Ape Gama Life "Our Village Life"

Ape Gama Life "Our Village Life" Rural life and travel in Sri Lanka

ගෙපල්ලව හන්දියට මීගමු පාරට 500m, කුරුනෑගලට 5km දුරින් පරචස් 18ක් පර්චස් එක 130,000/= බැගින් ඉක්මනින් විකිනේ. සාමාන්‍යය ම...
07/04/2026

ගෙපල්ලව හන්දියට මීගමු පාරට 500m, කුරුනෑගලට 5km දුරින් පරචස් 18ක් පර්චස් එක 130,000/= බැගින් ඉක්මනින් විකිනේ. සාමාන්‍යය මිල පර්චසය 180k-250k අතර වේ. නිරවුල් සින්නක්කර අයිතිය. හතරැස් සමතලා ඉඩම. අඩි 40ක් පමන් කෙලින් කද සහිත තේක්ක ගසක්, කොස් ගස් ඇත. ජලය විදුලිය ඇත. පුලුල් ප්‍රවේශ මාර්ගය. වැදගත් වටපිටාව. Call/whatsapp 0719155301.

කුරුනෑගලට 7.5km දුරින්, මීගමු පාරට 2.5 km දුරින් පර්චසයක් 65,000/= ට පර්චස් 52ක්. පොල් ගස් සහ ලිදක් ඇත. නිරවුල් සින්නක්ක...
01/01/2026

කුරුනෑගලට 7.5km දුරින්, මීගමු පාරට 2.5 km දුරින් පර්චසයක් 65,000/= ට පර්චස් 52ක්. පොල් ගස් සහ ලිදක් ඇත. නිරවුල් සින්නක්කර. හතරැස් සමතලා ඉඩමක්. Call/Whatsapp 0719155301

28/12/2025

20/12/2025

14/12/2025

13/12/2025

#කන්දේවිහාරය

ස්වභාවික ආපදා කිසිවක් නොමැති, සියලු පහසුකම් වලින් සපිරි, ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කුරුනෑගල නගරයට 10km ඇතුලත අඩු මිලට ඉඩම්...
27/11/2025

ස්වභාවික ආපදා කිසිවක් නොමැති, සියලු පහසුකම් වලින් සපිරි, ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කුරුනෑගල නගරයට 10km ඇතුලත අඩු මිලට ඉඩම් ව්‍යාපෘති කිහිපයක් ආරම්භකිරීමට සැලසුම් කර ඇත. මූලිකව රුපියල් ලක්ශ 2 ක් ගෙවා, මාසිකව රුපියල් 30,000/= සිට පොලී රහිතව වාරික වශයෙන් ගෙවීමට හැක. සෑම ඉඩමක්ම පර්චසය රුපියල් 100,000 ට අඩුවෙන් මිලට ගත හැක. ජලය, විදුලිය සහිත නිරවුල් සින්නක්කර අයිතිය. රටේ තත්වය මෙන්ම අපගේ දැන්වීම් සම්බදයෙන් ද අවදානයෙන් සිටින්න. 0719155301

22/11/2025

ටිකක් ලොකු වැඩකට අතගැහුවා බ්‍රෝ.

13/11/2025

කවුද හිතුවෙ බැකෝ එකෙන් වීල් ගහලා ගස් ගලවන්න පුලුවන් කියලා. සුපිරි වීරයගෙ තවත් වැඩක්. මේ වගේ වැඩ කාරයෝ දැකල තියෙනවනම් මෙන්ශන් කරන්න.♥️♥️♥️

12/11/2025

දැකපු සුපිරිම වැඩකාරයෙක්. මැශින් එකට රිදෙයි, හෝස් යයි කිය කිය වැඩ පාඩු කරවන්නෙ නෑ. කස්ටමර්ට උපරිම දෙයක් කරලා දෙනවා. ෆිනිශින් එකත් සුපිරි.

09/11/2025

ඈත ගම්බද ප්‍රදේශවල දක්නට ලැබෙන මේ පලෑටිය කුමක්ද? බැලූ බැල්මට කැලෑ පළතුරක් වගේ.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Gama Life "Our Village Life" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share