පහල බියන්විල අපි - Unity for Victory

පහල බියන්විල අපි - Unity for Victory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පහල බියන්විල අපි - Unity for Victory, Nonprofit Organization, Pahala Biyanvila, kadawatha.

ඊශ්‍රායල් රැකියා....වෙබ් අඩවිය විවෘතයි....
07/04/2026

ඊශ්‍රායල් රැකියා....වෙබ් අඩවිය විවෘතයි....

"අළුත් මාළු ,හොඳම මාළු, අඩුම මිලට!"                         බියගම ප්‍රාදේශිය සභාව සහ ලංකා ධීවර සංස්ථාව එක්ව මෙවර අලුත් අ...
07/04/2026

"අළුත් මාළු ,හොඳම මාළු, අඩුම මිලට!" බියගම ප්‍රාදේශිය සභාව සහ ලංකා ධීවර සංස්ථාව එක්ව මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන මත්ස්‍ය අළෙවි පොළ 2026 අප්‍රෙල් 04 දින සිට 12 දින දක්වා ( පෙ.ව.10.00 සිට රාත්‍රී 8.00 දක්වා) ප්‍රතිසංස්කරණය වන කඩවත පොළ භූමියේදී.... 🐟 🐙 🦐
Priyantha Kumara Ranasinghe

ටික ටික හැදෙන ගම ❤️🙏Priyantha Kumara Ranasinghe මන්ත්‍රීතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතියි
07/04/2026

ටික ටික හැදෙන ගම ❤️🙏
Priyantha Kumara Ranasinghe මන්ත්‍රීතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතියි

අහෝ මිනිසුනේ.... අපි ආකල්ප වෙනස් කරගමු....හෙටින් පසු නීතිය තදින් ක්‍රියාත්මක වේවි...
04/04/2026

අහෝ මිනිසුනේ....
අපි ආකල්ප වෙනස් කරගමු....
හෙටින් පසු නීතිය තදින් ක්‍රියාත්මක වේවි...

🛑 තමන් පාවිච්චි කරල විකුනපු වාහන වල QR එක https://fuelpass.gov.lk ලින්ක් එකට ගිහින් Delete කරලා, ඒ වාහනය ඔබෙන් ගතිපු කෙන...
18/03/2026

🛑 තමන් පාවිච්චි කරල විකුනපු වාහන වල QR එක https://fuelpass.gov.lk ලින්ක් එකට ගිහින් Delete කරලා, ඒ වාහනය ඔබෙන් ගතිපු කෙනාට QR එක හදාගන්න පුළුවන් වෙන්න මනුස්සකම පෙන්නමු නේද මේ වෙලාවේ..

6/7/8 සිංහල නව පංති Sipro smart education center Smart තාක්ෂණය ඔස්සේ 💐0715314515Yashodha Sewwandi
15/02/2026

6/7/8 සිංහල නව පංති
Sipro smart education center
Smart තාක්ෂණය ඔස්සේ 💐
0715314515
Yashodha Sewwandi

24/11/2025

සුබ උපන්දිනයක් අපේ පන්තියෙ අපේ ජනපතිට ❤️

08/09/2025

ඊයේ පෙරේදා wedding එකක් තිබුණා. සාමාන්‍යයෙන් මම සැර ජාති ගන්නෙ නැති නිසා ඒවා ගන්න අයගෙන් ටිකක් ඈතින් ඉන්නෙ. ඔය අතරේ මම එහෙම මේසයක් ළඟින් යද්දි, සාමාන්‍ය පදමට සප්පායම් වෙලා හිටපු කෙනෙක් මගේ අතින් අල්ලා ගත්තා. හිතවතෙක්. ඉස්සර මගෙත් එක්ක දේශපාලනික කාරණා ගැන වාද කරපු කෙනෙක්. හැබැයි අපි හිත් අමනාප වෙන විදියට වාද කරලා නෑ. මම හිතුවා ආයෙමත් ආණ්ඩුවේ වැරදි කියන්ඩ තමයි කියලා. ඕන ම දේකට කියලා මමත් නතර වුණා...

