Gothama Viharaya, Nelumdeniya

Gothama Viharaya, Nelumdeniya නිවන් සුව, උතුම්ම සැපයයි - නිබ්බානං පරමං සුඛං

ගෝතම විහාරය, මහනුවර කොළඹ පාරේ නෙළුන්දෙණිය හන්දියේ සිට මීටර 100 පමණ දුරින්, කොළඹට දිසාභිමුඛව මාර්ගයේ දකුණු පස පිහිටා ඇත. ගොතම විහාරය අද පිහිටා ඇති ස්ථානයේ මුලින් ඉදි වුයේ ප්‍රජා ශාලාවකි. ඒ සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද්දේ ප්‍රදේශයේ දානපතියෙකු විසිනි. පසුව 1980 දශකයේ පමණ සිට එක් භික්ෂුන්වහන්සේ නමකගේ වාසස්ථානය බවට පත්වීමෙන් අනතුරුව එය බෞද්ධ ආරාමයක් බවට පත් විය. කුඩා ආරාමයක් ලෙසින් ඇරබුන මෙම ස්ථානය මේ වන විට විහාරාරාංග රැසකින් හෙබි, ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවය හිමිකරගත් සංවර්ධන කේන්ද්‍රස්ථානයක් ව පවතී.

Address

Nelumdeniya
Kegalle
71060

Alerts

Be the first to know and let us send you an email when Gothama Viharaya, Nelumdeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gothama Viharaya, Nelumdeniya:

Share