කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනය

  • Home
  • Sri Lanka
  • Kuliyapitiya
  • කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනය

කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනය, Youth Organization, Kuliyapitiya, Kuliyapitiya.

10/07/2025
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා🙏❤️🙏
10/06/2025

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා🙏❤️🙏

 Y O U T H    C L U B Sයෞවන සමාජ ප්‍රතිසංවිධානය🤜🤛
27/05/2025

Y O U T H C L U B S
යෞවන සමාජ ප්‍රතිසංවිධානය🤜🤛

මැයි 23 ට යෙදුන  #ජාතික_තරුණ_දිනය ට සමගාමීව 2025/2026 වර්ෂ වෙනුවෙන් යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ දින ආරම්භ කෙරිණි....
24/05/2025

මැයි 23 ට යෙදුන #ජාතික_තරුණ_දිනය ට සමගාමීව 2025/2026 වර්ෂ වෙනුවෙන් යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ දින ආරම්භ කෙරිණි.
තරුණ සේවා නිළධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් මෙම යෞවන සමාජ ප්‍රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඊයේ දිනයේ ගලහිටියාව ග්‍රාම නිළධාරී වසමේ යෞවන සමාජය පිහිටුවීමේ අවස්ථාව...!
ගලහිටියාව Super Kings යෞවන සමාජය

මැයි 23 ට යෙදුන  #ජාතික_තරුණ_දිනය ට සමගාමීව 2025/2026 වර්ෂ වෙනුවෙන් යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ දින ආරම්භ කෙරිණි....
24/05/2025

මැයි 23 ට යෙදුන #ජාතික_තරුණ_දිනය ට සමගාමීව 2025/2026 වර්ෂ වෙනුවෙන් යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ දින ආරම්භ කෙරිණි.
තරුණ සේවා නිළධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් මෙම යෞවන සමාජ ප්‍රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඊයේ දිනයේ දීයාවල ග්‍රාම නිළධාරී වසමේ යෞවන සමාජය පිහිටුවීමේ අවස්ථාව...!
දීයාවල TKD Brothers යෞවන සමාජය

මැයි 23 ට යෙදුන  #ජාතික_තරුණ_දිනය ට සමගාමීව 2025/2026 වර්ෂ වෙනුවෙන් යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ දින ආරම්භ කෙරිණි....
24/05/2025

මැයි 23 ට යෙදුන #ජාතික_තරුණ_දිනය ට සමගාමීව 2025/2026 වර්ෂ වෙනුවෙන් යෞවන සමාජ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ දින ආරම්භ කෙරිණි.
තරුණ සේවා නිළධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් මෙම යෞවන සමාජ ප්‍රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඊයේ දිනයේ කෝන්ගොල්ල ග්‍රාම නිළධාරී වසමේ යෞවන සමාජය පිහිටුවීමේ අවස්ථාව...!
කෝන්ගොල්ල Youth Vision යෞවන සමාජය

  #ජාතික_තරුණ_දිනයඅද ජාතික තරුණ දිනය , ඒ වගේම අපේ ජීවිත වෙනස් කරපු තැන අපිට අනාගතය පෙන්නපු තැන ජාතියෙහි තාරුණ්‍යයේ දිශාන...
22/05/2025

#ජාතික_තරුණ_දිනය

අද ජාතික තරුණ දිනය , ඒ වගේම
අපේ ජීවිත වෙනස් කරපු තැන
අපිට අනාගතය පෙන්නපු තැන
ජාතියෙහි තාරුණ්‍යයේ දිශානතිය වෙනස් කළ තැන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටුවා අදට වසර හතලිස් දෙකකි. 1983.05.23 පිහිට වූ ජාතික යෞවන සමාජ ජාතික සම්මේලනය පක්ෂ පාට ජාති ආගම් භේද නොමැතිව තාරුණ්‍යයේ ශක්තියෙන් සහ සහයෝගයෙන් වගේම අභියෝග ජයගනිමින් සාර්ථකව ඉදිරියට ඇදෙමින් සිටින වකවානුවක ඒ හා සම්බන්ධ වන්නට තාරුණයයේ ආදරණීය ඔබට ආරාධනා කර සිටින අතර තරුණ නායක නායික ඔබගේ අනාගත බලාපොරොත්තු මෙන්ම ජාතික තරුණ දින අපේක්ෂාවන් ඉටුවේවා...! යැයි ප්‍රාර්ථනා එක්කරමු.

කුලියාපිටිය /බටහිර යෞවන සමාජ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජික ,මාධ්‍ය හා තොරතුරු කාර්‍යංශ ලේකම් හෂිණි නිමේෂිකා තරුණ නායිකාව...
12/05/2025

කුලියාපිටිය /බටහිර යෞවන සමාජ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජික ,මාධ්‍ය හා තොරතුරු කාර්‍යංශ ලේකම් හෂිණි නිමේෂිකා තරුණ නායිකාවට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායු පිරි සුභම සුභ උපන්දිනයක් වේවා..!🎂

සුභ අනාගතයක් වේවා..!

සුභ පැතුම් ගෙන එන්නේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමිය, ගරු භාණ්ඩාගාරිකතුමා ප්‍රධාන කාර්යංශ ලේකම්වරු ඇතුළු සියළුම ආදරණීය සාමාජික සාමාජිකාවන් සමගින් කුලියාපිටිය තාරුණ්‍යය විසිනි🎉️

Address

Kuliyapitiya
Kuliyapitiya
70200

Telephone

+94774074722

Website

Alerts

Be the first to know and let us send you an email when කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to කුලියාපිටිය/බටහිර යෞවන සමාජ සම්මේලනය:

Share