" මේ තමයි අපි දැනගෙන හිටපු එක ම ජේවීපී කාරයා." මේසේ අනෙක් අයට මාව හඳුන්වා දෙමින් කීවා. මම අද වාද කරන්නෙ නෑ කියලා හිතාගත්තා.

" අපි මොන තරම් ගොන්කං ද කළේ කියලා දැන් තමයි තේරෙන්නේ." තව කෙනෙක් කීවා.

" රට හරියට යනවා... ඉස්සර නං දඩ කොළයක් වෙනුවට රුපියල් පන්සීයක් දීලා ෂේප් වෙනවා. දැන් පන්සීයක් දික් කෙරුවොත් දඩේ ඩබල් කරනවා... ඒක මරු.... මම ඩැයිවර් කෙනෙක් අරගෙන ආවේ අද."

"මොකද කතා නැත්තෙ? " ඔය අතරෙ මගෙන් අහනවා.

"නෑ. මම හිතුවෙ කන්ටේනර් ගැන අහයි කියලා." මම කීවා.

" අයියෝ ඒවා මේ ගොතන කතා නේ.. ඒවා අපි පිළිගත්තේ ඉස්සර... ඒක නෙවෙයි.. ලොවෙත් මේ ආණ්ඩුව පෙරළන්ඩ දෙන්නෙ නෑ .... ඔයාලා අයින් වුණත් අපි ආණ්ඩුව වෙනුවෙන් ඉන්නවා... "

"අපි බොනවා තමයි. ඒත් අපේ ළමයි ගහන්නේ කුඩු. දැන්නෙ අපි දන්නෙ කුඩු කෙරුවාව... ගම්වල එකා දෙන්නා හිටපු උඹලා වගේ මිනිස්සු කවදා හරි වීරයෝ වෙන්ඩ ඕන... "

මධු විත මිනිස්සුන්ගෙ හදවත් විවෘත කරනවා ලු. ඇත්තට ම මට නං වීරයෙක් වෙන්ඩ ඕන නෑ. ඒත් ඒ දේශපාලනය වෙනුවෙන් මේ බුකියෙ අහපු බැනුම් ගැන දුකක් නෑ.

එක අවස්ථාවක තෙල්දෙණිය උසාවියේ දි තාත්තෙක් අඬලා ඉල්ලුවා තමන්ගෙ පුතා කුඩුවලින් බේරලා දෙන්ඩ කියලා. ඒ පුතා ඒ වසරේ උසස්පෙළ විභාගයේ ගණිත අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථම⁣යා. ඔව් මේ රටේ තාත්තලාට ආයෙ එහෙම අඬන්ඩ ඕන නෑ. මේ රටේ ජනතාව කතිරයෙන් කුඩු කළේ ඒ කුඩු ⁣දේශපාලනයයි.

❤️🙏
23/08/2025

❤️🙏

ඇඟිලි සලකුණ තියන්න බෑ. #@£ එලියෙ දාගෙන ඉන්න පුලුවන්. පොහොට්ටුව කියන්නෙම ලැජ්ජ නැති කමේ සංකේතය.🤬
21/08/2025

ඇඟිලි සලකුණ තියන්න බෑ. #@£ එලියෙ දාගෙන ඉන්න පුලුවන්. පොහොට්ටුව කියන්නෙම ලැජ්ජ නැති කමේ සංකේතය.🤬

19/08/2025

මෙහෙමයි මචං නාමල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං නාමල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං නාමල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. නාමල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ ඉරාජ්ගෙ අමුතු කලාවෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. අමුතු කලාවේ ප්‍රසංග වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං නාමල්හෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ නාමල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.......!

කියාගෙන එන, අප්පගෙන්, බාප්පගෙන් ඇරගත්තා මදිවට පුතාගෙනුත් ඇරගන්න ආසාවෙන් ඉන්න එන බයියො නැද්ද බං? 🤔

Address

Pahala Biyanvila
Kadawatha
11850

Telephone

+94772583942

Website

Alerts

Be the first to know and let us send you an email when පහල බියන්විල අපි - Unity for Victory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to පහල බියන්විල අපි - Unity for Victory:

Share