Allansa Naturals - Ceylon Cocoa Manufacturer

Allansa Naturals - Ceylon  Cocoa Manufacturer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Allansa Naturals - Ceylon Cocoa Manufacturer, Dunukewatta, Kandy.

සුබ දවසක්අද අපි අපේ කොකෝ නිෂ්පාදන භාවිතා කරලා කොහොමද ඔයාලගේම කුඩා ව්‍යාපාරයක් ගෙදරම ආරම්භ කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ...
06/10/2024

සුබ දවසක්

අද අපි අපේ කොකෝ නිෂ්පාදන භාවිතා කරලා කොහොමද ඔයාලගේම කුඩා ව්‍යාපාරයක් ගෙදරම ආරම්භ කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ. අපි කොකෝ බටර්, කොකෝ පවුඩර්, සහ කොකෝ ලිකර් නිෂ්පාදනය කරනවා, එයින් පුළුවන් විවිධ නිෂ්පාදන කරලා අලෙවි කරන්න. ඔයාලට සරල වශයෙන් චොකලට්, රූපලාවණ්‍ය හෝ බේකරි නිෂ්පාදන වගේ දෙයක් හදන්න ඔනේ නම්, මේවා භාවිතා කර කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යවසායක ඔබට පුළුවන්.

නිවසේදී ම චොකලට් Handmade Chocolate

චොකලට් හදන්න හිතන අයට, සරල ද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන (කොකෝ පවුඩර්, කොකෝ බටර්, සීනි සහ කිරි පිටි) හොඳ චොකලට් එකක් හදා ගන්න පුළුවන්. ගෙදර දී කුඩා මට්ටමේ නිෂ්පාදනය කරලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. විශේෂ උපකරණ අවශ්‍ය නැහැ, ඔයාට හොඳ නිෂ්පාදනයක් හදා ගන්න පුළුවන්, දැනුම යූටියුබ් (YouTube) වල නොමිලේ ලබාගත හැකි පාඩම් වලින් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා, ඔයාගේම චොකලට් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්!

මෙම චොකලට් මිලදී ගැනීමට බොහෝ දෙනෙක් කැමතියි.

බොඩි බටර් Body Butter

කොකෝ බටර් රූපලාවණ්‍ය නිෂ්පාදන සදහා සුදුසු විශිෂ්ට අමුද්‍රව්‍යයක්. සාමාන්‍ය ද්‍රව්‍ය කිහිපයක් සමඟ සුමට, ආලේපන කලහැකි බොඩි බටර් එකක් හදා ගන්න පුළුවන්. මේක වඩාත් හොඳ මට්ටමේ සහ ලාභදායි නිශ්පාදනයක් ලෙස විකිණීමට හොඳයි. තමන්ගේම සමට මෙම කොකෝවා බටර් ආලේපනය කිරීමෙන් වෙනස ඔබටම හදුනාගත හැකිය.

බොඩි බටර් නිෂ්පාදන ක්‍රමය සහ ආකාරය:
අවශ්‍ය ද්‍රව්‍ය:

• ½ කෝප්පයක් කොකෝ බටර්
• ¼ කෝප්පයක් පොල් තෙල්
• ¼ කෝප්පයක් ආමන්ඩ් තෙල්
• ඔබ කැමති සුවදට එසෙන්ෂල් ඔයිල්.

නිෂ්පාදන ක්‍රමය:

1. කොකෝ බටර් සහ පොල් තෙල් ද්‍රව වනතුරු double boil කරන්න.
2. ලිපනිවා මිශ්‍ර කිරීමෙන් පසු ආමන්ඩ් තෙල් සහ එසෙන්ශල් ඔයිල් සුවද එකතු කරන්න.
3. තෙල් මිශ්‍රණය ටිකක් නිමුනුපසු , 20-30 විනාඩි කාලයක් පමන එය ගනවන නමුත් සුමට මට්ටමේ වනතුරු ශ්‍රීතකරනයෙ දමන්න.
4. එය හොඳින් සුමටව ස්වාභාවික ශරීර ආලේපනක් (creamy) වනතුරු beat කරන්න.
5. බෙදා හැරීම සඳහා සුදුසු බෝතලයක් යොදාගන්න.

මේ බොඩි බටර් හදා ගන්න අමාරු නැහැ, පාරිභෝගිකයන්ට සම හොඳින් ආරක්ෂා කරවීමට ඉතාමත් සුදුසු නිශ්පාදනයක්.

