Divisional Federation Of Youth Clubs - Dompe

Divisional Federation Of Youth Clubs - Dompe සමගිය, මිත්‍රත්වය,සහයෝගය සහ සංවර්ධනයෙන් පිරුණු සියනෑව පුරා විහිදුණු යෞවන සමාජ බලමණ්ඩලය. ❤️

CARROM TOURNAMENT 💥SPORTS FEST 2026Organized By Divisional Federation of Youth Club Dompe
10/05/2026

CARROM TOURNAMENT 💥

SPORTS FEST 2026
Organized By Divisional Federation of Youth Club Dompe

සියලු යෞවන  සමාජ වල සභාපති , ක්‍රිඩා ලේකම්  ඇතුලු  නිලධාරින් වෙත,36 වන ජාතික  යෞවන  ක්‍රිඩා  උලෙලට සමගාමීව  පවත්වන දොම්ප...
07/05/2026

සියලු යෞවන සමාජ වල සභාපති , ක්‍රිඩා ලේකම් ඇතුලු නිලධාරින් වෙත,

36 වන ජාතික යෞවන ක්‍රිඩා උලෙලට සමගාමීව පවත්වන දොම්පෙ අන්තර් ⁣යෞවන සමාජ ක්‍රීඩා තරගාවලිය මෙි දිනවල පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවති.

ඒ අනුව,

තරගය :- කැරම් කාන්තා හා පිරිමි
( ඒකල හා යුගල තරග)

දිනය :- 2026 මැයි මස 09 සෙනසුරාදා

ස්ථානය:- ප්‍රාදේශීය ලේකමි කාර්යාලය
(වෑකෙ කිරිඳිවැල) ප්‍රධාන ශාලාවේදි පැවැත් වෙි.

වයස් කාණ්ඩය :-
1997/12/31පසු 2011/01/01 පෙර

අනන්‍යතාව තහවුරු කිරිමට අදාල ලේඛන ඉදිරිපත් කල යුතුය .

ජාතික හැදුනුමිපත,
තැපැල් හැදුනුමිපත හෝ ග්‍රාම නිලධාරි සහතික කල ඡායාරූප යක්,

ලිපිනය වෙනස් වන්නේ නමි ග්‍රාම නිලධාරි සහතිතය අත්‍යාවශ්‍ය බව සලකන්න.

තනුජා දහනායක
තරැණ සේවා නිලධාරි
075 465 6866

04/04/2026

2026 March 17_ IFTAR celebration

Thank you to everyone who helped make this work a success, even with a word✨❤️

Clicks of the League 😙❤️
23/03/2026

Clicks of the League 😙❤️

23/03/2026
> දොම්පේ යෞවන සමාජ සම්මේලනය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන... *🏆 "Youth Premier League 2026" 🏆* අවුරුද්දේ දැවැන්තම ක්‍රිකට් සැ...
10/03/2026

> දොම්පේ යෞවන සමාජ සම්මේලනය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන...
*🏆 "Youth Premier League 2026" 🏆*

අවුරුද්දේ දැවැන්තම ක්‍රිකට් සැනකෙළියේ අත්දැකීම විඳගන්න ඔබේ කණ්ඩායමත් අදම ලියාපදිංචි කරන්න..!

*_💰 ජයග්‍රාහී ත්‍යාග :_*
_🥇 ශූරතාවය - රු. 25,000 + කුසලානය_
_🥈 අනුශූරතාවය - රු. 15,000 + කුසලානය_

🏆 තරඟාවලියේ වීරයා | හොඳම පිතිකරු | හොඳම පන්දු යවන්නා සඳහා විශේෂ කුසලාන 🏆

_📅 දිනය: 2026 මාර්තු 21 වනදා_
_🕗 වේලාව: උදෑසන 8.00 සිට_
_📍 ස්ථානය: වෝල්ටර් පෙරේරා ක්‍රීඩාංගණය, පුටුපාගල_

*📝 නීති සහ කොන්දේසි:*
🔹 කණ්ඩායම් ඇතුළත් කිරීමේ ගාස්තුව රු. 3,000/- ක් පමණි.
🔹 ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කණ්ඩායම් සහ ක්‍රීඩකයින්ට පමණක් අවස්ථාව හිමිවේ.
🔹 සෑම ක්‍රීඩකයෙකුටම ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ.

