Nawodya Prajamandalaya - Kottawa City

Nawodya Prajamandalaya - Kottawa City �️

2025: මෙත්තාරාම විහාරස්ථානයේ කටින පෙරහර සදහා සහභාගි වූ අය සදහා කරන ලද සංග්‍රහයේ අවස්ථා 👍💓🙏
28/10/2025

2025: මෙත්තාරාම විහාරස්ථානයේ කටින පෙරහර සදහා සහභාගි වූ අය සදහා කරන ලද සංග්‍රහයේ අවස්ථා 👍💓🙏

2025 වාර්ෂික ධර්ම දේශනාව 🙏💓
15/09/2025

2025 වාර්ෂික ධර්ම දේශනාව 🙏💓

🙏
19/06/2025

🙏

මෙම උතුම් අවස්ථාවට නොවරදවාම සහභාගි වී ඔබත් පිං රැස්කර ගන්න 🙏
17/06/2025

මෙම උතුම් අවස්ථාවට නොවරදවාම සහභාගි වී ඔබත් පිං රැස්කර ගන්න 🙏

2025 සංවත්සර සභාවේ විශේෂ අවස්ථා කිහිපයක්  👍💪
13/06/2025

2025 සංවත්සර සභාවේ විශේෂ අවස්ථා කිහිපයක් 👍💪

2025 පොසොන් මංගල්‍යය වෙනුවෙන් අප සමිතියේ උප සහාපති අසංක මහතා විසින් සංවිධානය කරන ලද සිසිල් පැන් දන්සල 👍💪💗
12/06/2025

2025 පොසොන් මංගල්‍යය වෙනුවෙන් අප සමිතියේ උප සහාපති අසංක මහතා විසින් සංවිධානය කරන ලද සිසිල් පැන් දන්සල 👍💪💗

නවෝද්‍යා සංවත්සරය හා අවුරුදු සාදය ඉතා සාර්ථක ලෙස පවත්වන්නට යෙදුනී 16/05/2025
08/06/2025

නවෝද්‍යා සංවත්සරය හා අවුරුදු සාදය ඉතා සාර්ථක ලෙස පවත්වන්නට යෙදුනී 16/05/2025

කොට්ටාව නගරය නවෝද්‍යා ප්‍රජාමණ්ඩලය  සිය ප්‍රජා සත්කාරසේවය නොනැවතී ඉදිරියටම.....=========================================...
08/05/2025

කොට්ටාව නගරය නවෝද්‍යා ප්‍රජාමණ්ඩලය සිය ප්‍රජා සත්කාරසේවය නොනැවතී ඉදිරියටම.....
===========================================
ප්‍රදේශයේ පැතිරෙමින් පවතින ඩෙංගු මදුරු උවදුර තුරන්කිරීමට සහ එළ⁣⁣⁣ෙඔන වෙසක් පොහොය නිමිතිකොටගෙන කොට්ටාව බොරැල්ල 174 බස්මාර්ගය වසමේ සීමාව දක්වා වල් ගලවා පාර අතුගා කසල ඉවත්කිරීමේ ශ්‍රමදානය සහ අමාමෑණී බුදුපියානන් වහන්සේගේ තෙමගුල සිහිකිරීම පිණිස එම පාරේ බෞද්ධ ⁣ ධජ ප්‍රදර්ශනය කිරීම 2025/05/07 දිනය පුරා නවෝද්‍යා සාමාජික සහෝදරත්වය විසින් සිදුකරනලදී
මේසඳහා මුදල් ප්‍රතිපාදන,,ලබාදීම,සංග්‍රහකටයුතු සිදුකිරීම හා ශ්‍රමයෙන් දායකවු සැමට නවෝද්‍යා ප්‍රණාමය පිරිනැමේ

Address

405/2 Borella Road
Kottawa
10230

Telephone

+94763918814

Website

Alerts

Be the first to know and let us send you an email when Nawodya Prajamandalaya - Kottawa City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share