Pradeep Basnayake

Pradeep Basnayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeep Basnayake, Labor Union, 38 1/2 Mile Post, Lenadora.

Calf Tagging..!
23/04/2025

Calf Tagging..!

https://www.facebook.com/share/p/19c8Mi1pRW/
07/03/2025

https://www.facebook.com/share/p/19c8Mi1pRW/

කළමණාකාරණ සේවා නිලධාරීන් 2200 බඳවා ගැනීමේ තරඟ විභාගය.
2019 අයදුම්පත් යොමු කල අ.පොස. ( උ.පෙළ ) සමත් ඔබට, මාස දෙකක කඩිනම් අභියෝග්‍යතා සම්මන්ත්‍රණ මාලාව සඳහා සම්බන්ධ වීමට පහත සමූහට එක් වන්න.

https://chat.whatsapp.com/DPiAMfRg79hCqjd9eLJJgo

ආරම්භක සම්මන්ත්‍රණය, මාර්තු 12 රාත්‍රී 7.30 ට, Zoom හරහා.

සම්මන්ත්‍රණට සම්බන්ධවීමට ඉහත සමූහයට සම්බන්ධ වන්න.

✴️ කළමනාකරණ සේවා 2019 අයදුම්පත් යොමු කළ ඔබ සදහා -  විභාගය නුදුරේදිම පැවැත්වේ  ✴️නොමිලේ පවත්වන ආරම්භක වැඩමුළුව 2025.03.12...
07/03/2025

✴️ කළමනාකරණ සේවා 2019 අයදුම්පත් යොමු කළ ඔබ සදහා - විභාගය නුදුරේදිම පැවැත්වේ

✴️නොමිලේ පවත්වන ආරම්භක වැඩමුළුව 2025.03.12 වන දින රාත්‍රී 7.30 ට.

✴️සහභාගි වීම සදහා MSO ලෙස සදහන් කර 0712939385 ට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. පහත link එකෙන් whatsapp සමූහය හා එක්වන්න.

https://chat.whatsapp.com/DPiAMfRg79hCqjd9eLJJgo

✴️විභාග පිළිබඳව දැනුවත් වීමට පහත whatsapp සමූහට එකතු වන්න.

https://chat.whatsapp.com/JDkO7u0ChSQ28ghmJGbguB

වැඩි විස්තර සදහා MSO ලෙස සටහන් කර 0712939385 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

25/02/2025

IQ ( බුද්ධි පරික්ෂණය ) අද කාලයේ හැමෝටම අවශය දෙයක්. රාජ්‍ය සේවයේ, සහ අනෙක් තරඟ විභාග සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන අයෙක්නම්, බුද්ධි පරික්ෂණ විෂය ඉතාම වැදගත්. බොහෝමයක් අය, විභාගය ජය ගැනීම හෝ නැතිවීම තීරණය කරණ සාධකය තමයි IQ. ඉතින් ඔබ,

1. අ.පො.ස ( සා.පෙළ/ උ.පෙළ ) සමත් අයෙක්නම්,
2. ඔබ උපාධිධාරියකු නම්,
3. ඔබ රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයෙකු නම්,
4. කාර්යක්ෂමතා කඩයිම් විභාගය වලට මුහුණ දෙන්න සිටින අයෙක්නම්,
5. රජයේ සේවයේ, රැකියා සඳහා ඉදිරි බඳවාගැනීම වලට සම්බන්ධ වීමට සිටින අයෙක්නම්,

අනිවාර්යයෙන්ම හැදෑරීම කල යුතු විශයක් තමයි, බුද්ධි පරික්ෂණය.

✴️ දුම්රිය නියාමක III ශ්‍රේණිය ගැසට් විය. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය, මාර්තු 14. උසස්පෙළ ගණිතය අංශයෙන් සමත්, තාක්ෂණික පුහුණුවක් සහිත ඔබට අවස්තාව.

විභාග තොරතුරු සඳහා පහත Exam Announcement - whatsapp සමූහයට එකතු වන්න.

