Kandy Commerce Association

Kandy Commerce Association Official page of Kandy Commerce Association

KCA"26

04/12/2025

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අප විසින් අකුරට හෙටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද පාසලේ අපේම දරුවන්ට ආපසු නැගිටින්නට දිරියක් වෙන්න ඔබත් අප හා අත්වැල් බැදගන්න.
*වියලි ආහාර ද්‍රව්‍ය
*ඇදුම්
*පොත්පත්
*සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය හා වෙනත් සුදුසු ද්‍රව්‍ය පරිත්‍යාග කළ හැක.
පහත දුරකථන අංක
ඔස්සේ අපව සම්බන්ධ කරගත හැක.
076 0641648 ඕෂධ
0768928878 සෙනානි
0765507770 දුවිදු

මුදල්මය පරිත්‍යාගය සදහා ,
018021204819
HNB Bank,Kandy
Prabath M.G.O.T(KCA)

ආධාර භාර දිය හැකි ස්ථානය
Nirmana Mart ( ටොරින්ටන් වෙළෙඳ සංකිර්ණය, මහනුවර )

Wishing you all the very best for your A/L exams! You’ve worked so hard for this moment, and now it’s your time to shine...
09/11/2025

Wishing you all the very best for your A/L exams! You’ve worked so hard for this moment, and now it’s your time to shine. Stay calm, believe in yourself, and give it your best — success will surely follow.

*Successfully concluded* "Together, we helped brighten little dreams by donating books and school supplies to a  school....
10/10/2025

*Successfully concluded*

"Together, we helped brighten little dreams by donating books and school supplies to a school.
It was a successful made possible by your generosity.
Heartfelt thanks to everyone who supported and contributed to this meaningful act of kindness! "

#අකුරටහෙටක්

❤️
08/10/2025

❤️

*සතුට,ආදරය,දැනුම අරන් යන දවස අදයි❤️🌼*
05/10/2025

*සතුට,ආදරය,දැනුම අරන් යන දවස අදයි❤️🌼*

පුංචි මල් කැකුළු වෙනුවෙන් අපි 🪻"අකුරට හෙටක්" දැනුම, කරුණාව, ආදරය සහ බලාපොරොත්තුවෙන් හෙට දවස දිනන ළමයින් වෙනුවෙන්..ලෝක ළම...
03/10/2025

පුංචි මල් කැකුළු වෙනුවෙන් අපි 🪻

"අකුරට හෙටක්" දැනුම, කරුණාව, ආදරය සහ බලාපොරොත්තුවෙන් හෙට දවස දිනන ළමයින් වෙනුවෙන්..

ලෝක ළමා දිනයට සමගාමීව මහනුවර වාණිජ සංගමයෙන් සිදු කිරිමට නියමිත අකුරට හෙටක් ව්‍යාපෘතිය මෙම මස 6 වන දින සිදු කිරිමට නියමිතයි..ඒ වෙනුවෙන් අප හා අත්වැල් බැදගන්නා මෙන් ඉල්ලා සිටිමු❤️

✨ The wait is finally over! ✨
“Akurata Hetak” is about to unfold
A heartfelt gift for our little stars this Children’s Day – nurturing young minds with knowledge, kindness, and hope. 💫
Get ready for a day full of smiles, surprises, and inspiration! 💖🎉



"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට❤️"පෙනන වගේම නොපෙනන තැන්වලත්,ඇසෙන වගේම නෑසෙන තැන්වලත් ආදරේ හරි ලස්සනට තැවරිලා ඇති..එන්...
30/09/2025

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට❤️"

පෙනන වගේම නොපෙනන තැන්වලත්,ඇසෙන වගේම නෑසෙන තැන්වලත් ආදරේ හරි ලස්සනට තැවරිලා ඇති..එන්න අදවසකට සීමා නොවී අපි හැමදාම ඒ ආදරේ ඔවුන්ට බෙදමු...පුංචි මල් කැකුලු වලට වගේම අපගෙ වැඩිහිටියන්ටත් ,

සතුටුමත් ලෝක ළමා සහ වැඩිහිටි දිනයක් - 2025

“Tiny feet. Loud dreams. And a heartbeat full of hope.”

