Sir John Kothalawala College Past Pupils Association

Sir John Kothalawala College Past Pupils Association Official page of past pupil's association of Sir John Kothalawala college, Kurunegala.

13/06/2026

The wait is finally over! 🎉

Mark your calendars and get ready for the most anticipated cricketing showdown of the year!
🏏 BATTLE OF THE GREENS 2026 🏏

🗓 14thOne Day Encounter – 28th June

Join us as tradition, passion, and school spirit come alive on the field. Don't miss the excitement!

20/05/2026

කුරුණෑගල නගරයේ ස්වභාව සෞන්දර්ය අතින් අගතැම්පත් කොතලාවල විදු මව ....

20/05/2026
10/05/2026

• Proudly cheering for Dilanaka Isuru Kumara!__🇱🇰🏋️‍♂️

The Media Unit wholeheartedly extends its warmest wishes to our college alumnus,
Dilanaka Isuru Kumara,
who will be competing in the 60kg weight category at the Asian Weightlifting Championship scheduled to be held in Gujarat, India.
May he bring glory to Mother Sri Lanka and make the nation proud with golden achievements.

ඉන්දියාවේ ගුජරාට් හි පැවැත්වීමට නියමිත ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය සඳහා
60Kg බර පංතිය යටතේ තරග කරන
විද්‍යාලීය ආදිශිෂ්‍යයෙකුවන දිලංක ඉසුරු කුමාර සොයුරාට
ලක්මව රනින් සැරසවීමට හැකිවේවායි
මාධ්‍යය ඒකකයේ අප සියලුදෙනා විසින් හදවතින්ම සුභ පතනවා.

🇲🇺
🎙️

අභිසෙස් අභිමන් 2026ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්, ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස නිල ලාංජන පැල...
08/05/2026

අභිසෙස් අභිමන් 2026

ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්, ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස නිල ලාංජන පැලඳවීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.

එහි ප්‍රධාන ආරාධිතයින් ලෙස විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයින් දෙපලක් වන,

කර්නල් Y.M.D.S. යාපා( ගැමුණු හේවා රෙජිමේන්තුව) මැතිතුමා ,

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එම්. ජානක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
සහභාගී විය.

මෙම උත්සවය සංවිධානය කල විදුහල්පති දිනේස උදිත බණ්ඩාර මැතිතුමා, ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති සුභාශිනී ප්‍රේමරත්න මහත්මිය ඇතුළු ප්‍රාථමික අංශයේ ගුරු මහත්ම මහත්මීන්ට සහ කීර්තිමත් ආදී ශිෂ්‍යයා අප විද්‍යාලයේ සහකාර විදුහල්පති හිමාලී වීරසිංහ මහත්මිය, ඇතුළු සියලු දෙනාට ස්තූතිය.....

21/04/2026

ඒ සොදුරු අතීතයට ආයෙත් යන්න ඇත්නම් ......

සහෝදර පාසල වන වයඹ රාජකීය විද්‍යාලයේ අභිනව විදුහල්පති ලෙස වැඩභාරගත් එච්. එම්. රංජිත් උපාලි හේරත් මැතිතුමනී ඔබතුමාට ශ්‍රීම...
08/04/2026

සහෝදර පාසල වන වයඹ රාජකීය විද්‍යාලයේ අභිනව විදුහල්පති ලෙස වැඩභාරගත් එච්. එම්. රංජිත් උපාලි හේරත් මැතිතුමනී ඔබතුමාට ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ සුභ පැතුම්.....!!!

ඇතුගල්පුර හරිත සටන 2026   ක්‍රිකට්‌ තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳ ආදී ශිෂ්‍ය සංගම් දෙක අතර මූලික වටයේ සාකච්ඡාව  පැවැත්...
04/04/2026

ඇතුගල්පුර හරිත සටන 2026 ක්‍රිකට්‌ තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳ ආදී ශිෂ්‍ය සංගම් දෙක අතර මූලික වටයේ සාකච්ඡාව පැවැත්විණ.

මේ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සහ වයඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම්හි සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් සහභාගි විය.

12/02/2026

Address

Dambulla Road
Kurunegala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sir John Kothalawala College Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share