SOBA Society

SOBA Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SOBA Society, Nonprofit Organization, University of Peradeniya, Kandy.

08/06/2026

HAPPENING NOW! ✨

​Project GLOWARA official launch and expert panel discussion is currently underway!

​We are right now at the venue, diving into the conversation on how to protect the fading magic of Peradeniya's fireflies. If you are nearby, walk right in and join the movement to preserve our beautiful eco-heritage! 🍃💫

​📅 Happening Now
📍 G3 Hall, Department of Geography

​Stay connected with us:
Facebook: https://shorturl.at/6A03F
WhatsApp Channel: https://shorturl.at/dyugp

ONE DAY TO GO 📢The wait is almost over._Project GLOWARA_ is happening. tomorrow!⏳️✨️Are you ready to be part of a meanin...
07/06/2026

ONE DAY TO GO 📢

The wait is almost over._Project GLOWARA_ is happening. tomorrow!⏳️✨️

Are you ready to be part of a meaningful change and help protect the fading magic of Peradeniya's fireflies? Join us to learn, discuss, and take action for this precious ecoheritage. 🌱

Don't miss this opportunity. Mark your calendars and see you tomorrow!

📅 Monday, June 8
🕔 05:00 PM
📍 GT Hall, Department of Geography

Designed by: Heshan Godellawaththa
Caption by: Poorna Lakmi

Stay connected with us:
Facebook: https://shorturl.at/6A03F
WhatsApp Channel: https://shorturl.at/dyugp

04/06/2026

පුංචි ආලෝකයක්, විශාල අරුතක්​!✨️

අප විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් කෙමෙන් නිවී යන කණාමැදිරි ආලෝකය නැවත රැකගන්නට ඔබ සූදානම්ද? 🍃

​කණාමැදිරි පරපුර සුරැකීම වෙනුවෙන් 'Soba Society' සංවිධානය කරන සුවිශේෂී පරිසර මෙහෙවර Project GLOWARA සමාරම්භක වැඩසටහන සමඟ අත්වැල් බැඳගන්නට පේරාදෙණියේ අපේම සහෝදරත්වයට ඇරයුම් කර සිටිමු!

​📅 ජූනි 08 වන සඳුදා
🕔 ප.ව. 05:00
📍 භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුවේ
GT ශාලාව

සොබාදහමේ ඒ සුන්දර උරුමය අනාගතයටත් රැකදෙන්නට අප හා එක්වන්න! 🫱🏻‍🫲🏻

📞වැඩ්දුර ව්මසීම් 077 907 6653

Stay connected with us:
Facebook: https://shorturl.at/6A03F
WhatsApp Channel: https://shorturl.at/dyugp

#

04/06/2026

BE THE LIGHT NATURE NEEDS✨️

​Are you ready to restore the fading light of fireflies from our university premises?

​The Soba Society warmly invites you to the official launch and expert panel discussion of Project GLOWARA, a unique environmental initiative dedicated to protecting our firefly population. Join us today to preserve this beautiful heritage of nature for generations to come! 🍃

​📅 Monday, June 8
🕔05:00 PM
📍 Department of Geography

​Your hands can help light the way forward. See you there! 👋

Stay connected with us:
Facebook: https://shorturl.at/6A03F
WhatsApp Channel: https://shorturl.at/dyugp

📞Contact 077 907 6653

වෙසක් සඳින් ලොව බැබළේවා!🪷 ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් සමයේ, පරිසරයට ආදරය කරන...
29/05/2026

වෙසක් සඳින් ලොව බැබළේවා!🪷

ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් සමයේ, පරිසරයට ආදරය කරන හදවත් සමඟින් සැබෑ පරිසර හිතකාමී වෙසක් අසිරියක් වෙනුවෙන් ‘SOBA Society’ අප සැම පිළිවෙතින් පෙළගැසෙමු. 🍃

දහම් සිසිලෙන් සිත් සැනසෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
Wishing you a peaceful and blessed Vesak filled with light, serenity, and compassion. 🪷☸️

Stay connected with us:
Facebook: https://shorturl.at/6A03F
WhatsApp: https://shorturl.at/dyugp

​Designed by: Charuka mewan
Caption by: Poorna Lakmi



29/05/2026

Can We Light Up the Trees to Bring Back the Fireflies? ✨
​Yes, we can! 💡

​The Soba Society is officially introducing Project GLOWARA. This is a unique initiative where we use specialized lighting on trees to safely attract and support the fading firefly population within the university premises.🌿

This isn't just a project; it's the rebirth of a glowing legacy. Stay tuned as we light the way forward!

