Hope Beyond Cancer

  • Home
  • Hope Beyond Cancer

Hope Beyond Cancer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hope Beyond Cancer, Charitable organisation, .

Helping provide urgently needed medicines for patients at Apeksha Hospital ❤️
Raising funds, spreading hope, and supporting cancer patients in need across Sri Lanka. 🇱🇰

එක කිරිපිටි ටින් එකකින් අපේක්ෂාවට එළියක් වෙමු... පුංචි විරුවන් වෙනුවෙන් ඔබගේ හදවතේ උපකාරය සෙනෙහසින් ලබා දෙන්න.. https://...
15/06/2026

එක කිරිපිටි ටින් එකකින් අපේක්ෂාවට එළියක් වෙමු... පුංචි විරුවන් වෙනුවෙන් ඔබගේ හදවතේ උපකාරය සෙනෙහසින් ලබා දෙන්න..

https://karuna.lk/program/hopebeyondcancer.html

Hope Beyond Cancer අප විසින් සෑම සතියකම මහරගම අපේක්ෂා  රෝහලේ පිළිකාව හා සටන් කරන පුන්චි විරුවන්ට නොමිලේ කිරිපිටි ලබා දීම...
15/06/2026

Hope Beyond Cancer අප විසින් සෑම සතියකම මහරගම අපේක්ෂා රෝහලේ පිළිකාව හා සටන් කරන පුන්චි විරුවන්ට නොමිලේ කිරිපිටි ලබා දීමේ වැඩසටහන අද දිනයේත් දියත් කෙරුනා..

මේ සඳහා දායකත්වය ලබා දුන් ජී එම් හීන්බණ්ඩා මහතා සහ පවුලේ සැමට අපගේ විශේෂ හදවතේ ස්තූතිය පුද කරමු..

මීළඟ වැඩසටහන 19 වන සිකුරාදා උදෑසන මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ සිදුකරන අතර ඔබටත් ඔබගේ හදවතේ උපකාරය එක් කිරීමට අපි හදවතින් ආරාධනා කර සිටිමු...

❤️ රු. 500කින් බලාපොරොත්තුවක් ලබා       දෙන්න ❤️පිළිකාව සමඟ සටන් කරන කෙනෙකුට ඔබගේ කුඩා දායකත්වය විශාල ශක්තියක් විය හැකිය...
11/06/2026

❤️ රු. 500කින් බලාපොරොත්තුවක් ලබා
දෙන්න ❤️

පිළිකාව සමඟ සටන් කරන කෙනෙකුට ඔබගේ කුඩා දායකත්වය විශාල ශක්තියක් විය හැකිය.
Hope Beyond Cancer මඟින් අපි රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහය වීමට කැපවී සිටිමු.
රු. 500ක් වුවද ඔබගේ පරිත්‍යාගය ජීවිතයකට බලාපොරොත්තුවක් ගෙන එයි.
පරිත්‍යාග කළ නොහැකි නම්, කරුණාකර මෙම පණිවිඩය බෙදාහරින්න. ඔබගේ share එකක්ම තවත් ජීවිතයක් වෙත උදව්වක් ගෙන යා හැකිය.
🙏 අපි එකට ජීවිත රැකගනිමු.
#පිළිකාසහය #බලාපොරොත්තුව

💛 A Small Donation A Big Difference.

Every day, cancer patients and their families face challenges that many of us cannot imagine.
At Hope Beyond Cancer, we work to support those who are fighting this battle, but we cannot do it alone.
Even a donation of Rs. 500 can help provide care, support, and hope to someone in need.
If you are unable to donate, please share this post. Together, we can make a difference.

