26/09/2025
✨ On 24th Sept 2025, University College of Kuliyapitiya lit up with Glamour UCK – 2025! 🎉 During the event, සත්පුරෙන් අපේක්ෂාවක් | Hope from Sathpura by Travel and Tour Management (Batch 2022 & 2024) hosted a Snack Junction 🍪🥤 to raise funds in support of patients at Maharagama Apeksha Cancer Hospital. 💛
📸 These moments capture the spirit of giving and togetherness.
✨2025 සැප්තැම්බරි මස 24 වන දින කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය " Glamour UCK-2025" 🎉 යන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
එහිදී, අප විශ්වවිද්‍යාල විද්‍යාතනයේ සංචාරක හා සංචරණ කළමණාකරනය පාඨමාලාව හදාරන 2022 සහ 2024 ශිෂ්‍ය කණ්ඩායම් මගින් "සත්පුරෙන් අපේක්ෂාවක්", (Hope From Sathpura) යන තේමාව පෙරදැරි කර ගනිමින් "Snack Junction" 🍪🥤නමින් වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර එහිදී ලැබෙන ආදායම මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විය. 💛
📸 මේ අවස්ථාවන් සදාකාලියක මතක ලෙස දායකත්වය, දානශීලීභාවය හා එකමුතුකම අර්ථවත් ලෙස විදහා දක්වයි.
✨ 24 செப்டம்பர் 2025 அன்று குளியாபிட்டிய பல்கலைக்கழக கல்லூரி நடத்திய Glamour UCK – 2025 விழாவின்போது, Travel & Tour Management (2022 & 2024 Batch) மாணவர்களால் Snack Junction 🍪🥤 ஏற்பாடு செய்யப்பட்டது. மஹரகம அபேக்ஸா புற்றுநோய் மருத்துவமனையில் சிகிச்சை பெறும் நோயாளிகளுக்கு உதவுவதற்கான நிதி இதன்மூலம் திரட்டப்பட்டது. 💛
📸 இந்த புகைப்படங்கள் அந்த நிகழ்வின்போது எடுக்கப்பட்டவை
#සත්පුරෙන්අපේක්ෂාවක්