Nenasala Education Institute

Nenasala Education Institute Study Today. Be a Leader Tomorrow

07 ශ්‍රේණිය දෙවනවාර පළමු පරීක්ෂණය 🧑‍🎨🧑‍🎓පොඩ්ඩන් වැඩ්ඩන් කරවන, කතරගම විනයවත් අධ්‍යාපන තක්සලාව -  නැණසල Maths with Kasun I...
10/05/2026

07 ශ්‍රේණිය දෙවනවාර පළමු පරීක්ෂණය 🧑‍🎨🧑‍🎓

පොඩ්ඩන් වැඩ්ඩන් කරවන, කතරගම විනයවත් අධ්‍යාපන තක්සලාව - නැණසල
Maths with Kasun Indraprabhath

14/02/2026

📘 ගණිතය නොමිලේ සම්මන්ත්‍රණ මාලාව – දෙවන දිනය,

🔷 පරිමිතිය සහ වර්ගඵලය
👨‍🏫 Maths with Kasun Indraprabhath

📅 පෙබරවාරි 18 – බදාදා
⏰ උදේ 8.30 සිට 12.30 දක්වා
📍 නැණසල අධ්‍යාපන ආයතනය

🎯 2026 වර්ෂයේ 10/11 ශ්‍රේණි
ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය.

පහල ලින්ක් එකෙන් whatsapp සමූහයට එකතු වන්න 👇

https://chat.whatsapp.com/Bh2GwngRl7jKqto9msXGQd?mode=gi_t

✨ ගණිත දැනුම වර්ධනය කරගන්න මේ වටිනා අවස්ථාව අතපසු නොකරන්න!

හෙට තමයි දවස 🏆. හෙට උදේ  8.30ට නැණසලට එන්න...මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන් වෙනුවෙන් පවත්වන අවසාන මහා ගණිත සම්මන්ත...
03/02/2026

හෙට තමයි දවස 🏆.

හෙට උදේ
8.30ට නැණසලට එන්න...

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන් වෙනුවෙන් පවත්වන අවසාන මහා ගණිත සම්මන්ත්‍රණය 👆

🛑සම්බන්ධ වීමට පහල ලින්ක් එකෙන් එකතු වෙන්න.. 👇
https://chat.whatsapp.com/Bh2GwngRl7jKqto9msXGQd?mode=gi_t

Maths with Kasun Indraprabhath

📘 2024 O/L ගණිතය – අවසාන මහා වෙඩිමුරය 📘🗓 පෙබරවාරි 04⏰ පෙ.ව. 8.30 – ප.ව. 3.00 දක්වා👉නැණසල අධ්‍යාපන ආයතනයේදීමෙවර O/L විභාග...
26/01/2026

📘 2024 O/L ගණිතය – අවසාන මහා වෙඩිමුරය 📘

🗓 පෙබරවාරි 04
⏰ පෙ.ව. 8.30 – ප.ව. 3.00 දක්වා
👉නැණසල අධ්‍යාපන ආයතනයේදී

මෙවර O/L විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය ✔️

📌 විභාගයට දෙන ප්‍රශ්න එන - එන ප්‍රශ්න දෙන අපේ පන්තිය,
📌 හොඳම අනුමාන ප්‍රශ්න කලින්ම දැනගන්න,

Maths with Kasun Indraprabhath

✨ සා පෙළ ගණිතයේ විශිෂ්ට මගපෙන්වීම 👇

🤝 ඔයත් යාලුවෝ එක්ක එකතුවෙලා එන්න!

🎯 O/L ගණිතයට අවසාන තල්ලුව මෙතැනින්!

සම්බන්ධ වීමට පහල ලින්ක් එකෙන් එකතු වෙන්න...👇

https://chat.whatsapp.com/Bh2GwngRl7jKqto9msXGQd?mode=gi_t

10 ශ්‍රේණිය දෙවන ඒකක පරීක්ෂණය 🧑‍🎨🧑‍🎓පොඩ්ඩන් වැඩ්ඩන් කරවන, කතරගම විනයවත් අධ්‍යාපන තක්සලාව -  නැණසලMaths with Kasun Indrap...
23/01/2026

10 ශ්‍රේණිය දෙවන ඒකක පරීක්ෂණය 🧑‍🎨🧑‍🎓

පොඩ්ඩන් වැඩ්ඩන් කරවන, කතරගම විනයවත් අධ්‍යාපන තක්සලාව - නැණසල

Maths with Kasun Indraprabhath

සා.පෙළ දරුවන් සඳහා පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාව ...🧑‍🎓❣️දෙවන දිනය....👈ජනවාරි   24✅පෙ.ව. 8:30 - ප.ව.3:30🧑‍🎓✅
23/01/2026

සා.පෙළ දරුවන් සඳහා පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාව ...🧑‍🎓❣️

දෙවන දිනය....👈

ජනවාරි 24✅
පෙ.ව. 8:30 - ප.ව.3:30🧑‍🎓✅

07 ශ්‍රේණිය පළමු ඒකක පරීක්ෂණය 🧑‍🎨🧑‍🎓පොඩ්ඩන් වැඩ්ඩන් කරවන, කතරගම විනයවත් අධ්‍යාපන තක්සලාව -  නැණසලMaths with Kasun Indrap...
18/01/2026

07 ශ්‍රේණිය පළමු ඒකක පරීක්ෂණය 🧑‍🎨🧑‍🎓

පොඩ්ඩන් වැඩ්ඩන් කරවන, කතරගම විනයවත් අධ්‍යාපන තක්සලාව - නැණසල

Maths with Kasun Indraprabhath

අද පාඩම සතර කන් මන්ත්‍රණය 2026 ට 10 ශ්‍රේණියට සමත් වූ 👈 ඔයත් එන්න💪🧑‍🎓🫰මුල සිට ඉගෙනගන්න ...👈🧑‍🎓ප.ව.2:00  - 5:00 කතරගම -නැ...
15/01/2026

අද පාඩම සතර කන් මන්ත්‍රණය
2026 ට 10 ශ්‍රේණියට සමත් වූ 👈
ඔයත් එන්න💪🧑‍🎓🫰
මුල සිට ඉගෙනගන්න ...👈🧑‍🎓

ප.ව.2:00 - 5:00 කතරගම -නැණසල අධ්‍යාපන ආයතනයට 🧑‍🎓❣️

📚 2026 වසරේ 10/11 ශ්‍රේණි දූ දරුවන් සඳහා,🎓 නොමිලේ පවත්වන ගණිතය සම්මන්ත්‍රණ මාලාව..🔹 පළමු දිනය🗓 හෙට 2026 ජනවාරි 14⏰ උදේ 8...
13/01/2026

📚 2026 වසරේ 10/11 ශ්‍රේණි දූ දරුවන් සඳහා,
🎓 නොමිලේ පවත්වන ගණිතය සම්මන්ත්‍රණ මාලාව..

🔹 පළමු දිනය
🗓 හෙට 2026 ජනවාරි 14
⏰ උදේ 8.30 – දවල් 2.30 දක්වා

👉භාග පාඩම

🛑මෙවර සා/පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ටද සහභාගී විය හැකිය.

✨ එක් දවසක් තුළ භාග පාඩම හොඳින් ගොඩදාගන්න,

Whatsapp Group

https://chat.whatsapp.com/G5FTnLgldOPEp28wsCg7H1
🎯 නැණසල අධ්‍යාපන ආයතනයට ඔබත් එන්න.....

Address

No 36, Sella Road, Mailagama
Katharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasala Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share