Talent Image Association of Photographers

Talent Image Association of Photographers We work towards a better tomorrow in the field of photography.

Talent Image Photographers Association -TIAP is a photography association formed around the management of Talent Image Academy and students who have studied photography courses at the academy.

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
14/04/2025

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

Talent Image Academy Members Association නමින් ක්‍රියාත්මක වූ ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජික සමූහය , Talent Image Associa...
01/04/2025

Talent Image Academy Members Association නමින් ක්‍රියාත්මක වූ ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජික සමූහය , Talent Image Association of Photographers නමින් විධිමත් සංගමයක් ලෙසින් ආරම්භ කිරීම 2025 මාර්තු මස 16 වෙනි දින, කෑගල්ල Sleek Daffodil හෝටලයේ දී සිදුකරන ලදී.

ටැලන්ටි ඉමේජ් ඇකඩමියේ නිලධාරීන් සහ සිසුන් සාමාජිකත්වය දරන මෙම ඡායාරූප සංගමය මගින් ටැලන්ට් ඉමේජ් ඇකඩමිය මගින් ඡායාරූප ශිල්පය හැදෑරූ සිසුන්ගේ සහ ශ්‍රී ලංකාවේ ඡායාරූප ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විවිධ ව්‍යාපෘති සහ සමාජ සේවා කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවේ. මෙහිදී කාගේත් එකඟතාව මත නව සංගමය වෙනුවෙන් නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම ද සිදුකරන ලදී.

සැමගේ යෝජනා ස්තීරත්වයෙන් පත් වු නව නිලධාරී මණ්ඩලය.

👉 සභාපති - ජයනාත් ඉලංගකෝන්
👉ලේකම් - අයේශා බුලත්ගම
👉භාණ්ඩාගාරික - නිසල් ජයසූරිය
👉 උප සභාපති - හශාන් ධනංජය
👉 උප ලේකම් - සුපුන් වගාරච්චි.

👉 කාරක සභාව -
🔹ඉශානි දිල්හාරා
🔹ධනංජය තිලකරත්න
🔹ඩිමන්ත මුණසිංහ
🔹මදුරංග බණ්ඩාර
🔹ලහිරු මධුසංඛ

👉 නීති උපදේශක / ගිණුම් පරීක්ෂක - සංඛ විරාජ්.

Image courtesy : Irosh Liyanage - Irosh Liyanage Photography

Address

Walagama, Dewalegama
Kegalle
71050

Website

Alerts

Be the first to know and let us send you an email when Talent Image Association of Photographers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share