විශයන් - : 1. සාමාන්‍ය දැනීම සහ බුද්ධි
පරික්ෂණය - පැය 01
2. තාක්ෂණ දැනුම - පැය 03

✴️ දේශීය ආදායම් විභාගය ගැසට් විය.. වයස අවු. 28 ට අඩු උපාධිධාරී ඔබට ඒ සඳහා අයදුම් කළ හැකිය. රාජ්‍ය සේවයේනම් වයස අවු. 35 ට අඩු සුදුසුකම් සපුරා ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකිය.

විෂයන්
1. බුද්ධි පරික්ෂණය. ( පැය 1 )
2. සාමාන්‍ය දැනීම. ( පැය 1 )
3. අවබෝධය. ( පැය 1 විනාඩි 30 )

අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් දිනය - 2025 මාර්තු 14

විභාගය පැවැත්වීම - මැයි මස - කොළඹ

✴️ දේශීය ආදායම් විභාගයේ IQ සහ GK සහ අවබෝධය සඳහා, අපත් සමග එකතු වන්න.

https://chat.whatsapp.com/EXjSnKXF6np491hOy15FLj

✴️ සියලූම විභාග සඳහා අප ඔබව ඒ සඳහා සූදානම් කරන්නෙමූ. විවෘත විභාග සඳහා සදහා උපකාරක පන්ති ආරම්භය පෙබරවාරී 28.

1. බුද්ධිපරික්ෂණය.
2. සාමාන්‍ය දැනීම.

✔️ නොමිලේ පවත්වන ආරම්භක වැඩමුළුව 2025.02.28වන සිකුරාදා දින රාත්‍රී 7.30ට..!

✔️සහභාගි වීම සදහා 0712939385 whatsapp අංකයට, 2025 Open Exam ලෙස සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.

✴️Whatsapp සමූහයට සම්බන්ද වීමට පහත whatsapp සමූහය හා එක්වන්න

https://chat.whatsapp.com/GSCvGGq3HwsBZIYDr5vYSG

✴️ඉදිරියේදී පැවැත්වෙන විභාග පිළිබඳව දැන ගැනීමට, පහත Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/JDkO7u0ChSQ28ghmJGbguB

✴️බුද්ධි පරික්ෂණය සහ සාමාන්‍ය දැනුම විෂය සඳහා පහත Whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/GSCvGGq3HwsBZIYDr5vYSG

✴️ පංති ගාස්තුව
විෂයන් 2 ට ( දින 12 ) - රු. 1200/=
IQ පමණක් ( දින 08 ) රු. 800/=
ඔබගේ මුදල් පහත ගිණුම් අංක සඳහා බැර කරන ලද රිසිට්පත හෝ Online Trancer රිසිට්පත 0712939385 ට Whatsapp කරන්න.

බැංකු ගිණුම
HNB බැංකුව
ශාඛාව දඹුල්ල
නම - B A P Basnayake
ගිණුම් අංකය - 048020245715

HNB බැංකුව
ශාඛාව මහනුවර
නම - B A P Basnayake
ගිණුම් අංකය - 018020660643

BOC බැංකුව
ශාඛාව දඹුල්ල
නම - B A P Basnayake
ගිණුම් අංකය - 86659036

✴️ ඉහත ගිණුම් අංක සඳහා ඔබගේ පංති ගාස්තු ගෙවීමට සැලකිලිමත් වන්න.

✴️ විශේෂ - මුදල් තැන්පත් කරන ලද රිසිට්පත 0712939385 අංකයට Whatsapp කරන්න. එවිට ඔබව, අපගේ Pay Group සඳහා ඇතුලත් කරනු ලැබේ.

✴️ ආරම්භක සම්මන්ත්‍රණට පහත Zoom Link එකෙන් සම්බන්ධ වන්න

zoom pro is inviting you to a scheduled Zoom meeting.

Topic: IQ And GK Open Seminar with Pradeep Basnayake
Time: Feb 28, 2025 07:30 PM Pacific Time (US and Canada)
Join Zoom Meeting
https://us02web.zoom.us/j/84575929261?pwd=6arOFEOzbqUhoC6l0QmRW7J9ObO0fS.1

Meeting ID: 845 7592 9261
Passcode: 303416

---

One tap mobile
+15642172000,,84575929261 #,,,,*303416 # US
+16469313860,,84575929261 #,,,,*303416 # US

---

Address

38 1/2 Mile Post
Lenadora
21100

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep Basnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeep Basnayake:

Share

Category