Korean Lecturers’ Association

Korean Lecturers’ Association The official Korean Language Lecturers’ Association of Sri Lanka.
(1)

💖🇰🇷💖🇰🇷💖🇰🇷💖🇰🇷💖
25/02/2026

💖🇰🇷💖🇰🇷💖🇰🇷💖🇰🇷💖

💖✨2026 ජනවාරි 27 අඟහරුවාදා🙏දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තල්ගමු...
28/01/2026

💖✨2026 ජනවාරි 27 අඟහරුවාදා

🙏දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති ස්වාමින් වහන්සේ🙏 සමග හමුව...

💖✨මෙහිදී දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියානු රැකියා ප්‍රවර්ධනය ශ්‍රමික ආරක්ෂාව සහ සුබ සාධනය පිළිබඳව සාකච්ඡා කරන ලදි...

🙏එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කරන ලදි...

🙏මේ අවස්ථාවට ස්වාමින් වහන්සේ සමග දකුණු කොරියානු ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුද සහභාගි විය...

💖විශේෂ ස්තූතිය- සම්බන්ධීකරණය වෙනුවෙන් 💖Niroshan Hewavitharana ගුරුතුමා ඇතුලු සහභාගි වූ සියලුම ගුරුවන්ටද ඉතාමත් ස්තූතියි💖

💖✨🙏🙏🙏🙏🙏🙏🙏✨💖

💖අද දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙර විගමණික පුහුණුව පිළිබඳ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ ආදරණීය ගුරුවරුන් සහ...
27/01/2026

💖අද දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙර විගමණික පුහුණුව පිළිබඳ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ ආදරණීය ගුරුවරුන් සහ ගුරුවරියන්💖

💖මෙම වටිනා අවස්ථාව අප හට ලබා දුන් පෙර විගමණික පුහුණු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමනි අපහට ඉතාමත් යහපත් ප්‍රතිචාර මෙන්ම ලබාදුන් කාරුණික ප්‍රතිචාරය වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින් ස්තූතියි...

💖අදාල ලේඛන සැකසීමේදී සහභාගි වූ සහ අපගේ Korean Lectures Association සාමාජික සියලුම ගුරු භවතුන්ට ස්තූතියි

💖විශේෂයෙන්ම 하민수 ගුරුතුමා (අදාල ලේඛන සැකසීමේදී දැක්වූ සහායට ඉතාමත් ස්තූතියි)

💖සියලුම ගුරුවරුන් අප හා එක්වන මෙන් ඉල්ලීමක්ද මේ සමග සැම වෙත කරන්නෙමු

💖✨පුද්ගලික වාසි පසෙක ලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්✨💖

💖ස්තූතියි ❤️❤️❤️

07/01/2026
🩷අද ගරු ඇමතිතුමාගේ මහජන දිනයේ ඇමතිතුමා සමග හදිසි හමුවක් යෙදුනා එහිදී පහත සඳහන් කරුණු සාකච්ඡා කරන ලදි...1. සේවා ගිවිසුම් ...
02/01/2026

🩷අද ගරු ඇමතිතුමාගේ මහජන දිනයේ ඇමතිතුමා සමග හදිසි හමුවක් යෙදුනා එහිදී පහත සඳහන් කරුණු සාකච්ඡා කරන ලදි...
1. සේවා ගිවිසුම් පහත වැටීම
2. කාන්තා ශ්‍රමිකයන් සඳහා ගිවිසුම් වැඩි කරගැනීම
3. 2023 සිසුන්ගේ වෙබ් කාලය අවසන් වීම වෙනුවට විකල්ප
4. SLBFE + HRD KOREA + කොරියානු ගුරුවරුන් අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම
5. කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයාව ප්‍රවර්ධනය
6. පෙර විගමනික පුහුණුව වෙනස් කිරීම
7. SLBFE සහාය ලබා ගැනීම
8. සේවා අංශය
ආදී සියලුම ගැටළු සහ ඒවාට අදාල යෝජනා අදහස් ඇතුළත් කරන ලද ලේඛනය ඇමතිතුමාහට භාර දෙන ලදි...
සියලුම ගුරුභවතුන් හට ස්තූතියි...
Tara Rajapaksha සම්බන්ධතා සහාය
එමෙන්ම
ගරු ඇමතිතුමාගේ ලේකම් තුමියටත් විශේෂ ස්තූතිය...

Address

296/3, High Level Road
Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Lecturers’ Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share