100% කොකෝවා බටර් යොදාගෙනද ඉතා ඉහල ගුනාත්මකභාවයකින් යුතු මොයිචරයිසර් එකක් සෑදිය හැක.

දැනට ලංකාව තුල එවැනි නිශ්පාදන කිහිපයක් පමනක් ඇති අතර 25g ක් රුපියල් 2000 ට පමන විකිනේ.

චොකලට් කේක් සහ බේකරි භාණ්ඩ

කොකෝ පවුඩර් චොකලට් වලට විතරක් නෙවෙයි, එය කේක් සහ වෙනත් බේකරි නිශ්පාදන වලටද හොඳයි! ඔබට කොකෝ පවුඩර් එක භාවිතා කරලා රසවත් චොකලට් කේක් සහ වෙනත් ආහාර සකස් කරගන්න පුළුවන්. උසස් තත්වයේ කොකෝ පවුඩර් එකක් භාවිතා කරලා ඔබගේ නිෂ්පාදන තත්වය වෙනස් කරලා පාරිභෝගිකයන්ගේ සිත් දිනාගන්න පුළුවන්. කුඩා බේකරි ව්‍යාපාරයක් ආරම්භ කරලා උණුසුම්, රසවත් නිෂ්පාදන පාරිභෝගිකයන්ට විකිණීමට පුළුවන්.

හෑන්ඩ්මේඩ් සෝප් Handmade Soap

කොකෝ බටර් සහ කොකෝ පවුඩර් දෙකම ස්වාභාවික සෝප් නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. මෙවැනි සෝප් වලට රසායනික විරහිත නිශ්පාදන කැමති අය ඉතාමත් කැමතියි. මේවා නිෂ්පාදනය කරන්න පහසුයි, දේශීය සහ විදේශීය වෙළඳ පොලේ විකිණීමට පුළුවන්.

තවත් විකල්ප භාණ්ඩ

අපේ කොකෝ බටර්, කොකෝ පවුඩර් සහ කොකෝ ලිකර් භාවිතා කරලා සිදුකල හැකි පහසුම නිෂ්පාදන කිහිපයක්:

• හොට් චොකලට් මික්ස්: කොකෝ පවුඩර්, සීනි, සහ කිරි පවුඩර් එකට මිශ්‍ර කරලා රසවත් පාන
මික්ස් එකක් හදා ගන්න පුළුවන්.
• චොකලට් ට්‍රෆල්ස්: කොකෝ ලිකර් හෝ කොකෝ බටර් එකෙන් රසවත් ට්‍රෆල්ස් හදා ගන්න පුළුවන්.
• ලිප් බාම්: කොකෝ බටර්, මී පැණි සහ එසෙන්ෂල් ඔයිල් එකතු කරලා ආලේපන ලිප බාම් එකක් හදා ගන්න පුළුවන්.
• කොකෝ ඉන්ෆියුස්ඩ් ඔයිල්ස්:

• බ්‍රව්නීස්: කොකෝ පවුඩර් එකෙන් රසවත් බ්‍රව්නීස් හදා ගන්න පුළුවන්.
• චොකලට් ස්ප්‍රෙඩ්: කොකෝ පවුඩර්, සීනි, සහ බටර් එකතු කරලා රසවත් චොකලට් ස්ප්‍රෙඩ් එකක් හදා ගන්න පුළුවන්.

අවසාන අදහස්

මේ සියල්ල සිදුකිරීමට ඔබට විශේෂ පාඨමාලා හෝ උපකරණ වලට මුදල් වියදම් කරන්න ඕන නැහැ. ඔයාට අවශ්‍ය දැනුමක් නොමිලේ යූටියුබ් තුළින් ලබාගන්න පුළුවන්. ලාභදායි ආකාරයට ඔබගේ ව්‍යාපාරයක් හැදෑරීමට අවශ්‍ය සියලු දැනුම එමගින් ලබාදෙනවා.

අපගේ කොකෝ බටර්, කොකෝ පවුඩර් හෝ කොකෝ ලිකර් 100% දේශීය නිශ්පාදනයක්. වන අතර ඒවා භාවිතා කරලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන අය, කරුණාකර අපව අමතන්න. අපි එකට වර්ධනය වෙලා සහයෝගයෙන් පරිසරයට හිතවත් නිෂ්පාදනක් සමඟ ව්‍යාපාරයක් කරමු!