🔗 Donate via Karuna.lk
📞 077 940 0970

🎗️ අපේක්ෂාවට එළියක්... ❤️Hope Beyond Cancer අප විසින් සෑම සතියකම මහරගම අපේක්ෂා රෝහලේ පිළිකාව හා සටන් කරන පුංචි විරුවන්ට ...
03/06/2026

🎗️ අපේක්ෂාවට එළියක්... ❤️

Hope Beyond Cancer අප විසින් සෑම සතියකම මහරගම අපේක්ෂා රෝහලේ පිළිකාව හා සටන් කරන පුංචි විරුවන්ට අවශ්‍ය කිරිපිටි ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටී.

ඔබටත් Sustagen Junior ටින් එකකින් හෝ ඒ සඳහා අවශ්‍ය මුදලින් මෙම සත්කාරයට දායක විය හැකිය.

ඔබගේ කුඩා උපකාරය, පිළිකාව සමඟ සටන් කරන පුංචි ජීවිතයකට ලොකු ශක්තියක් වේවි.

https://karuna.lk/program/hopebeyondcancer.html

📞 0779400970 📧 [email protected]

#අපේක්ෂාවටඑළියක්

සුභ වෙසක් මංගල්‍යක්..සම්බුදු සිසිලෙන් අපේක්ෂාව නැහැවී සියලු හදවත් සුවපත් වේවා..
30/05/2026

සුභ වෙසක් මංගල්‍යක්..

සම්බුදු සිසිලෙන් අපේක්ෂාව නැහැවී සියලු හදවත් සුවපත් වේවා..

Hope Beyond Cancer අප විසින් සෑම සතියකම අපේක්ෂා රෝහලේ පිළිකාව හා සටන් කරන පුංචි දරුවන් සඳහා නොමිලේ ලබා දෙන  කිරිපිටි ( S...
26/05/2026

Hope Beyond Cancer අප විසින් සෑම සතියකම අපේක්ෂා රෝහලේ පිළිකාව හා සටන් කරන පුංචි දරුවන් සඳහා නොමිලේ ලබා දෙන කිරිපිටි ( Sustagen Junior ) ටින් 30ක් පමණ මදිව තිබෙනවා..

ඔබටත් එක ටින් එකකින් හෝ දායක විය හැකිනම් එය මේ දරුවන්ට ලොකු ශක්තියක් වේවි..

ඔබගේ හදවතේ උපකාරය දැන් karuna.lk by Dialog හරහාද ලබා දිය හැක..

https://karuna.lk/program/hopebeyondcancer.html

☎️0779400970
[email protected]

ඔබ දන්නවාද එක පුංචි රුපියල් සියයකට, පිළිකා මාරයා සමග සටන් වදින අහිංසක මල් කැකුලකට බලාපොරොත්තු සිය දහසක් දිය හැකි බව..ඔබග...
25/05/2026

ඔබ දන්නවාද එක පුංචි රුපියල් සියයකට, පිළිකා මාරයා සමග සටන් වදින අහිංසක මල් කැකුලකට බලාපොරොත්තු සිය දහසක් දිය හැකි බව..

ඔබගේ හදවතේ සත්කාරය අප සමග එකතු කරන්න..

☎️0779400970
[email protected]

https://karuna.lk/program/hopebeyondcancer.html

For the little children at Apeksha Hospital who are fighting cancer,nutrition means life… strength… and hope… ❤️‍🩹Hope B...
25/05/2026

For the little children at Apeksha Hospital who are fighting cancer,
nutrition means life… strength… and hope… ❤️‍🩹

Hope Beyond Cancer,
we are taking another loving step forward by launching our
“Nutrition Pack” Program

Each Nutrition Pack will include:

♦️ Sustagen Junior
♦️ Any other milk powder
♦️ Samaposha
♦️ Diapers (for children)
♦️ Jelly packets
♦️ Toothpaste
♦️ Toothbrushes
♦️ Yogurt
♦️ Biscuits – (Cream
Crackers and Marie
biscuits only)
♦️ Baby soap

What we give these children is not just a nutrition pack…
but also a loving message that says,
“You are not alone.” ❤️

You too can become a source of strength for these little lives.
Any contribution you make can help brighten and strengthen a child’s day…

📞 0779400970
📧 [email protected]

