16/07/2026
හරිත පියවරක පිරිසිදු ඇරඹුම 💚✨
නොසැලකිලිමත් කසළින් මිදුණු හෙටක් දකින්නට,
දුමෙන්, දූවිල්ලෙන් පිරුණු ලොවට අලුත් හුස්මක් දෙන්නට,
සුන්දර සොබාදහම සුරැකීමේ අගය සමාජගත කරන්නට,
GreenSpire අපේ විශ්ව විද්‍යාල ව්‍යාපෘති ඒකකය තැබූ තවත් එක් පියවරක්,
Project Greenix ♻️🍃
තැන තැන දමන කුණු කැබැල්ලක නොවේ, නිසි තැන තබන කසළ බඳුනකයි පරිසරයේ සුන්දරත්වය මෙන්ම අපේ හෙට දවසත් රැඳී ඇත්තේ..!🤝🌿