Buddhist Web

Buddhist Web Latest happening in Buddhist World. Dharma Talks and opportunities to donate to worthy causes.

23/07/2025

තල් අරණේ දම්සක් නද Thal Arane Damsak Nada.
උතුරු සරසවි දරුවන්ගේ සිත නිවන අසිරිමත් පිංබිම 🙏😍🙏 යාපනය සරසවි විහාරය

යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ නිල facebook පිටුව

23/07/2025

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ මහා සංඝගත දක්ෂිණාව 🙏🙏🙏

යාපනය විශ්වවිද්‍යාලීය තාක්ෂණ පිඨ අවසන් වසර සිසුන් (2020 Tech) විසින් 5 වන වරට සංවිධානය කරන පිරිත් දේශනාව සහ උදෑසන හිල දානය ජුලි 26,27 දෙදින යාපනය සරසව් විහාරයේ දි පැවත්වෙයි . පින් කැමති ඔබ සැමට ආරාධනා 🙏🙏🙏

23/07/2025

Mattala International Sri Angeerasa Buddhist Center
මත්තල අංගීරස බුදුගුණ මහ සැය

Connecting the world with Sri Lanka's rich Buddhist and cultural heritage.

23/07/2025

කැලණි රජමහා විහාරයේ ස්තූප මලුවේ සිවුවන වරටත් සුදු වැලි ඇතිරීමේ පින්කම.

අප සරණ ගියා වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මණිඅක්ඛික නා රජුන්ගේ ආරාධනාව පරිදි කැලණි පුරවරයට වැඩම කර උන්වහන්සේ හට පනවා තිබූ මැණික් ආසනය මත වැඩ හිඳිමින් උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළා වූ ද, එම මැණික් පුටුව සහ බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරමින් ගොඩනැගුවා වූ මෙම විශ්ව ධාතුවේ අද්විතීය ස්ථානයක් හිමි වන්නා වූ උතුම් වූ කැලණි රජමහා විහාරස්ථානයේ සිවුවන වරටත් සුදු වැලි ඇතිරවීමේ පිංවත් අවස්ථාව ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ අප මිතුරු කැලට ලැබී ඇත.

මෙම මස 27 වන ඉරුදින උදෑසන 8 සිට සවස 4 දක්වා පින්කම පැවැත්වෙන අතර මීට සමගාමීව පහන් දහසක මහා පහන් පූජාවක් ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. සවස 4 සිට අතිපූජ්‍ය විචිත්‍ර ධර්ම කථික දිගන සුගතවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනාවකට සවන් දීමට ද භාග්‍ය උදාවී ඇත. සසර දුක් ගිනි නිවමින්, අමා මහ නිවන් සැප සලසා දෙන මේ උතුම් පින්කම සඳහා ඔබත් අදම දිනය වෙන් කර තබාගන්න.

තෙරුවන් සරණයි !!!

පින්වත් ඔබ තුමන්ලාගෙ ආධාරයෙන් ඉදිවන යාපනය සරසව් විහාරය අංග සම්පුර්ණ වීමට ඉදිවන අවසන් ඉදිකිරිම වන දාන ශාලාව සහිත ආවාස ගෙය...
23/07/2025

පින්වත් ඔබ තුමන්ලාගෙ ආධාරයෙන් ඉදිවන යාපනය සරසව් විහාරය අංග සම්පුර්ණ වීමට ඉදිවන අවසන් ඉදිකිරිම වන දාන ශාලාව සහිත ආවාස ගෙය, යාපනය සරසව් සිසුන්ගේ අසිමිත ශ්‍රමදායකත්වය සහ කැපවීම මත මෙ වන විට බිත්ති බැද අවසන් මට්ටමට පැමින ඇත. වහලේ කටයුතු සදහා මුදල් අවශ්‍ය වී තිබේ. එ සදහා පින්වත් ඔබට දායක විය හැක.
Call / WhatsApp Senior Lecturer Mr. Saliya +94 77 699 3908
තෙරුවන් සරනයි

05/04/2025

ඔබ අනිවාර්යයෙන් පින්දේවි අපට මේවගේ බුදුගුණ දේශනයක් අහන්න සැලැස්වාට | balangoda radha thero bana 2024 ​ ​ ​balangoda radha thero ...

05/04/2025

tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV ...

05/04/2025

#ඇල්පිටිය #රාහුල_මහ_රහතන්_වහන්සේ ්පිටිය මහමෙව්නාව භාවනා...

05/04/2025

#රාහුල_මහරහතන්_වහන්සේ #දඔදිව ?...

05/04/2025
පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ
05/04/2025

පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ

Address

Ariviyal Nagar
Kilinochchi
44000

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Web posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share