25/07/2026
2026/07/25 අප ආදරණීය මාතෘවිද්‍යාලයේ 150ක් වන ගෞරවනිය ඉතිහාසය අද දින ඉමහත් ශ්‍රද්ධාවෙන් සැමරුවෙමු. මෙම උතුම් අවස්ථාවට මහා සංඝරත්නයේ නාමයන් 25ක් , ගරු ශාන්තජෝන් දේවස්ථානයෙ පියතුමන් , ඉස්ලාම් දේවස්ථානයේ මවුලාආ පියතුමා ඇතුලු සියලු ආගමික නායකයන් වැඩම කර ආශිර්වාද කලහ.ආගම් , ජාති, බේද නොමැතිව එකට එකතු වි අප පාසලෙ සුන්දරත්වය අද තවත් කැපි පෙනිනි. ඉදිරියටත් "දිරියෙන් සවිය ලබමු" St.Jhon's සදහටම ජය උත්සවය සාර්ථක කරගැනිමට දායක වු ගරු විදුහල්පතිතුමන් , ගුරුමාතා පියවරුන් , අනද්‍යන කාර්‍යමණ්ඩලය , ආදිශිෂ්‍යයන් , දෙමාපියන් හා සිසු දරුවන්ට අපගෙ හද පිරි ස්තූතිය.