FOT 004

FOT 004 ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලීය තාක්‍ෂණ පීඨ සිව්වන කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුව.

A heartfelt THANK YOU to Ms. Yasmi Rathnayaka for all your valuable contributions and support as a demonstrator at the D...
22/09/2026

A heartfelt THANK YOU to Ms. Yasmi Rathnayaka for all your valuable contributions and support as a demonstrator at the Department of Nano Science Technology, Faculty of Technology, Wayamba University of Sri Lanka!

A heartfelt THANK YOU to Ms. Yasmi Rathnayaka for all your valuable contributions and support as a demonstrator at the Department of Nano Science Technology, Faculty of Technology, Wayamba University of Sri Lanka! 💐✨

Your guidance, kindness, and dedication have truly meant a lot to us. We are grateful for the time and effort you have given, and we wish you all the very best and much success in everything you do in the future! 🎓🌟

WAYA NANO CLUB – FACULTY OF TECHNOLOGY – WAYAMBA UNIVERSITY OF SRI LANKA



20/09/2026

කොල්ලො මොකෝ වෙන්නෙ උඩවලව පැත්තෙවත් සෙට් වෙමුද...⚡

2022.❤️
18/09/2026

2022.❤️

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ දසවන සංවත්සරය නිමිති කොටගෙන තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ...
12/09/2026

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ දසවන සංවත්සරය නිමිති කොටගෙන තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ,

"සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව"

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක, කාව්‍ය ශ්‍රී රත්නපුරේ සුපසන්න හිමියන්ගේ වැඩමවීමෙන්, සිදු කරන ලදි.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ දසවන සංවත්සරය නිමිති කොටගෙන තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන,...
11/09/2026

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ දසවන සංවත්සරය නිමිති කොටගෙන තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන,

"සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව"

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක, කාව්‍ය ශ්‍රී රත්නපුරේ සුපසන්න හිමියන්ගේ වැඩමවීමෙන්,

සැප්තැම්බර් 12 වන දින සවස 07:00 සිට,
විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වේ...

ඔබ සැමට බැති සිතින් ආරාධනා !

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

08/09/2026

❤️

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහාශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට තේරී පත් වූ නංගිලා මල්ලිලා සියලු දෙනාටම අපගේ උණ...
04/08/2026

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට
තේරී පත් වූ නංගිලා මල්ලිලා සියලු දෙනාටම අපගේ උණුසුම් සුබ පැතුම් !

විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.

076 777 9642 - තාරක
075 298 0562 - කෞශාල්

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

09/04/2025

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කල

මහාචාර්ය ඒ.එම්.එන්. අලගියවන්න මැතිතුමාගේ
ආභාවය පිළිබඳව අපගේ
සාතිශය සංවේගය

ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

09/04/2025

We are deeply saddened by the passing of Prof. A.M.N. Alagiyawanna,
former Dean of the Faculty of Technology, Wayamba University of Sri Lanka.
His wisdom, kindness, and dedication will be remembered forever. May he attain the supreme bliss of Nibbana.

STUDENTS' UNION - FACULTY OF TECHNOLOGY, WAYAMBA UNIVERSITY OF SRI LANKA

Happy Birthday to amazing batchmates, Menu Vitharana! 🎉🎂Wishing you a day filled with laughter, love, and all the things...
23/01/2025

Happy Birthday to amazing batchmates, Menu Vitharana! 🎉🎂

Wishing you a day filled with laughter, love, and all the things that make you happiest. Here's to all the wonderful memories we've shared and many more to come! Have a fantastic year ahead! 🥳✨ "

Address

Wayamba University Of Sri Lanka
Kulipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when FOT 004 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share