Language and Skill Center

Language and Skill Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Language and Skill Center, No. 1/64, Kumarathunga Mawatha, Kurunegala.

YOUR PATH TO GERMANY STARTS HERE! 🇩🇪✈️🙌🏼🧳Are you a CAREGIVER in Japan dreaming of working in Germany? Or are you interes...
04/09/2026

YOUR PATH TO GERMANY STARTS HERE! 🇩🇪✈️🙌🏼🧳

Are you a CAREGIVER in Japan dreaming of working in Germany? Or are you interested in learning German and exploring career opportunities in Germany? 🌍

Join our FREE ONLINE WEBINAR via Zoom Platform❗💻👈🏻

📅 On: 05th September (Tomorrow)
⏰ At: 7.00 PM (Sri Lanka Time)
💻 Via: Zoom FREE to Join!

🤔 WHAT WE WILL DISCUSS:

🔹An introduction to the Germany and German Language
🔹About German Language Exams & Goethe Examination opportunities in Japan
🔹About our German Language Courses from A1 to B2
🔹About Work & Career Opportunities in Germany
🔹Guidance especially for SSW caregivers currently in Japan

🎤 CONDUCTED BY:

⭕ Mr. Prabhad P. Chathuranga
(Chairman / Founder-CEO)
&
⭕ Ms. Damithri Jayasundara
(Assistant General Manager & Head of the German Department)

OF LANGUAGE AND SKILL CENTER, KURUNEGALA.

👉 Register FREE by joining our WhatsApp Group!

🔗https://chat.whatsapp.com/KJuWruvLaIMLheULNjjsbh

📞 +9471 8026 819 | +9477 1197 812 | +9478 9882 882

01/09/2026

️ Korea යන්න ලේසිම විදිහ දන්නවාද? 🤫🇰🇷 💯😍

📌️ A/L කරල අවම S3 sure නම් විතරයි !
📌️ පහුගිය අවුරුදු වල A/ L කරල S3 හෝ ඊට වැඩි result එකක් තියෙන අයටත් පුලුවන්.
📌️ සියලුම විස්තර නොමිළේම දැනගන්න 2026 සැප්තැම්බර් 13 ඉරිදා හවස 7.30ට set වෙන්න.
📌️ Language And Skill Center (pvt )Ltd, කුරුණෑගල . 0372200565

⭕ Webinar එකට Join වෙන්න, මේ Google Form එක පුරවලා අපේ WhatsApp Group එකත් එක්ක සම්බන්ධ වන්න. 🤠👇

https://forms.gle/dpVmGhrNgMTwCf2B8

⭕ WhatsApp Group Link:
https://chat.whatsapp.com/CxPboDkDQbd9uauQkzOs8i

📌️Hotline 0789 882 882.

💯✨😍

📌️ ජපානයේ SSW caregiver වසර දෙකට වැඩි ඔබගේ යුරෝපීය රැකියා සිහිනය ජර්මනියෙන් අරඹන්න.📌️ අවම වැටුප € 3500 /=( රු. ලක්ෂ 13කට...
31/08/2026

📌️ ජපානයේ SSW caregiver වසර දෙකට වැඩි ඔබගේ යුරෝපීය රැකියා සිහිනය ජර්මනියෙන් අරඹන්න.
📌️ අවම වැටුප € 3500 /=( රු. ලක්ෂ 13කට වැඩි වැටුපක්)
📌️ නවාතැන් පහසුකම් නොමිලේ.
📌️ සෞඛ්‍ය රක්ෂණාවරණය නොමිලේ.
📌️ මුල සිට සරලව ජර්මන් භාෂාව ඉගෙන ගෙන රැකියාව වෙත විශ්වාසයෙන් පිවිසෙන්න.
📌️ විමසීම් 077 1197812 ( whatsapp ඔස්සේ.)

