19/02/2025
පොඩිම පොඩි සිතුවිල්ලකින් පටන් ගත් මෙම වැඩසටහන මෙපමන දැවැන්ත වැඩක් ලෙස සිදුකිරීමට හැකිවූයේ ඔබ ලබාදුන් ඒ අති මහත් සහයෝගය නිසාවෙනි.දයාබර අප මිතුරනේ ඔබ සියළු දෙනාටම අපි සහයෝගිතා එකමුතවේ හදපිරි ස්තුතිය, ප්‍රනාමය අප පුද කර සිටිමු.එමෙන්ම "අපි අකුරට සවියක් වෙමු"වැඩසටහනේ පලමු අදියර මෙසේ නිමාකරන අතර,මීලග අකුරට සවියක් වැඩ සටහන සදහා අපගේ පොත් බැන්කුව දින 365 හේම විවෘතව පවතින අතර,ඔබට ඕනම දවසක මෙවන් වූ පරිත්‍යාගයන් සිදුකල හැකි බවද දනවමි.🙏🙏🙏