04/06/2026
කාරුණික ආයචනයයි!!🙏
නැවතීමට යන හදවතකට ඔබේ ලේ බිඳෙන් ජීවිතය දෙමු... 🩸
ලියුකේමියා රෝගයෙන් අපෙන් සමුගත් ආදරණීය තිසුල් සෙනුප රුද්‍රිගූ පුතුගේ 12 වන උපන්දිනය වෙනුවෙන්, ඔහුට පින් පතා කෙරෙන උතුම් රුධිර දාන කර්තව්‍යය.
තිසුල් ප්‍රණාම - ලෝහිත පූජා රුධිර දාන කඳවුර
🗓️ දිනය: 2026 ජූනි 27 (සෙනසුරාදා)
⏰ වේලාව: පෙ.ව. 8.30 - ප.ව. 4.00
📍 ස්ථානය: මහරගම අපේක්ෂා රෝහලේ රුධිර බැංකු පරිශ්‍රය
🔗 ඔබේ පැමිණීම අදම තහවුරු කරන්න:
https://forms.gle/3pJY3oRiuaeCheg8A
ඔබේ ලේ බිඳක් - තවකෙකුගේ මුළු ජීවිතයක්! ✨