Wishing all the little stars a magical Children’s Day! May your days be filled with laughter, your dreams grow wings, and your hearts stay full of wonder. Keep shining, exploring, and being your amazing self — the world is brighter because of you.❤️



'S DAY

"අකුරට හෙටක් " හෙට දවස දිනන්නට වෙරදරන පුංචි මල් කැකුළු වෙනුවෙන්...❤️මහනුවර වාණිජ සංගමය මගින් සිදු කිරිමට නියමිත "අකුරට හ...
29/09/2025

"අකුරට හෙටක් " හෙට දවස දිනන්නට වෙරදරන පුංචි මල් කැකුළු වෙනුවෙන්...❤️

මහනුවර වාණිජ සංගමය මගින් සිදු කිරිමට නියමිත "අකුරට හෙටක්" ව්‍යාපෘතියට සමගාමීව සිදුකරන 1-5 වසර සිසුන් සදහා කියවීමට සුදුසු පොත් 1000ක් එකතු කිරිමේ වැඩසටහනට ඔබත් දායක වන්න. ඔබත් ආදරණීය මල් කැකුලකගේ අනාගතය වෙනුවෙන් පොතක් හෝ කිසියම් උපකාරයක් ලබාදීමට කැමැත්තක් දක්වන්නෙ නම් අප හා සම්බන්ධ වන්න👇👇

ඕෂධ තරිදු - 0760641648
නේජා ඔවින්දි- 0768515561
විහංගා දිසානායක-0729370379
ඉසාන් ආතාවුද-0711663303

‘අකුරට හෙටක්' For every child who dares to dream — we write a tomorrow they deserve

Join hands with project අකුරට හෙටක් organized by Kandy Commerce Association by donating book witch are suitable to read students in grade 1 to 5 . Our goal is to collect over 1000 books to brigthen the future of rural children through the power of reading . Lets help these little blossoms - Share your love by giving a book📚🎓.

අකුරට හෙටක්" යනු මහනුවර වාණිජ සංසදය විසින් සිදුකිරිමට යන අධ්‍යාපනික මෙහෙවරකි.සීතළ නුවරඑළි සීමාවෙ තිබෙන සුන්දර පාසලක පුංච...
21/08/2025

අකුරට හෙටක්" යනු මහනුවර වාණිජ සංසදය විසින් සිදුකිරිමට යන අධ්‍යාපනික මෙහෙවරකි.සීතළ නුවරඑළි සීමාවෙ තිබෙන සුන්දර පාසලක පුංචි මල්කැකුළු වලට ඉගිලෙන්න අත්තටු දෙන්න පියමනක්,

අකුරට හෙටක් සදහා ඔබට දායක විය හැකි ආකාර ,

මූල්‍ය දායකත්වය සදහා 👇

අපගේ ගිණුම් අංකය - 018021204819
M.G.O.T Prabath (Kandy Commerce Association)
HNB Bank ( Kandy Branch)
Remark - Akura

මීට අමතර පාසල් උපකරණ හා 1-5 සිසුන් හට කියවිය හැකි පොත් ලබා දීමට කැමැත්තක් දක්වන්නෙ නම් අප හා සම්බන්ධ වන්න,

Neja Ovindi- 0768515561
Vihanga Dissanayake- 0729370379

Project අකුරට හෙටක් is a warm hearted initiative aimed at supporting young leaners in a rural village in kothmale.

Join hand with us to paint their future with hope

Ways you can take part of this journey,

For Financial support👇
Our Account details.- 018021204819
M.G.O.T.Prabath
(Kandy Commerce Association )
HNB Bank (Kandy Branch)
Remark- Akura

Furthermore you can donate books suitable for students in grade 1 - 5

Every small gift can brighten a child’s path to education.

For further details please contact,
Neja Ovindi - 0768515561
Vihanga Dissanayake - 0729370379

#අකුරටහෙටක්25'

Donations are officially open❗"ඔබත් එකතු වන්න අප සමග පුංචි මල් කැකුළු වලට අත් තටු දෙන්න""Join us in lighting the path to...
15/08/2025

Donations are officially open❗

"ඔබත් එකතු වන්න අප සමග පුංචි මල් කැකුළු වලට අත් තටු දෙන්න"

"Join us in lighting the path to their future"

"சிறிய மலர்களுக்கு இறக்கைகள் வழங்க, நீங்களும் எங்களுடன் சேருங்கள்."

Address

Kandy
20000

Website

https://whatsapp.com/channel/0029VbAgPnV6LwHqwHmV3o1g

Alerts

Be the first to know and let us send you an email when Kandy Commerce Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share