Tanweer Institute

Tanweer Institute "We aspire to build bridges through knowledge dialogue and understanding"
#2026

033 2297371 | 0773763830

ලාංකික මුස්ලිම් ජන නියෝජනයේ නියමුවන් බිහිකරන ශ්�රී ලංකා පුරෝගාමි සිංහල මාධ්�ය මුස්ලිම් උසස් අධ්�යාපන ආයතන වන තන්වීර් ඇකඩමිය...�

17/07/2026

Jumma Sermon - 2026.07.17
✨️සමානාත්මතාවය හා වහල්බාවය ඉස්ලාමීය දෘෂ්ඨියෙන්
✨️Ash Rasmy Abdurrahman (Naleemi)
Lecturer - Tanweer Institute

සිසුන් බඳවා ගැනීම - 2026 (After O/L)අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 15ක අත්දැකීම් සපිරි, සිංහල මාධ්‍යයෙන් ඉස්ලාමීය විද්වතුන් බිහ...
24/06/2026

සිසුන් බඳවා ගැනීම - 2026 (After O/L)

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 15ක අත්දැකීම් සපිරි, සිංහල මාධ්‍යයෙන් ඉස්ලාමීය විද්වතුන් බිහිකිරීමේ පුරෝගාමී උසස් අධ්‍යාපන ආයතනය තන්වීර් ඇකඩමිය.

ඔබේ දරුවාට ආධ්‍යාත්මික පරිසරයක මනා අධ්‍යාපනයක්

- අ.පො.ස උසස් පෙළ කලා හා වාණිජ (ICT විෂය ඇතුළුව)
- ඉස්ලාමීය අධ්‍යාපනය
- තොරතුරු තාක්ෂණය (NVQ Level 04)

සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටීමට ඔබේ නම, ශ්‍රේණිය හා දුරකථන අංකය පහත WhatsApp අංකය වෙත යොමු කරන්න.

සුදුසුකම්:
- 2026 හෝ ඊට පෙර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීම.
- මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම.

වැඩිදුර විස්තර සඳහා :
0773763830 (WhatsApp)

Eid Mubarak✨️
28/05/2026

Eid Mubarak✨️

15/05/2026

"බෞද්ධ - මුස්ලිම් සංවාදය" එළිදැක්වීම
Welcome Speech | පිළිගැනීමේ කතාව
Ash Sheikh Munsif (Tanweeri)
Deputy Principal - Tanweer Institute

13/05/2026
13/05/2026

"බෞද්ධ - මුස්ලිම් සංවාදය" එළිදැක්වීම
Event Highlights - Colombo

Photo Collection - 07"බෞද්ධ - මුස්ලිම් සංවාදය" එළිදැක්වීමග්‍රන්ථයට තිබු පිළිගැනීම  - Colomboතන්වීර් ආයතනයේ ප්‍රධානත්වයෙන...
13/05/2026

Photo Collection - 07
"බෞද්ධ - මුස්ලිම් සංවාදය" එළිදැක්වීම
ග්‍රන්ථයට තිබු පිළිගැනීම - Colombo

තන්වීර් ආයතනයේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද "බෞද්ධ - මුස්ලිම් සංවාදය" යන ග්‍රන්ථ එළිදැක්වීමේ මහෝත්සවය 12.05.2026 වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
මෙම ග්‍රන්ථය ආචාර්ය ආසාද් සිරාස් සහ ත්‍රිපිටකාචාර්ය රමේෂ් මධුසංඛ යන විද්වතුන් දෙපළගේ ඒකාබද්ධ පර්යේෂණාත්මක සම්පාදනයකි.

මෙම උත්සවයේ මුලාසනය හොබවන ලද්දේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ විසිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වූ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ( ACJU) මහ ලේකම් අෂ් ෂෙයික් අර්කම් නුරාමිත් මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා, සර්ව ආගමික නායකයෝ, විද්වත්හු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් ද මේ සඳහා සහභාගී වූහ.

Photo Collection - 06"බෞද්ධ - මුස්ලිම් සංවාදය" එළිදැක්වීමCasual clicks from our event  - Colomboතන්වීර් ආයතනයේ ප්‍රධානත්...
13/05/2026

Photo Collection - 06
"බෞද්ධ - මුස්ලිම් සංවාදය" එළිදැක්වීම
Casual clicks from our event - Colombo

තන්වීර් ආයතනයේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද "බෞද්ධ - මුස්ලිම් සංවාදය" යන ග්‍රන්ථ එළිදැක්වීමේ මහෝත්සවය 12.05.2026 වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
මෙම ග්‍රන්ථය ආචාර්ය ආසාද් සිරාස් සහ ත්‍රිපිටකාචාර්ය රමේෂ් මධුසංඛ යන විද්වතුන් දෙපළගේ ඒකාබද්ධ පර්යේෂණාත්මක සම්පාදනයකි.

මෙම උත්සවයේ මුලාසනය හොබවන ලද්දේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ විසිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වූ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ( ACJU) මහ ලේකම් අෂ් ෂෙයික් අර්කම් නුරාමිත් මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා, සර්ව ආගමික නායකයෝ, විද්වත්හු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් ද මේ සඳහා සහභාගී වූහ.

Address

481/2, Hijra Mawatha
Kalagedihena
11875

Telephone

+94773763830

Website

Alerts

Be the first to know and let us send you an email when Tanweer Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tanweer Institute:

Shortcuts

Share