13/03/2026
Congratulations kavindu aiya ❤💐
🌍🇱🇰 ජාත්‍යන්තර තරුණ වේදිකාවට දොඩන්ගොඩින් නව ජයග්‍රහණයක්!
2026 වර්ෂය සඳහා ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට අරමුණු කරගෙන පැවැත්වූ කළුතර දිස්ත්‍රික් තරුණ සංචිත තේරීමේ සම්මුඛ පරීක්ෂණයෙන් දෙවනුවට වැඩිම ලකුණු ලබාගෙන, ජාත්‍යන්තර තරුණ සංචිතය සදහා තෙරී පත්වීමට දොඩන්ගොඩ නේත්රූ යෞවන සමාජයේ හා දොඩන්ගොඩ යෞවන සමාජ ප්‍රාදේශීය සමේලනයේ සංවිධායක, තරුණ නායක කවිදු ලක්ශාන් සමත් විය..🎊
Kavindu Lakshan ඔබ දොඩන්ගොඩ කොට්ඨාසයටම මහත් ආඩම්බරයක්..!👏🎉
✨ කවිදු ලක්ෂාන්
(සංවිධායක – තුඩුගල නෙත්රූ යෞවන සමාජය)
දොඩන්ගොඩ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ තරුණ නායකයා 🫡♥️
අධ්‍යාපනික හැකියාවන්, නායකත්වය, බාහිර කුසලතා සහ යෞවන සමාජ ක්‍රියාකාරකම් ඇතුළු විවිධ අංශ සලකා බැලීමෙන් සිදුකළ මෙම තේරීම, අපගේ තරුණයන්ගේ හැකියාවන් ලෝකයට පෙන්වන විශිෂ්ට අවස්ථාවකි. 🌟
💫 කවිදු ලක්ෂාන් ඔබගේ මෙම ජයග්‍රහණය තුඩුගල නෙත්රූ යෞවන සමාජයටත්, දොඩන්ගොඩ කොට්ඨාසයටත් ගෞරවයක් ගෙන දෙන විශිෂ්ට මොහොතකි.
ඔබගේ ඉදිරි ගමන තව තවත් ජයග්‍රහණවලින් පිරේවා..
අපගේ උණුසුම් සුභ පැතුම්! ❤️👏
#2026 #2027 🌍