Hard Truths

Hard Truths 'කරනට මෙරට සුරපුර
සුරකිමු ලමා පරපුර"...


සරණක් අවැසි ඔවුන් වෙනුවෙන්

01/05/2026

#සෙනෙහසේ_තිළිණ 💐
සරල තෑග්ගක්. කල් පවතින බලපෑමක්. ✨

#රතුපස්වල සිවුරලුමුල්ල ගම්මානයේ ග්‍රාමීය පරසරයක පිහිටී
සිවුරුමුල්ල ප්‍රාථමික පාසලේ සිසුන් ගේ කියවීමට දැනුම ඉහලට ඔසවා තැනීමට තරුණ පාඨකයින් සඳහා ප්‍රමාණවත් යාවත්කාලීන පොත් නොතිබුනී..

❤️එය යාතාර්ථය කිරිමට hardtruths අපට හැකිවිය

💛 දැනුම, විශ්වාසය සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීම සඳහා කියවීම යතුරයි. #කාන්චනාමහත්මියගේ පරිත්‍යාග ශීලී, ත්‍යාගශීලීත්වයට ස්තූතියී, ඒමගින් සිවුරලුමුල්ල ප්‍රාථමිකයට අවශ්‍ය ම නව පොත් පරිත්‍යාග කිරීමට හැකි විය.

Organizer
Harshana Lakmal Samaraweera
hardtruths

සෙනෙහසේ තිළිණ මීලග වැඩසටහන් හමුවෙමු
අදස් හා යෝජනා චෝජනා
0712306307
යොමු කරන්න (whatsapp )

 #සෙනෙහසේ_තිළිණ 💐සරල තෑග්ගක්. කල් පවතින බලපෑමක්. ✨ #රතුපස්වල සිවුරලුමුල්ල ගම්මානයේ ග්‍රාමීය පරසරයක පිහිටී සිවුරුමුල්ල ප්...
01/05/2026

#සෙනෙහසේ_තිළිණ 💐
සරල තෑග්ගක්. කල් පවතින බලපෑමක්. ✨

#රතුපස්වල සිවුරලුමුල්ල ගම්මානයේ ග්‍රාමීය පරසරයක පිහිටී
සිවුරුමුල්ල ප්‍රාථමික පාසලේ සිසුන් ගේ කියවීමට දැනුම ඉහලට ඔසවා තැනීමට තරුණ පාඨකයින් සඳහා ප්‍රමාණවත් යාවත්කාලීන පොත් නොතිබුනී..

❤️එය යාතාර්ථය කිරිමට hardtruths අපට හැකිවිය

💛 දැනුම, විශ්වාසය සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීම සඳහා කියවීම යතුරයි. #කාන්චනාමහත්මියගේ පරිත්‍යාග ශීලී, ත්‍යාගශීලීත්වයට ස්තූතියී, ඒමගින් සිවුරලුමුල්ල ප්‍රාථමිකයට අවශ්‍ය ම නව පොත් පරිත්‍යාග කිරීමට හැකි විය.

Organizer
Harshana Lakmal Samaraweera
hardtruths

සෙනෙහසේ තිළිණ මීලග වැඩසටහන් හමුවෙමු
අදස් හා යෝජනා චෝජනා
0712306307
යොමු කරන්න (whatsapp )

 #සෙනෙහසේ_තිළිණ 💐සරල තෑග්ගක්. කල් පවතින බලපෑමක්. ✨වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයයේ ඉත්තපාන ගම්මානයේ ග්‍රාමීය පරසරයක...
01/05/2026

#සෙනෙහසේ_තිළිණ 💐
සරල තෑග්ගක්. කල් පවතින බලපෑමක්. ✨

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයයේ
ඉත්තපාන ගම්මානයේ ග්‍රාමීය පරසරයක පිහිටී
ඉත්තපාන ශ්‍රී සරණංකර ප්‍රාථමික පාසලේ සිසුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබති - නමුත් එහි පුස්තකාලයේ තරුණ පාඨකයින් සඳහා ප්‍රමාණවත් යාවත්කාලීන පොත් නොතිබුනී..

❤️එය යාතාර්ථය කිරිමට අපගේ ඉල්ලීමට අනුව
raise srilanka සංගමයට හැකිවිය

💛 දැනුම, විශ්වාසය සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීම සඳහා කියවීම යතුරයි. raise srilanka ත්‍යාගශීලී පරිත්‍යාගශීලීන්ට ස්තූතිවන්ත වන්නට, ශ්‍රී සරණංකර ප්‍රාථමිකයට නව පොත් 226 ක් පරිත්‍යාග කිරීමට හැකි විය.

Organizer
Harshana Lakmal Samaraweera
Hard Truths

සෙනෙහසේ තිළිණ මීලග වැඩසටහන් හමුවෙමු
අදස් හා යෝජනා චෝජනා
0712306307
යොමු කරන්න (whatsapp )

14/04/2026
💐 #සෙනහසේ_තිළිණ # කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුරස්ථ කොනක, අධිෂ්ඨානය අවස්ථාව හමුවෙයි.අපගේ Back to School 2026 මුලපිරීම හරහා,...
10/03/2026

💐 #සෙනහසේ_තිළිණ #
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුරස්ථ කොනක, අධිෂ්ඨානය අවස්ථාව හමුවෙයි.

