බව් බව් Baw Baw Animal Welfare

බව් බව් Baw Baw Animal Welfare Baw Baw is a Registered Nonprofit Animal Welfare Organization in Sri Lanka.
(2702)

රෝගී සතුන්ගේ ප්‍රතිකාර සදහාසහයෝගය අවශ්‍යයි....!බව්බව් අපියටතේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගී සතුන් 90කගේ දෛනික වියදම් වෙනුවෙ...
11/06/2026

රෝගී සතුන්ගේ ප්‍රතිකාර සදහා

සහයෝගය අවශ්‍යයි....!

බව්බව් අපියටතේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගී සතුන් 90කගේ දෛනික වියදම් වෙනුවෙන් සහයෝගය ලබාදෙන්න පහත ලින්ක් එක හරහා ඔයාලට අවස්ථාව තියෙනව, ආහාර සහ ප්‍රතිකාර ඇතුලු වියදම් සදහා ඔබ ලබාදෙන සහයෝගය අපිට ගොඩක් වටිනව

Online Payments 👇

https://share.google/3iVvcFf2Ypxi3Fn2y

bawbaw.org

11/06/2026

ජලභීතිකාවෙන් සහ වීදිවල දුක්විදින

සතුන්ගෙන් තොර,

ශ්‍රීලංකාවක් වෙනුවෙන්.....

අපේ රටේ පසුගිය කාලයේ සිට මේ දක්වා පවතින අයහපත් වාතාවරණය නිසා රජය සහ විවිධ සංවිධාන මගින් කල වන්ද්‍යාකරන වැඩසටහන් වල අඩුවක් දක්නට ලැබෙන නිසා ජලභීතිකා රෝගය සහ වීදි සතුන්ගේ ගහණයේ නැවත වැඩිවීමක් දකින්නට ලැබෙනව,

මේ වැඩිවීම සමාජ ගැටලුවක් දක්වා දුරදිග යාමෙන් අවසානයේ සිදුවන්නේ සියලුම සතුන්ට මරණ දණ්ඩණය හිමිවීමයි. පසුගියදා පාර්ලිමේන්තුව තුල පවා වීදි සුනඛ ගැටලුව පිලිබදව ක්ථිකාවන් ඇති උනා වගේම ඒ සදහා විවිධ යෝජනාවන් ඉදිරිපත් උනා, මේ තත්වය සමාජගැටලුවක් නොවීමටනම් මෙම සතුන්ගේ ගහණය පාලනය කිරීමේ වැඩසටහන් දිවයින පුරා අඛණ්ඩව ක්‍රමවත්ව සිදුවිය යුතුයි,

සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වශයෙන් බව්බව් අප සංවිධානයද අපගේ ධාරිතාවය මත මෙම කාර්‍යන් සිදුකරන්න කටයුතු කරනව,

වීදිවල දුක්විදින සතුන් වෙනුවෙන් ලබාදිය හැකි මානුෂීයම විසදුම වන්නේ ඔවුන්ව වන්ද්‍යාකරනයට ලක්කිරීම මගින් පාලනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් සහ නීති ශක්තිමත් කිරීමෙන් පමණයි,

"බව්වොයි අපියි" යන තේමාව යටතේ හක්මන් ප්‍රාදේශීය සභාව සමග ඒකාබද්ධව ආරම්භ කරපු වන්ද්‍යාකරන වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක වැඩසටහන් කිහිපයක් පසුගියදා සිදුකලා ( 2026.06.06 )

මේ එම වැඩසටහනේ

විශේෂ අවස්ථා...

ස්තූතියි ❤️

Gimi Wickramasinghe, හක්මන ප්‍රාදේශීය සභාවේ සහාපතිතුමා Rangana senavirathna මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයට, පශුවෛද්‍ය Chamith Nanayakkara මහතා ඇතුලු Vets For Future කාර්‍යමණ්ඩලයට, Akalanka Kankanamge Shalitha Nethsara ඇතුලු වචනෙකින් හරි සහයෝගය ලබාදුන් හැමෝටම,

bawbaw.org

දුම්රිය අනතුරින් දෑත් අහිමිඋනබව්රාලගෙ සැත්කමෙන් පසු,බව්බව් අභයභූමියට ❤රෝගී සතුන් 70ක් නේවාසික ප්‍රතිකාර ලබනබව්බව් අභයභූම...
10/06/2026

දුම්රිය අනතුරින් දෑත් අහිමිඋන

බව්රාලගෙ සැත්කමෙන් පසු,

බව්බව් අභයභූමියට ❤

රෝගී සතුන් 70ක්

නේවාසික ප්‍රතිකාර ලබන

බව්බව් අභයභූමිය 👇

https://m.facebook.com/groups/863398260787201/permalink/1718346901958995/?mibextid=Nif5oz

බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන්න

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super

වැඩි විස්තර 👇

0777792801 | Whatsapp

Thank You All Who Helped

bawbaw.org

09/06/2026

ඇස් දෙකම අහිමි උන ලයිලා ❤

රෝගී සතුන් 70ක්

නේවාසික ප්‍රතිකාර ලබන

බව්බව් අභයභූමිය 👇

https://m.facebook.com/groups/863398260787201/permalink/1718346901958995/?mibextid=Nif5oz

බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන්න

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super

වැඩි විස්තර 👇

0777792801 | Whatsapp

Thank You All Who Helped

bawbaw.org

09/06/2026

සුදු පුතාගේ ආදර කතාව ❤

රෝගී සතුන් 70ක්

නේවාසික ප්‍රතිකාර ලබන

බව්බව් අභයභූමිය 👇

https://m.facebook.com/groups/863398260787201/permalink/1718346901958995/?mibextid=Nif5oz

බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන්න

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super

වැඩි විස්තර 👇

0777792801 | Whatsapp

Thank You All Who Helped

bawbaw.org

❤
09/06/2026

08/06/2026

හක්කපටස් එකක් නිසා මුඛයට බරපතළ තුවාල ලබල කෑමක් බීමක් ගන්න බැරැව අසරණ වෙලා ඉන්නකොට අපිලගට ආපු මේ බව්රාල වෙනුවෙන් නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබාදෙන්න අපිට පුලුවන් උනා, ඒ බව්බව් එක්ක අත්වැල් බැදගෙන ඉන්න කාරැණික පිරිසගෙ උදව්වෙන්,

මේ වෙනකොට විවිධ ආබාධ සහ රෝගී තත්වයන් නිසා අපි යටතේ නේවාසික ප්‍රතිකාර ලබන සතුන් ගණන 85ක් ඉක්මවලා තියෙනව,

ස්තූතියි ❤

ජීවිත වෙනස් කරන්න බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන ආදරණීය හැමෝටම, වචනෙකින් හරි සහයෝගය දෙන හැමෝටමත්, මේ බව්වව ඉකමනින්ම අපි ලගට අරහෙන එන්න මහන්සි උන හැමෝටමත්,

රෝගී සතුන් 70ක්

නේවාසික ප්‍රතිකාර ලබන

බව්බව් අභයභූමිය 👇

https://m.facebook.com/groups/863398260787201/permalink/1718346901958995/?mibextid=Nif5oz

බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන්න

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super

වැඩි විස්තර 👇

0777792801 | Whatsapp

Thank You All Who Helped

bawbaw.org

08/06/2026

ආබාධිත සතුන් රැකබලාගන්න
බව්බව් අභයභූමිය !

විවිධ අනතුරැ නිසා ආබාධිත තත්වයට පත්වෙලා බව්බව් අභයභූමිය යටතේ රැකවරණය සහ ප්‍රතිකාර ලබන සතුන්ගේ ආහාර සහ වියදම් වෙනුවෙන් 2026 මැයි මාසය සදහා දිනක වියදම සදහා දායකත්වය ලබාදුන් ආදරණීයයන් සහ ආබාධිත සතුන්ගේ කැපකරැ මව්පියන්

ස්තූතියි ❤

ජීවිත වෙනස් කරන්න, බව්බබ් වෙනුවෙන් සහයෝගය දෙන ආදරණීය හැමෝටම

බව්බව් අභයභූමිය 👇

https://www.facebook.com/groups/863398260787201/permalink/1352824201844602/

දිනක වියදම සදහා දායකත්වය ලබාදීමට

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super

විස්තර ලබාගැනීම 👇

0777792801 | Whatsapp Message

bawbaw.org

රිය අනතුරකින් කකුලක අස්ථියක් එලියට පැනල තාරගොඩක ඇලිල අසරණ වෙලා ඉන්නකොට අපිලගට ආපු මේ බව්රාල වෙනුවෙන් නේවාසික ප්‍රතිකාර ප...
06/06/2026

රිය අනතුරකින් කකුලක අස්ථියක් එලියට පැනල තාරගොඩක ඇලිල අසරණ වෙලා ඉන්නකොට අපිලගට ආපු මේ බව්රාල වෙනුවෙන් නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබාදෙන්න අපිට පුලුවන් උනා, ඒ බව්බව් එක්ක අත්වැල් බැදගෙන ඉන්න කාරැණික පිරිසගෙ උදව්වෙන්,

මේ වෙනකොට විවිධ ආබාධ සහ රෝගී තත්වයන් නිසා අපි යටතේ නේවාසික ප්‍රතිකාර ලබන සතුන් ගණන 85ක් ඉක්මවලා තියෙනව,

ස්තූතියි ❤

ජීවිත වෙනස් කරන්න බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන ආදරණීය හැමෝටම, වචනෙකින් හරි සහයෝගය දෙන හැමෝටමත්, මේ බව්වව ඉකමනින්ම අපි ලගට අරහෙන එන්න මහන්සි උන හැමෝටමත්,

රෝගී සතුන් 70ක්

නේවාසික ප්‍රතිකාර ලබන

බව්බව් අභයභූමිය 👇

https://m.facebook.com/groups/863398260787201/permalink/1718346901958995/?mibextid=Nif5oz

බව්බව් වෙනුවෙන් සහයෝගය දෙන්න

BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038

BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super

වැඩි විස්තර 👇

0777792801 | Whatsapp

Thank You All Who Helped

bawbaw.org

Address

BawBaw Sanctuary , Yatikadura, Walaspitiya Watta, Maspotha
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when බව් බව් Baw Baw Animal Welfare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to බව් බව් Baw Baw Animal Welfare:

Share