CEB Consumer Coordinator Union

CEB Consumer Coordinator Union ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වන පාරිභෝගික සම්බන්ධීකාරක වරුන් නියෝජනය කරන වෘත්තීය සමිතියකි .

24/07/2026
24/07/2026

📢 **විශේෂ දැනුම්දීමයි: පාරිභෝගික සම්බන්ධීකාරක තනතුරේ රාජකාරි ආවරණය කරන නිලධාරීන් සඳහා**
පාරිභෝගික සම්බන්ධීකාරක තනතුරේ (N 4, 5, 6 තනතුරුවල සිට) දැනට රාජකාරි ආවරණය කරන සේවකයින් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව අවධානය යොමු කරමින් පහත කරුණු පැහැදිලි කරමු.
📌 **ප්‍රධාන කරුණු:**
* **තනතුරේ ස්ථිර කිරීම:** දැනට පාරිභෝගික සම්බන්ධීකාරක රාජකාරි ආවරණය කරන සියලුම සේවකයින් එම තනතුරේම ස්ථිර කිරීමට අදාළව එළඹි මූලික එකඟතාවයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.
* **සේවයෙන් ඉවත් කිරීමක් නැත:** නිලධාරීන් කාර්මික සේවාවට අනුයුක්ත කරමින් මෙම රාජකාරීන්ගෙන් ඉවත් කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ.
* **කළමනාකාරීත්වයේ සහතිකය:** පවතින තත්ත්වය පිළිබඳව සභාපතිතුමන් සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO) මහතා සමඟ ලංකා විදුලි සේවක සංගමය පැවැත්වූ සාකච්ඡාවේදී, එකඟ වූ පරිදි අදාළ ස්ථිර කිරීමේ කටයුතු ඉදිරියට සිදු කරන බවට නැවතත් සහතික කර ඇත.
⚠️ **විශේෂ ඉල්ලීම:**
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිකරුණේ කලබල වී දිවුරුම් ප්‍රකාශ ලබා දීම් හෝ වෙනත් අත්‍යවශ්‍ය නොවන ක්‍රියාමාර්ගවලට යොමු නොවෙන ලෙසත් 200කට ආසන්න අදාළ සියලුම සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටිමු.
පොරොන්දු වූ පරිදි ඔබගේ තනතුරු ස්ථිර කිරීමේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කාරුණිකව දැනුම් දෙමු.

**** ලංවිම සමස්ත ලංකා පාරිභෝගික සම්භන්ධීකාරක සංගමය ****

30/05/2026

Introducing EDLCare - the official app of Electricity Distribution Lanka (Private) Limited.

Everything about your electricity account - all in one place, right from your phone.

📲 Download now: https://edlcare.edl.lk/incognito/apps

Available on App Store, Google Play & Huawei AppGallery.

📌 Already a CEBCare user? Your existing login credentials work seamlessly with EDLCare — no new registration needed.

+++

ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් හඳුන්වා දෙන - EDLCare ජංගම දුරකථන යෙදුම (App) මඟින්,

ඔබේ විදුලි ගිණුමට අදාළ සියලුම දේ එකම තැනකින්, ඔබේම ජංගම දුරකථනයෙන් කළමනාකරණය කරගන්න.

📲 දැන්ම බාගත කරගන්න: https://edlcare.edl.lk/incognito/apps

App Store, Google Play සහ Huawei AppGallery මඟින් දැන් ස්ථාපිත කර ගත හැක.

📌 ඔබ දැනටමත් CEBCare පරිශීලකයෙක්ද? ඔබේ පවතින සත්‍යාපන තොරතුරු EDLCare සඳහාද බාධාවකින් තොරව භාවිත කළ හැකිය — නව ලියාපදිංචියක් අවශ්‍ය නොවේ.

+++

இலெக்ட்ரிசிடி டிஸ்ட்ரிபியுஷன் லங்கா (பிரைவட்) லிமிட்டட் நிறுவனம் அறிமுகப்படுத்தும் EDLCare மொபைல் செயலி (App) ஊடாக,

உங்கள் மின் கணக்கு தொடர்பான சேவைகள் அனைத்தும் — இப்போது ஒரே இடத்தில், உங்கள் மொபைலில்.

📲 இப்போதே பதிவிறக்கம் செய்யுங்கள்: https://edlcare.edl.lk/incognito/apps

App Store, Google Play மற்றும் Huawei AppGallery மூலம் இப்போது பதிவிறக்கம் செய்து கொள்ளலாம்.

📌 நீங்கள் ஏற்கனவே CEBCare பாவனையாளரா? உங்கள் தற்போதைய உள்நுழைவு விவரங்கள் EDLCare-இல் தடையின்றி செயல்படும் — புதிய பதிவு தேவையில்லை.

සමන්ත කෝරලේආරච්චි සහෝදරයා..ආදරණීය සටන් සගය..ඔබට අපගේ විප්ලවීය ආචාරය...🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
14/02/2026

සමන්ත කෝරලේආරච්චි සහෝදරයා..
ආදරණීය සටන් සගය..
ඔබට අපගේ විප්ලවීය ආචාරය...🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

Address

259/9, Sethsiri Mawatha
Koswatta
THALANGAMA

Website

Alerts

Be the first to know and let us send you an email when CEB Consumer Coordinator Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CEB Consumer Coordinator Union:

Shortcuts

Share

Category