අපගේ Back to School 2026 මුලපිරීම හරහා, අපි කුරුණෑගල තල්පත්වැව විද්‍යාලයේ සිසුන්ට අත්‍යවශ්‍ය පාසල් පොත් සමඟ සහයෝගය දැක්වුවෙමු. අභියෝගාත්මක ආර්ථික තත්වයන් යටතේ අධ්‍යාපනය ලබන සිසුන් 211 දෙනෙකු සිටින අතර, මූලික ඉගෙනුම් ද්‍රව්‍ය පවා බලවත් වෙනසක් ඇති කළ හැකිය.

මෙම ව්‍යාපෘතිය raise sri lanka මාසික පරිත්‍යාගශීලීන්ගේ කරුණාවෙන් වන අතර, ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය වඩාත් අවශ්‍ය වේ

අප hardtruths Children’s Societyසංගමයේ සංවිධාන ශක්තියෙන් හා
Rasie sri lanka සංවිධානයේ දායකත්වයෙන් හා මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලැබූ,

“අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට
2026වර්ෂය සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීම” වෙනුවෙන් පැවැත්වූ ව්‍යාපෘතිය සාර්ථක නිම කරන ලදී

Organizer
Harshana Lakmal Samaraweera
Hard Truths

💐 #සෙනහසේ_තිළිණ  #සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දෙල්ගමුව ප්‍රාථමික පාසල දක්ෂ හා...
21/12/2025

💐 #සෙනහසේ_තිළිණ #

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දෙල්ගමුව ප්‍රාථමික පාසල දක්ෂ හා අධිෂ්ඨානශීලී සිසුන් 30දෙනෙකුගේ නිවහන වේ. මූල්‍යමය අභියෝග සහ සීමිත සම්පත් වලට මුහුණ දුන්නද, මෙම දරුවන් අධ්‍යාපනික වශයෙන් අඛණ්ඩව විශිෂ්ටත්වයට පත්වේ.

🙏 2026පාසල් වර්ෂය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් 📚 හෘදයාංගමව පරිත්‍යාග කිරීම සඳහා ලංවිම EMU(WPN)
කාර්‍යාලයේ ලැබුනු සහයෝගය හා සංවිධානය ශක්තිය විශේෂයෙන් මතක් කරමි . ඒවගේම Hardtruths ත්‍යාගශීලී අනුග්‍රාහකයින්ට අපි බෙහෙවින් කෘතඥ වෙමු. මෙම සිසුන්ගේ අධ්‍යාපන ගමනේදී මෙම අමිල සහයෝගය නිසැකවම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

අපි...↘️
අංග සම්පූර්ණ පාසල් පොත් කට්ටල පාසල්බෑගය සහිතව
පුස්තකාලයට අවශ්‍ය චරිත කථාව පොත්
පාසලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය
සුරුහුරු පංති කාමරයකට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ
ලබාදෙන ලදී

ඒවගේම දරුවන් වෙනුවෙන් දිවාආහාර සූදානම් කලා දරුවන් ආසම අතුරුපස සමග..

“අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට 2026වර්ෂය සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීම” වෙනුවෙන් පැවැත්වූ ව්‍යාපෘතිය, 2025 දෙසැම්බර් මස 20වන දින සාර්ථකව නිමකල බව ඉතා සතුටින් දැනුම් දෙමු.

ලංවිම EMU(WPN)
කාර්‍යාලයේ ලැබුනු සහයෝගය මූල්‍ය පරිත්‍යාග හා

Ashika Ekanayake
Pavithra Maheshi
Tharaka Kelum Chandraguptha
Jagath Chaminda
Omalsha Hansani
රාජිත තඹවිට
Hard Truths තයාගශීලී අනුග්‍රාහකයින්ට
අපගේ බලවත් ස්තුතිය පුදකර සිටිමු

මේ සදහා අපට පොත් පත් පසල් උපකරණ වෙනුවෙන් මූල්‍ය පරිත්‍රයාග කල ඔබට බොහෝම පිං ...🙏🏻

Organization
Harshana Lakmal Samaraweera
Hard Truths

සෙනෙහසේ තිළිණ මීලග වැඩසටහන් හමුවෙමු
අදස් හා යෝජනා චෝජනා
0712306307
යොමු කරන්න whatsapp පණිවිඩය

❣️අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා සංවිධානය වී තිබූ ජංගම රුධිර කදවුරු අවලංගු වන බැවින් ඉදිරියේ රෝහල් වල රුධිර සංචිත වල ප...
30/11/2025

❣️අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා සංවිධානය වී තිබූ ජංගම රුධිර කදවුරු අවලංගු වන බැවින් ඉදිරියේ රෝහල් වල රුධිර සංචිත වල පහල යාමක් සිදු විය හැක. එබැවින් ආපදාවන්ට මුහුණ නොදුන් නිරෝගී ඔබ ලගම ලේ බැංකුවට ගොස් රුධිරය පරිත්‍යාග කීරීමට කාරුණික වන්න..❣️🙏

ආපදා සහන ලබාගැනීමේජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා...
27/11/2025

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

මාධ්‍යවේදී Wimalasena ගේ පිටුවෙන්.....

හින වලට සවියක් වෙමු..Hard TruthsRuvi GamlathBuddhi DhanushkaChandrakumar LankathilakaDanuka PiyumalOmalsha HansaniShashi...
05/11/2025

හින වලට සවියක් වෙමු..
Hard TruthsRuvi GamlathBuddhi DhanushkaChandrakumar LankathilakaDanuka PiyumalOmalsha HansaniShashi RathnayakaUpeksha Madhuwanthi

ආදරයෙන් සුරකින්න -  අපට ලෙව දිනන්නට
01/10/2025

ආදරයෙන් සුරකින්න - අපට ලