Meth Sisila Foundation

Meth Sisila Foundation මිනිසුන් උදෙසා මිනිසුන් කැපවෙන. මෙත් සිසිල පදනමේ නිල ෆේස් බුක් පිටුවට ආරාධනා ..!

12/12/2025

purana ☸️🙏

06/12/2025

2025 වර්ශයේ ගං වතුර සහ නායයෑමෙන් අවතැන් වූ අපේම මිනිසුන් වෙනුවෙන් අප " #මෙත් සිසිල. පදනම හරහා සිදු කළ වියලි ආහාර සහ ප්‍රථමාදාර ලබා දීමේ උතුම් කර්තව්‍යයෙහි ලා අපට ගම්වාසී ප්‍රදේශ වාසී
ලක් වාසී සැමගෙන් වටිනා සහයක් ඇතිව
2025.12.4 වන දින #අවිස්සාවේල්ල ඇපල පිටිය ප්‍රදේශ වාසීන්ටද , වලපනේ ප්‍රදේශ වාසී ජනතාවටද ඉතා සාර්ථක ලෙස ඔව්න්ටම පාර්සල් වශයෙන් සහ පොදුවේ සැමට ගත හැකිලෙස ද එම උතුම් පිහිට සැලසීමේ ක්‍රියාවලිය සිදු කෙරුනි෴

ඒ සඳහා අපට වියලි ආහර ද්‍රව්‍ය මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසූ දැක බලා සතුටු වූ අප සමග එකට අත්වැල් බැදගත් අපේම මිනිසුන්ට # තුනුරුවනේ රැක වරනයත් , දෙවියන්ගේ දේව රැකවරණයත් #ප්‍රාර්ථනා කර සිටිමු෴.
#මෙත් සිසිල පදනම ෴… M**h Sisila Foundation

03/12/2025

අපේ #මිනිසුන් වෙනුවෙන් බොහොම සතුටින් කැප වෙන දසුනක් #පොඩිහාමුදුරුවෝ 🥰🇱🇰

@හෙට දින(  .3)  #පමනක් ඇතුලත බාරදෙන මෙන් කාරුනිකව සිහිපත් කරමු.
02/12/2025

@හෙට දින( .3) #පමනක් ඇතුලත බාරදෙන මෙන් කාරුනිකව සිහිපත් කරමු.

මේ වන විට අපේම මිනිසුන් වෙනුවෙන් "සහන මෙහෙයුම "සඳහා සහයෝගය ලබාදෙන අවස්ථා කිහිපයක්.. 🇱🇰☸️
30/11/2025

මේ වන විට අපේම මිනිසුන් වෙනුවෙන් "සහන මෙහෙයුම "
සඳහා සහයෝගය ලබාදෙන අවස්ථා කිහිපයක්.. 🇱🇰☸️

(මෙත් සිසිල පදනම )හරහා දියත්  කෙරුනු "සහන මෙහෙයුම "ආපදාවට පත්වූවන් සදහා පිහිට පිනිස පළමු සහයෝගය ලබාදුන් (ක්‍රිශාන් ජනක ම...
29/11/2025

(මෙත් සිසිල පදනම )හරහා දියත් කෙරුනු "සහන මෙහෙයුම "
ආපදාවට පත්වූවන් සදහා පිහිට පිනිස පළමු සහයෝගය ලබාදුන් (ක්‍රිශාන් ජනක මහත්මා ඇතුලු නිවැසියන් ට අපවිසින් තුනුරුවනේ ආශීර්වදය )සිදුකරන අතර
ඔබත් ඔබගේ දායකත්වය මෙම අසීරු අවස්තාවේදී මිනිසුන් වෙනුවෙන් ලබාදෙන මෙන් කාරුණිකව සිහිපත් කර සිටිමු .

උතුම් බුදුගුණ බලයෙන්
සියලු දෙවි රැකවරනෙන් ආපදාවන්ට පත්වූවන් ඇතුලු සැමදෙනාම ආරක්ශා කරදෙත්වා යි ප්‍රාර්ථනා කරමු.!!🙏☸️

29/11/2025

සහන මෙහෙයුම සදහා ඔබගේ දායකත්වය අවැසි මොහොතයි.

මේ මොහොතේ මුලිකව අවශ්‍ය කරන ද්‍රව්‍ය කාන්තාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂ තුවා ළමා කිරිපිටි , පැනඩෝල් (ළමා /වැඩිහිටි)වතුර බෝත...
29/11/2025

මේ මොහොතේ මුලිකව අවශ්‍ය කරන ද්‍රව්‍ය

කාන්තාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂ තුවා
ළමා කිරිපිටි , පැනඩෝල් (ළමා /වැඩිහිටි)
වතුර බෝතල්, බිස්කට් පැකට්
සිද්ධාලේප , අසමෝදගම් , තුවාල ප්ලාස්ටර් , බැන්ඩේජ්, පුළුන්
තුවාල පිරිසිදු කිරීමට සර්ජිකල් / සේලයින් වතුර
සැනිටයිසේර්, ග්ලවුස් , කතුරු , සර්ජිකල් මාස්ක්, විශබීජ නාශක දියර
ඉහත දෑ ගබඩා කිරීමට අවශ්‍ය පෙට්ටි සහ ප්ලස්ටික් මලු

මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි .. ස්වාභාවික අපදාවකින් අසරණ උන අපේම මිනිසුන් වෙනුවෙන්මෙත් සිසිල පදනම මගින් ක්‍රියාත්මක කරන "...
29/11/2025

මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි .. ස්වාභාවික අපදාවකින් අසරණ උන අපේම මිනිසුන් වෙනුවෙන්
මෙත් සිසිල පදනම මගින් ක්‍රියාත්මක කරන
" සහන මෙහෙයුම" සදහා ඔබෙගේ දායකත්වය හැකි පමණින් ලබාදෙන්න .

වියලි ආහාර, වතුර බෝතල්, ඇදුම් , සනීපාරක්ෂක ද්‍රව්‍ය හෝ පාවිච්චියට ගතහැකි ඕනෑම දෙයක් අපගේ කටුවන කෙසෙල්වත්ත පුරාණ මහා විහාරස්ථානයට ලබාදෙන්න .

වැඩි විස්තර සදහා
077 538 7197 විහාරාධිපති පූජ්‍ය සියාරපිටියේ කේමින්ද ස්වාමින් වහන්සේ.

සියලූ සත්ත්වයන් සද්ධර්මාලෝකයෙන් නිවී සැනසෙනඋතුම් පොසොන් පුන් පොහෝ දිනයක් වේවා !
09/06/2025

සියලූ සත්ත්වයන් සද්ධර්මාලෝකයෙන් නිවී සැනසෙන
උතුම් පොසොන් පුන් පොහෝ දිනයක් වේවා !

වෙසගෙහි තරිඳු නුබ මඩලෙහි -නැගෙන සදේදම් සිදු ගැඹර අපමණ රැළි – සරැළි බිදේසුදු මුදු බැති කුසුම් දහසින් – පුදා හදේපතනෙමු සුබ...
11/05/2025

වෙසගෙහි තරිඳු නුබ මඩලෙහි -නැගෙන සදේ
දම් සිදු ගැඹර අපමණ රැළි – සරැළි බිදේ
සුදු මුදු බැති කුසුම් දහසින් – පුදා හදේ
පතනෙමු සුබ වෙසක් තෙමි තෙමි දහම් පොදේ

ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

Address

Katuwana

Website

Alerts

Be the first to know and let us send you an email when Meth Sisila Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share