දැන්ම අමතා ඔබගේ කණ්ඩායමත් ලියාපදිංචි කරන්න 📞
074 007 5348 | 072 154 3833

සංවිධානය:
ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය - දොම්පේ 🤝✨

ශ්‍රී ලාංකීය තාරුණ්‍යය ලෙසින්ගෙවුනු වසරෙහි ඔබ සතු දුර්වලතාවයන්, අතපසු වීම් නිවැරදිකරගනිමින්,ඔබ සතු හැකියාවන් වර්ධනය කරගන...
31/12/2025

ශ්‍රී ලාංකීය තාරුණ්‍යය ලෙසින්
ගෙවුනු වසරෙහි ඔබ සතු දුර්වලතාවයන්, අතපසු වීම් නිවැරදිකරගනිමින්,
ඔබ සතු හැකියාවන් වර්ධනය කරගනිමින්,
ආධ්‍යාත්මික , මානසික සහ සාමාජීය වශයෙන්
පරිපූර්ණ මිනිසෙකු ලෙසින් සමාජයට, රටට වැඩදායී උගත්, බුද්දිමත්, නිරොගී පුරවැසියෙකු වීමට හැකියාව ලැබෙන සුභ
නව වසරක් වේවා...!!!🙏❤️✨

සහන් රත්නායක ✍️
සභාපති ,
ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය - දොම්පේ

🔥 𝐘𝐎𝐔𝐓𝐇 𝐈𝐆𝐍𝐈𝐓𝐄 𝐂𝐀𝐌𝐏 - 2025 🔥දොම්පේ යෞවන සමාජ සම්මේලනය විසින් , ජාතික තරුණ සේවා සභාවේ මග පෙන්වීම යටතේ Youth Ignite Camp -...
30/12/2025

🔥 𝐘𝐎𝐔𝐓𝐇 𝐈𝐆𝐍𝐈𝐓𝐄 𝐂𝐀𝐌𝐏 - 2025 🔥

දොම්පේ යෞවන සමාජ සම්මේලනය විසින් , ජාතික තරුණ සේවා සභාවේ මග පෙන්වීම යටතේ Youth Ignite Camp - 2025 නායකත්ව පුහුණු එක් දින කදවුර 2025/12/28 දින පෙ.ව.7:30 සිට ප.ව.5:30 දක්වා ඕවිටිගම බෝධිරාජ විද්‍යාලයේ පැවැත්විණි.

දේශන , රසවින්දන , ශරීර සුවතා , රුක් රෝපණ වැඩසටහන් සහ නායකත්ව ක්‍රියාකාරකම් වැනි වටිනා අංග ගණනාවකින් මෙම වැඩසටහන සමන්විත විය.

මෙම කර්තව්‍යය සාර්ථකව අවසන් කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය ලබා දුන් ඕවිටිගම බෝදිරාජ විද්‍යාලයේ විදුහල්පති තුමන් , දොම්පේ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන් සහ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිළධාරී මහත්ම මහත්මීන්ට ද අපගේ විශේෂ ස්තූතිය පුද කර සිටින්නෙමු...!!!

_ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය - දොම්පේ _

*ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය - දොම්පේ* _පුංචි දෑතට දැනුම දෙමු...📖_ _ලොවට අරුතක් එක් කරන්නට...!!!🌏_රට තුළ ඇති වූ ආපදා ත...
05/12/2025

*ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය - දොම්පේ*

_පුංචි දෑතට දැනුම දෙමු...📖_
_ලොවට අරුතක් එක් කරන්නට...!!!🌏_

රට තුළ ඇති වූ ආපදා තත්වයෙන් පීඩාවට පත් අපේම දූ දරුවන්ගේ අනාගතය එළිය කරණු පිනිස දොම්පේ යෞවන සමාජ සම්මේලනය සංවිධානය කරනු ලබන මානුෂීය ක්‍රියාන්විතය සදහා හැකි අයුරින් ඔබත් දායක වන්න.

⭕ *අවශ්‍ය භාණ්ඩ :*

> 📌 *පාසල් උපකරණ ( පොත් , පෑන් , පැන්සල් , බෑග් වැනි... )*
> 📌 *පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටල*
> 📌 *සටහන් ලියූ පොත් ( සාමාන්‍ය පෙළ / උසස්පෙළ )*
> 📌 *නිළ ඇදුම්*

ඇතුළු දරුවන්ට පරිත්‍යාග කළ හැකි ද්‍රව්‍ය ඔබටත් ලබා දිය හැකි නම් ,

*🔗 සතියේ දිනවල උදෑසන 9:00 සිට සවස 4:00 තෙක් කාලය අතරතුර දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ( වෑකේ ) තරුණ සේවා අංශය වෙත ( ආපනශාලාව අසල ) ලබා දෙන්න...!!!*

⭕ *ඔබගේ මූල්‍යමය ආධාර වෙතොත් පහත ගිණුමට බැර කරන්න :*

```202200100035571```
```Federation of youth clubs Dompe```
```People's Bank - Kirindiwela```

☎️ *විමසීම් :*
දොම්පේ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ ,
සභාපති - 0740075348 ( සහන් තීක්ෂණ )
උප සභාපති - 0776190982(නවීන් හශීන්)
නි. ලේකම් - 0756785378(අනුගි ඇරැව්වල)
තරුණ සේවා නිළධාරී - 0754656866

සැවොම එක් වෙමු...,
හෙට ලොව දිනන්නට වෙර දරන අපේම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරමු...!!!❤️

Address

Dompe
Kirindiwela

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Clubs - Dompe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share