Kurunegala Tharuna Bawudda Sangamaya -YMBA

Kurunegala Tharuna Bawudda Sangamaya -YMBA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kurunegala Tharuna Bawudda Sangamaya -YMBA, Charitable organisation, Kurunegala.

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තන සංසදය එක්ව වෙසක් පොහොය දිනය නිමිති කොටගෙන පවත්වන්නට යෙදුණු ...
31/05/2026

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තන සංසදය එක්ව වෙසක් පොහොය දිනය නිමිති කොටගෙන පවත්වන්නට යෙදුණු ධර්ම දේශනය 🙏

කුරුණෑගල තරුණ බෞද්ධ සංගම්  පෙර පාසලේ සිඟිති දුවා දරුවන්ගේ වෙසක් පෝය දින නිමිති කොටගෙන පැවති සීල භාවනා වැඩසටහන  ✨️
31/05/2026

කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් පෙර පාසලේ සිඟිති දුවා දරුවන්ගේ වෙසක් පෝය දින නිමිති කොටගෙන පැවති සීල භාවනා වැඩසටහන ✨️

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ ප්‍රථම මණ්ඩල රැස්වීම හා පත්වීම් ලිපි බාර දීම.
25/05/2026

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ ප්‍රථම මණ්ඩල රැස්වීම හා පත්වීම් ලිපි බාර දීම.

ඉදිරි අනාගත අභිවෘද්ධිය මෙන්ම තිරසර සංවර්ධනය අපේක්ෂා කරමින් වර්තමාන Gen Z පරපුර  සමඟ අත්වැල් බැදගනිමින් " ජීවයේ පැවැත්මට ...
17/05/2026

ඉදිරි අනාගත අභිවෘද්ධිය මෙන්ම තිරසර සංවර්ධනය අපේක්ෂා කරමින් වර්තමාන Gen Z පරපුර සමඟ අත්වැල් බැදගනිමින් " ජීවයේ පැවැත්මට පැළ මිලියනක් " සිටුවීමට
Gen - Z අපේ පරපුර කටයුතු කරන්නෙමු. 🍃

අද දින කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය හා ඒකාබද්ධ අනගාරික ධර්මපාල චින්තන සංසදය එක්ව එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් පරීශ්‍රයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. 🍃✨️

කුරුණෑගල තරුණ බෞද්ධ සංගම්  පෙර පාසලේ සිඟිති දුවා දරුවන්ගේ " පුංචි අපේ අවුරුදු උළෙල " ✨️
28/04/2026

කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් පෙර පාසලේ සිඟිති දුවා දරුවන්ගේ " පුංචි අපේ අවුරුදු උළෙල " ✨️

සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා.!!! ❤️✨
14/04/2026

සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා.!!! ❤️✨

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය හා ඇතුගල්පුර ලියෝවරුන් එකතු වී පොඩිත්තන් සමග අවුරුදු ✨✨
12/04/2026

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය හා ඇතුගල්පුර ලියෝවරුන් එකතු වී පොඩිත්තන් සමග අවුරුදු ✨✨

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Kurunegala Tharuna Bawudda Sangamaya -YMBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share