Ahimsa Aloki

Ahimsa Aloki Spreading compassion, peace, and kindness for all living beings. Ahimsa Aloki is a social mission rooted in the principles of true peace and compassion.

We are committed to giving a voice to voiceless and vulnerable street dogs in Sri Lanka and across the world, as well as all living beings who silently suffer without protection, care, or dignity. We believe that true peace is a world in which all beings, including humans, can live free from fear and uncertainty. Therefore, this is not merely a social media initiative, but a non-violent movement g

rounded in compassion, non-violence, and understanding. This platform is built as a collective foundation of individuals who act with kindness and responsibility toward all living beings - including trees, plants, sky, earth, water, and air.

*/**//***///***//**/* @ */**//***///***//**/* @ */**//***///***//**/*

Ahimsa Aloki යනු.. සැබෑ සාමය සහ කරුණාව මූලික කරගත් සමාජ මෙහෙවරකි.

ඔබ අප ශ්‍රී ලංකාව තුළත් ලෝකය පුරාත් හඬක් නැතිව අසරණව සිටින වීදි සුනඛයන්ට මෙන්ම, ආරක්ෂාවක්, සෙනෙහසක් හෝ ගෞරවයක් නොලැබී නිහඬව දුක් විඳින සියලුම ජීවීන්ට හඬක් ලබාදීම සඳහා කැපවී සිටිමු.

අපගේ විශ්වාසය වන්නේ සත්‍ය සාමය යනු මානවයන් ඇතුළු සියලුම ජීවීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ලෝකයක් බවයි.

එම නිසා මෙය හුදෙක් සමාජ මාධ්‍ය මෙහෙවරක් පමනක් නොව, කරුණාව, අහිංසාව සහ අවබෝධය මූලික කරගත් අවිහිංසාවාදී බලවේගයකි.

ගහ කොල අහස පොළොව ජලය වාතය ඇතුළු සියලුම ජීවීන්ට කරුණාවෙන් හා වගකීමෙන් සලකන පුද්ගලයින්ගේ සාමූහික පදනමක් ලෙස මෙම සමාජ මාධ්‍ය අඩවිය ගොඩනැගී ඇත.

Address

Biyagama.
Kelaniya
11630

Website

Alerts

Be the first to know and let us send you an email when Ahimsa Aloki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share