KAWS, Kandy Animal Welfare Society

KAWS, Kandy Animal Welfare Society Our vision is to provide a solution to the lives of street dogs in Sri Lanka.

මේ Rich Back cross පැටියා මාස 4 යි. එන්නත් කරල ඉන්නේ. ගෙයක් හොයනවා. ඉන්නේ කුණ්‌ඩසාලේ නත්තරම්පොත. 077 3794 894.අංකයට කතා ...
07/07/2026

මේ Rich Back cross පැටියා මාස 4 යි. එන්නත් කරල ඉන්නේ. ගෙයක් හොයනවා. ඉන්නේ කුණ්‌ඩසාලේ නත්තරම්පොත. 077 3794 894.අංකයට කතා කරන්න.

මේ කුක්කා ඉන්නේ කුණ්ඩසාලේ නත්තරම්පෙපොත හංදියේ.සුදු ඉර දිගේ පාර පනිද්දී අමන කාර් කාරයෙක් මෙයාව හප්පා ගෙන ගිහින්.වෘශන කෝෂ ...
08/01/2026

මේ කුක්කා ඉන්නේ කුණ්ඩසාලේ නත්තරම්පෙපොත හංදියේ.සුදු ඉර දිගේ පාර පනිද්දී අමන කාර් කාරයෙක් මෙයාව හප්පා ගෙන ගිහින්.වෘශන කෝෂ දෙක චප්ප වෙලා.හංදියේ අය අපිට දැන්නුවා. අපි kandy animal welfare society කට්ටිය වහාම කුක්කව රෝහලට ගෙනිහින් ශල්‍යකර්ම කරලා සුව කලා.අප සංගමයට උදව් කරන කල සැමට ස්තූතියි.

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when KAWS, Kandy Animal Welfare Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share