Facebook: https://shorturl.at/6A03F
WhatsApp: https://shorturl.at/dyugp

​Designed by: Charuka Mevan
Caption by: Poorna Lakmi

Where Passion Meets Purpose 🎗️✨Behind every vision is a team that brings it to life.*Meet the Executive Board of the SOB...
26/04/2026

Where Passion Meets Purpose 🎗️✨

Behind every vision is a team that brings it to life.

*Meet the Executive Board of the SOBA Society, University of Peradeniya for the 26/27 term*- _a collective of change makers turning ideas into action and passion into impact._

_The journey continues, stronger together 🌍🍃_

🔹 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029Vb7qfk3KrWQuJHWdmy2k

🔹 page:
https://www.facebook.com/share/1HJbNgJ8vz/?mibextid=wwXIfr

Designed by : Heshan Godellawaththa
Caption by : Poorna Lakmi




🙏🏻 චිරං රක්ඛන්තු!  ආවඩා ආයුබෝවේවා!​එරබදු රතින්, කෝකිල නාදයෙන් සොබාදහම අභිසෙස් ලබන මේ අපූර්ව වසන්තයේ..    සිංහල, දමිළ සහෝ...
14/04/2026

🙏🏻 චිරං රක්ඛන්තු! ආවඩා ආයුබෝවේවා!

​එරබදු රතින්, කෝකිල නාදයෙන් සොබාදහම අභිසෙස් ලබන මේ අපූර්ව වසන්තයේ..
සිංහල, දමිළ සහෝදරත්වයේ බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් උදාවන්නා වූ මේ නව වසර, ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා!🙏🏻🌞🌾

🔸 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029Vb7qfk3KrWQuJHWdmy2k

🔸 page:
https://www.facebook.com/share/1HJbNgJ8vz/?mibextid=wwXIfr

Designed by: Kavishka Aushadhi
Caption Written by: Poorna Lakmi




🌾🌞 ​සොබාදහමේ ආශිර්වාදයෙන් පිබිදෙනඑකම නැකතකින් එකට යා වන මිනිස් සිත්වල ඒකාත්මික බැඳීමත් අරුත්ගන්වමින්, 2026 සිංහල හා දෙමළ...
12/04/2026

🌾🌞 ​සොබාදහමේ ආශිර්වාදයෙන් පිබිදෙන

එකම නැකතකින් එකට යා වන මිනිස් සිත්වල ඒකාත්මික බැඳීමත් අරුත්ගන්වමින්, 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු "මංගල නැකත් සීට්ටුව" මෙලෙසින් ඔබ වෙත තිළිණ කරමු. 📜✨

​මුළු රටම එකම මොහොතක, එකම සිතින් අලුත් වන ඒ සෞභාග්‍යමත් නව උදාවට SOBA Society සමඟින් ඔබත් එක්වන්න!

🔹️Whatsapp Channel:
https://whatsapp.com/channel/0029Vb7qfk3KrWQuJHWdmy2k

🔹️page:
https://www.facebook.com/share/1HJbNgJ8vz/?mibextid=wwXIfr

Designed by: Kavishka Aushadhi
Caption Written by: Poorna Lakmi




🌾🌞 ​සොබාදහමේ ආශිර්වාදයෙන් පිබිදෙන🌞එකම නැකතකින් එකට යා වන මිනිස් සිත්වල ඒකාත්මික බැඳීමත් අරුත්ගන්වමින්, 2026 සිංහල හා හින...
12/04/2026

🌾🌞 ​සොබාදහමේ ආශිර්වාදයෙන් පිබිදෙන🌞

එකම නැකතකින් එකට යා වන මිනිස් සිත්වල ඒකාත්මික බැඳීමත් අරුත්ගන්වමින්, 2026 සිංහල හා හින්දු අලුත් අවුරුදු "මංගල නැකත් සීට්ටුව" මෙලෙසින් ඔබ වෙත තිළිණ කරමු. 📜✨

​මුළු රටම එකම මොහොතක, එකම සිතින් අලුත් වන ඒ සෞභාග්‍යමත් නව උදාවට SOBA Society සමඟින් ඔබත් එක්වන්න!

🔹️Whatsapp Channel:
https://whatsapp.com/channel/0029Vb7qfk3KrWQuJHWdmy2k

🔹️page:
https://www.facebook.com/share/1HJbNgJ8vz/?mibextid=wwXIfr

Designed by: Kavishka Aushadhi
Caption Written by: Poorna Lakmi




Address

University Of Peradeniya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when SOBA Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share