අමතන්න දනුශ්ක : 074363 1196
නිලංග, 0719994448

Sri Lankan cocoa superiority.As a major cocoa proccessing company in Sri Lanka, we are excited to share with you the uni...
11/05/2023

Sri Lankan cocoa superiority.

As a major cocoa proccessing company in Sri Lanka, we are excited to share with you the unique and exceptional qualities of Ceylon Cocoa, and why it should be the top choice for premium handmade dark chocolate manufacturers worldwide.

Ceylon Cocoa is grown in the fertile soil of Sri Lanka, where the perfect balance of tropical climate, rainfall, and soil conditions create the perfect environment for producing cocoa with a unique flavor profile. The fruity and floral notes of Ceylon Cocoa are unlike any other cocoa in the world, and they make it an ideal ingredient for creating distinctive and delicious chocolate products.

One of the defining characteristics of Ceylon Cocoa is its high percentage of cocoa butter. With a cocoa butter content of 60-65%, Ceylon Cocoa produces a smoother, creamier texture than other cocoa beans, making it perfect for creating luxurious and indulgent chocolate products.

Moreover, Ceylon Cocoa is densely packed, with 77 beans per 100g, which is higher than the normal standard of 100 beans per 100g. This high density ensures that the cocoa beans are of the highest quality and that they will yield more product, making Ceylon Cocoa a valuable investment for any premium chocolate maker.

What truly sets Ceylon Cocoa apart is the eco-friendly and sustainable production process used by Sri Lankan farmers. No chemical fertilizers or pesticides are used, ensuring that the cocoa beans are of the highest quality, and the industry is small-scale and farmer-driven, supporting local communities and providing a sustainable source of income for farmers.

In conclusion, Ceylon Cocoa is the perfect choice for premium handmade dark chocolate manufacturers looking to create unique, luxurious, and sustainable chocolate products. With its distinctive flavor profile, high percentage of cocoa butter, and eco-friendly production process, Ceylon Cocoa is truly the pearl of the Indian Ocean. So, the next time you are looking for a premium ingredient for your chocolate products, choose Ceylon Cocoa, and let its unique flavor and exceptional quality take your chocolate creations to the next level.

02/03/2023

The Ceylon Cocoa Association is a non-profit organization dedicated to promoting the growth, development, and sustainability of the Sri Lankan cocoa industry. Founded in 2023, our association brings together cocoa farmers, processors, exporters, researchers, and other stakeholders to work towards a common goal: to make Sri Lanka a leading producer of premium, sustainable, and ethical cocoa.





















The Ceylon Cocoa Association is a non-profit organization dedicated to promoting the growth, development, and sustainabi...
01/03/2023

The Ceylon Cocoa Association is a non-profit organization dedicated to promoting the growth, development, and sustainability of the Sri Lankan cocoa industry. Our association, which was founded in 2023, brings together cocoa farmers, processors, exporters, researchers, and other stakeholders to work toward a common goal: to make Sri Lanka a leading producer of premium, sustainable, and ethical cocoa.
We offer a variety of services and benefits to our members as a membership-based organization, including:
• Advocacy: We represent our members' interests and concerns to government agencies, non-governmental organizations (NGOs), and other stakeholders, and we advocate for policies and regulations that promote the growth and development of the cocoa industry.
• Capacity Building: We provide our members with training, education, and technical assistance to help them improve their cocoa production, quality, and sustainability practices.
• Networking: We encourage our members to network, collaborate, and share information in order to foster innovation, learning, and best practices in the cocoa value chain.
• Market Development: Through marketing campaigns, trade shows, and other promotional activities, we promote Sri Lankan cocoa to local and international markets.
• Research and Development: To improve productivity, quality, and sustainability, we conduct and support research on cocoa genetics, agronomy, processing, and other cocoa-related topics.
Through our activities and services, we hope to build a more resilient, inclusive, and sustainable cocoa industry in Sri Lanka that benefits all stakeholders along the value chain economically, socially, and environmentally.
Join us today and become a part of a vibrant community of cocoa enthusiasts and change-makers dedicated to positively impacting Sri Lanka and the world.























Address

Dunukewatta
Kandy

Telephone

+94762999433

Website

Alerts

Be the first to know and let us send you an email when Allansa Naturals - Ceylon Cocoa Manufacturer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Allansa Naturals - Ceylon Cocoa Manufacturer:

Share