You can now also support us through karuna.lk⁠

https://karuna.lk/program/hopebeyondcancer.html

Let us come together
and become a hope for these little hearts. 🎗️

මහරගම අපේක්ශාවේ පිළිකාව සමඟ සටන් කරන පුංචි දරුවන්ට,පෝෂණය කියන්නේ ජීවිතයත්.. ශක්තියත්.. බලාපොරොත්තුවත්… ❤️‍🩹Hope Beyond C...
23/05/2026

මහරගම අපේක්ශාවේ පිළිකාව සමඟ සටන් කරන පුංචි දරුවන්ට,
පෝෂණය කියන්නේ ජීවිතයත්.. ශක්තියත්.. බලාපොරොත්තුවත්… ❤️‍🩹

Hope Beyond Cancer
අපි තවත් ආදරණීය පියවරක් ඉදිරියට තබමින්
“පෝෂණ මල්ල”
"Nutrition Pack" වැඩසටහන මෙලෙසින් ආරම්භ කරනවා. 🎗️

මෙම පෝෂණ මල්ල සඳහා ඇතුළත් වන්නේ

♦️ Sustagen Junior
♦️ වෙනත් ඕනෑම කිරි පිටි
♦️සමපෝශ
♦️ Diapers (ළමා
පැම්පර්ස්)
♦️Jelly Packets
♦️ Toothpaste
♦️දත් බුරුසු
♦️යෝගට්
♦️බිස්කට් - (ක්‍රීම් ක්‍රැකර්
සහ මාරි බිස්කට්
පමණයි)
♦️Baby Soap


මේ දරුවන්ට අපි දෙන්නෙ පෝෂණ මල්ලක් විතරක් නෙවෙයි…
“ඔබ තනි වී නැහැ” කියන ආදර පණිවිඩයක්. ❤️

ඔබටත් පුළුවන්
මේ පුංචි ජීවිත වලට ශක්තියක් වෙන්න.
ඔබේ ඕනෑම දායකත්වයක්
දරුවෙකුගේ දවසක් ශක්තිමත් කරයි…

0779400970
[email protected]

ඔබගේ උපකාරය දැන් karuna.lk by Dialog හරහාද ලබා දිය හැක.

https://karuna.lk/program/hopebeyondcancer.html

අපි එකතු වෙලා
මේ පුංචි හදවත් වලට බලාපොරොත්තුවක් වෙමු. 🎗️

අද දිනත් අපගේ Hope Beyond Cancer පවුල විසින් මහරගම Apeksha Hospital හි පිළිකාවන් සමඟ සටන් කරන පුංචි වීරයන් වෙනුවෙන් Sust...
22/05/2026

අද දිනත් අපගේ Hope Beyond Cancer පවුල විසින් මහරගම Apeksha Hospital හි පිළිකාවන් සමඟ සටන් කරන පුංචි වීරයන් වෙනුවෙන් Sustagen Junior ටින් 56ක් පරිත්‍යාග කිරීමට හැකි වුණා. ❤️

සමහර දරුවන්ගේ සිනහවක් පිටුපස තියෙන්නේ අසීමිත වේදනාවක්… ඒත් ඒ පුංචි හදවත් තවමත් නිර්භීතව. සටන් කරනවා..

ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඖෂධ. විතරක් නොවේ…

ආදරය, ශක්තිය, සහ “ඔවුන් තනි නැහැ” කියන හැඟීමයි..

අපි එක්ව කරන මේ පුංචි උපකාරයක්, එක් දරුවෙකුගේ දවසක් හෝ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්.

ඔබටත් මේ සත්කාරයට එක්වෙන්න පුළුවන්.
පිළිකාවන් සමඟ සටන් කරන දරුවන් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබාදෙන්න. 🙏
📞 077 940 0970
📧 [email protected]

“පුංචි වීරයන් වෙනුවෙන්…
විශාල හදවත් එක්වෙන තැන.” ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hope Beyond Cancer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share