Shakya seeha Mission

  • Home
  • Shakya seeha Mission

Shakya seeha Mission මනුෂ්‍යත්වය හමු වූ මිනිසාට ශ්‍රේෂ්ඨත්වය හමුවීම අසීරු කරුණක් නොවේ 🧘

14/03/2024

බැඳීම්වලිම් තොරව සුවසේ අවබෝධය කරා යන රහස..🌻👣☸️

11/02/2024
ඔයත් ඔයාට ඉඩ දෙන්නලියලන්න...වැඩෙන්න...හරියට කැලෑ මල් වගේ...මිනිස්සු නොහිතපු,කිසිදා බලාපොරොත්තු නොවූ තැන්වල...මුලු විශ්වය...
22/11/2023

ඔයත් ඔයාට ඉඩ දෙන්න
ලියලන්න...
වැඩෙන්න...

හරියට කැලෑ මල් වගේ...

මිනිස්සු නොහිතපු,
කිසිදා බලාපොරොත්තු නොවූ තැන්වල...
මුලු විශ්වයට ම පින්කෙතක් වෙන්න...
සැමට පිහිට වෙන දිව්‍යමය හදවතක් ඇති කවුරුන් හෝ වේ ද ඔහු හෝ ඇය දෙවි බඹුන්ගේ පවා වන්දනාවට පාත්‍ර වෙන ඇවිදින චෛත්‍යයක් මෙන් ඇවිදින බෝධියක් මෙන් යන යන තැන බැබළේවි..ගෞරවයට පාත්‍ර වෙනු නිසැකයි..

ස්වභාව ධර්මයෙන්ම රකීවි.❤️

Address


Telephone

+94763276898

Website

Alerts

Be the first to know and let us send you an email when Shakya seeha Mission posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share