Marians Scouts Troop

Marians Scouts Troop The 1ˢᵗ Kegalle Scout Troop

කෑගලු දිසා බාලදක්‍ෂ ශාඛාව මඟින් ලෝක පරිසර දිනයට සමගාමීව 2වන වරටත් සංවිධානය කළ TIDE TURNERS PLASTIC CHALLENGE වැඩසටහනට 1ව...
04/06/2024

කෑගලු දිසා බාලදක්‍ෂ ශාඛාව මඟින් ලෝක පරිසර දිනයට සමගාමීව 2වන වරටත් සංවිධානය කළ TIDE TURNERS PLASTIC CHALLENGE වැඩසටහනට 1වන කෑගල්ල ශාන්ත මරියා බාලදක්‍ෂයින් ක්‍රියාකාරී දායකත්වය ලබා දුණි . කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ ආරම් භ වී පසුව මුළු කෑගලු නගරය පුරාව ක්‍රියාත්මක වුණි.මෙම මහඟු ප්‍රජා සත්කාරය සඳහා කෑගලු දිසාවේ බාලදක්‍ෂයින් 300ක් පමණ සහභාගි වුණි. ​❤️💛⚜️

ත්‍රිකුණාමලයේ පැවැති 10 වන බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වූ ශාන්ත මරියාවේ බාලදක්ෂයන්♥️💛⚜️
29/02/2024

ත්‍රිකුණාමලයේ පැවැති 10 වන බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වූ ශාන්ත මරියාවේ බාලදක්ෂයන්♥️💛⚜️

Hearty congratulations to the  St. Mary's President Scouts who were awarded platinum at the 2019-2022 colour award Cerem...
12/10/2023

Hearty congratulations to the St. Mary's President Scouts who were awarded platinum at the 2019-2022 colour award Ceremony. ❤💛⚜️

2023 සැප්. 27- 30දක්වා පැවති පලමු කබෝරියේ ශාන්ත මරියා බාලදක්ශ සමූහය ⭕ හොදම ගවේශන කණ්ඩායම⭕ හොදම කඳවුරු මෙවලම් ඉදිකිරීම⭕ ස...
06/10/2023

2023 සැප්. 27- 30දක්වා පැවති පලමු කබෝරියේ ශාන්ත මරියා බාලදක්ශ සමූහය
⭕ හොදම ගවේශන කණ්ඩායම
⭕ හොදම කඳවුරු මෙවලම් ඉදිකිරීම
⭕ සමස්ත තුන්වන ස්ථානය
හිමිකරගත් බාලදක්ශයන් හට උනුසුම් සුභ පැතුම්.

2023 සැප්.27-30 දක්වා පවති  පලමු කෑගලු කබෝරිය සදහා කඳවුරු ගත අධික වර්ශාව සමග   අභියෝග වලට නොබියව මුහුණ දී සාර්ථක නිම කරන...
06/10/2023

2023 සැප්.27-30 දක්වා පවති පලමු කෑගලු කබෝරිය සදහා කඳවුරු ගත අධික වර්ශාව සමග අභියෝග වලට නොබියව මුහුණ දී සාර්ථක නිම කරන ලදී..

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ නව බාලදක්ශයන් 60 දෙනෙකු සමාජික පදක්කම් ලබා ගන්නා ලදී.
06/10/2023

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ නව බාලදක්ශයන් 60 දෙනෙකු සමාජික පදක්කම් ලබා ගන්නා ලදී.

Address

St. Mary's College
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Marians Scouts Troop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share