25/10/2025
ගිම්හාන් පුතුගෙ සත්කාරය අදින් අවසන්....❤️
උදව් උපකාර කල සැමට නිඳුක් නීරෝගි සුව දීර්ගායුෂ ලැබේවා.... මසකට වැඩි කාලයක් පුරා රුපියලෙන් රුපියල එකතු කරමින් රුපියල් #දසලක්ෂ #හතලිස්දාහක මුඳලක් පුංචි ගිම්හාන් පුතු වෙනුවෙන් සොයාදීමට අපට හැකි විය... පුංචි පුතුගේ සැත්කම වෙනුවෙන් අපගෙ පේජ් එක හරහා ලබාදුන් උපකාරය අදින් අවසන් උවත් දෙමාපියන් හා සම්බන්ධ වී ඔබට තව දුරටත් උපකාර කල හැකිය... පුංචි පුතුගේ සැත්කම සිදුකරන ආකාරය අප පසුව උදව් උපකාර කල ඔබ සැම වෙනුවෙන් දැනුවත් කරන්නම්....ඉතිරි මුඳල්ද ඉක්මනින් සොයා ගැනීමට හැකි වේවායි අප ප්‍රාර්තනා කරන්නෙමු....
ඉතා අසාධ්‍ය තත්වයේ සිටිනා තවත් පුංචි මල් කැකුලගේ ජීවිතය බේරාගැනීමට අප මේ දිනවල තොරතුරු සකසමින් ඇත.... බිංඳුවෙන් බිංඳුව පින් එකතු කරගනිමින් ඔබ අප සමග එක්වී බේරන සියලුම පැටවුන්ගේ ජීවිත අනාගතයේ දවසක මේ ලොව ලස්සන කරන්නට ලස්සනට පිපේවායි සුවඳ කැකුලු අප සමූහයේ පැතුමයි....🙏❤️
.....
ගිම්හාන් පුතුගෙ දෙමාපියන්ගෙ දුරකථන අංකය පහලින් තියෙනවා පුලුවන් කෙනෙකුට දෙමාපියන්ට කතා කරලා තව දුරටත් උපකාර කල හැකිය...
නම:- A.M.N.G චාන්දනී කුමාරි
ගිනුම් අංකය:- 8026394097
කොමර්ෂල් බැංකුව, මහියංගණය
දුරකථන අංකය:- 0769354580
විදේශ ගත මිතුරන් සඳහා උපකාර කිරීමට විස්තර පහතින්...
Name:- abesingha mudiyanselage nattharanpotha gedara chandani kumari
Account No:- 8026394097
Commercial bank, mahiyangane
Branch code:- 7056 137
Swift code:CCEYLKLX
Mobile number:- 0769354580
වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක බලන්න...
https://www.facebook.com/share/p/167sSu9Y41/
💥💥💥💥2025/10/21💥💥💥