🇩🇪 භාෂා සුදුසුකම් කිසිවක් නොමැතිව ජර්මනියට ගොස් ලක්ෂ 20කට වඩා උපයන්න අවස්ථාවක්!🇩🇪විශ්වවිද්‍යාල සිසුන් (Undergraduates) ස...
22/08/2026

🇩🇪 භාෂා සුදුසුකම් කිසිවක් නොමැතිව ජර්මනියට ගොස් ලක්ෂ 20කට වඩා උපයන්න අවස්ථාවක්!🇩🇪

විශ්වවිද්‍යාල සිසුන් (Undergraduates) සඳහාම වෙන්වූ German Holiday Job Programme හරහා නිවාඩු කාලය ඇතුළත ජර්මනියේ සංචාරය කරන අතරතුර ඉහළ ආදායමක් උපයා ගැනීමට ඔබටත් දැන් අවස්ථාව! 🙌🏼

වැඩසටහනේ විශේෂතා:

🎓 සුදුසුකම්: ඕනෑම විෂයක් හදාරන විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට (Undergraduates) අයදුම් කළ හැක.
💰 ආදායම: වියදම් කරන මුදලෙන් දෙගුණයක්🤑, එනම්, LKR මිලියන 2කට (රු. ලක්ෂ 20) වඩා වැඩි ආදායමක්.
⏳ කාලසීමාව: මාස 2ක වැඩසටහනකි.
🗣️ භාෂා කුසලතා: ජර්මන්/ඉංග්‍රීසි විශේෂ භාෂා සහතික (Language skills) අවශ්‍ය නොවේ.
🏡 පහසුකම්: නවාතැන් පහසුකම් (Accommodation) සහ රැකියාවට පෙර විශේෂ පුහුණුව ලබාදේ.
💼 රැකියා: ඔබ හදාරන උපාධියට ගැළපෙන රැකියා ක්ෂේත්‍ර රුචි පරිදි තෝරාගත හැක.

ඉක්මන් කරන්න! ඔබේ සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!✈️🇩🇪

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0771197812
-
-
-


12/08/2026

🎓 A/L කරන/කරපු ඔයාට ජපන් යන්න සුපිරිම අවස්ථාවක්! ✈️🇰🇷

A/L ඉවර වෙනකම් බලන් ඉන්නේ නැතුව, නැත්නම් A/L වලින් පස්සේ අනාගතේ ගැන හිතන ඔයාට ජපන් ගිහින් ජීවිතේ ගොඩදාගන්න හොඳම පාර මෙන්න! 💥

LASC එකත් එක්ක එකතු වෙලා නේවාසික පහසුකම් එක්කම JLPT, JFT සහ 100% SSW Job Visa එකට හරියටම ලෑස්ති වෙන්න.

🗓️ අලුත්ම Intake එක: සැප්තැම්බර් 14
📞 දැන්ම කතා කරලා Register වෙන්න: 0789 882 882 | 037 2200565
📍 LASC – කුරුණෑගල

10/08/2026

LASC Cricket Carnival 2026 ❤️🇯🇵

🇰🇷 කොරියානු සිහිනය සැබෑ කරගන්න! TOPIK විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ගන්න ඔබත් ලෑස්තිද?🇰🇷TOPIK (Test of Proficiency in Korean...
07/08/2026

🇰🇷 කොරියානු සිහිනය සැබෑ කරගන්න! TOPIK විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ගන්න ඔබත් ලෑස්තිද?🇰🇷

TOPIK (Test of Proficiency in Korean) විභාගයට නිවැරදිව හා ක්‍රමානුකූලව ලෑස්ති වෙන්න කැමති ඔබට මෙන්න අගනා අවස්ථාවක්! කොරියානු භාෂාව මුල සිට සරලව සහ නිවැරදිව ඉගෙන ගෙන ඔබේ අනාගත සිහින සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න.

