෙම නිවස ඉක්මනින් විකිණීමට බලාපොරොත්තුවේ.

👍 නිරවුල් ඔප්පු
👍 පුත්තලම කොළඹ ප්‍රධාන පාරට
මීටර් 600
👍පර් 80
👍නිදන කාමර 3
👍 කෑම කමාරක්
👍 ඇටෑච් bathroom එකක්
👍 පිටත පිහිටී නාන කාමරයක්
👍 වහන නවතා තැබීමට
ගරාජ් එක.
👍 මුළුතැන් ගෙවල් දෙකකින්
සමන්විතය.
👍 නිදහස් පරිසරය.
👍 විදුලිය
👍 ජලය
👍 පිරිසිදු නිරවුල් ඔප්පු.
👍 ණය පහසුමක්‌ ලබා
ගැනීමේ හැකියාව.
👍 මිල ලක්ෂ 78
පැමිණ සාකච්ඡා කර ගැනීමෙන් පසුව මිල ගණන් වෙනසක් කර ගත හැක.
අමතන්න 0766914509

Address

Madampe
0094

Telephone

+94766914509

Website

Alerts

Be the first to know and let us send you an email when NK LAND SALE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NK LAND SALE:

Share