05/12/2025
වතුර කේස් 50ක් ගන්න පොස්ට් එක දැම්මේ 100කට ආසන්න වශයෙන් එකතු උනා..එ වගේම වියලි සලාකත් හිතුවට වඩා විශාල ප්‍රමාණයක් එකතු උනා ඊයේ දින එවා ආපදාවට පත් මිනිසුන් වෙනුවෙන් බෙදා හැරියා..විශ්වාස කරලා මුදල් එවපු උදව් කරපු හැමොටම ගොඩක් පිං..🙏🙏
අප්පමාදෝ අමත පදං🙏
Sri Vijaya Sundararama Temple, Kiripedda
Karandeniya
Be the first to know and let us send you an email when කිරිපේද්ද තරුණ බෞද්ධ සංගමය - Kiripedda Young Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.