✨ අපගේ විශේෂත්වය:

මෙහෙයවීම: Ms. Jayani Gunerathne
(BA Hons in Korean Language - UoK, TOPIK Level 4 Qualified)
🔴 ක්‍රමානුකූල හා සරල ඉගැන්වීම් රටාව
🔴 විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ 🔴 විශේෂ මාර්ගෝපදේශනය

විභාගයෙන් පසුව, කොරියාවේ අධ්‍යාපනය ලැබීමේ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට අපි ඔබට මඟ පෙන්වන්නෙමු.

📍LASC - Language and Skill Center (Pvt) Ltd, Kurunegala

📞 ලියාපදිංචිය සහ වැඩිවිස්තර සඳහා අදම අමතන්න:
📲 Hotline / WhatsApp : 0789 882 882

21/07/2026

"LASC එකට යන්න එපා...??!" 😱❌

ඇයි හැමෝම LASC එක ගැන මෙහෙම කියන්නේ? 🧐
ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න! 👇

🇯🇵🇱🇰 ජපානයේ රැකියා සිහිනය සැබෑ කරගන්න!
LASC Language & Skill Center - කුරුණෑගල වෙතින් ඔබට,

🏨 නේවාසික පහසුකම් සහ ආහාර පාන
📚 JLPT N5 / N4 / N3 / JFT සහ SSW විශේෂ භාෂා පුහුණුව
🗣️ ජපන් භාෂා කථන පුහුණුව සහ සංස්කෘතික අත්දැකීම්
💪 ශාරීරික යෝග්‍යතා සහ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන්
💼 100% SSW Job Visa සහාය (රැකියා ක්ෂේත්‍ර 10ක් සඳහා)

📅 ඊළඟ කණ්ඩායම ආරම්භය: අගෝස්තු 03
📍 ස්ථානය: LASC – කුරුණෑගල

📞 දැන්ම ලියාපදිංචි වන්න:
📱 0789 882 882 | ☎️ 037 220 0565

📌️ දකුණු කොරියාවේ ඉහලම වැටුප් සහිත E7 රැකියාවකට පිවිසෙන්න.📌️දැන්ම ලියාපදිංචි වෙන්න.📌️ ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල සටහන යොමු ක...
12/07/2026

📌️ දකුණු කොරියාවේ ඉහලම වැටුප් සහිත E7 රැකියාවකට පිවිසෙන්න.
📌️දැන්ම ලියාපදිංචි වෙන්න.
📌️ ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල සටහන යොමු කරන්න අපිට 077 1197812.
📌️ නැත්නම් කතා කරන්න අපේ hotline එකට 0789 882 882.
📌️ Language And Skill Center. කුරුණෑගල .

📌️2023/ 2024 /2025  අවූරුදු වල A/L කරල ඔයාටත් S3 ක අවම ප්‍රතිඵලයක් තියෙන කෙනෙක්ද ?📌️ එහෙනම් බල බල ඉන්නෙ නැතුව අදම කතා කර...
11/07/2026

📌️2023/ 2024 /2025 අවූරුදු වල A/L කරල ඔයාටත් S3 ක අවම ප්‍රතිඵලයක් තියෙන කෙනෙක්ද ?
📌️ එහෙනම් බල බල ඉන්නෙ නැතුව අදම කතා කරන්න අපට.
📌️ කෙටිම කාලයකින් E7 ජොබ් එකක් එක්ක දකුණු කොරියාවේ ස්ථිර පදිංචිය දක්වා ඔයාව ගෙනියන්න අපිට පුලුවන්.
📌️ දැරිය හැකි මුදලකට අවම ගාස්තු සමඟින් නිවැරදි මඟ පෙන්වීමක් යටතේ ජීවිතය ජයගන්න , අදම ලියාපදිංචි වෙන්න. 0789 882 882.
📌️ Language And Skill Center. කුරුණෑගල .

Address

No. 1/64, Kumarathunga Mawatha
Kurunegala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94771197812

Website

Alerts

Be the first to know and let us send you an email when Language and Skill Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share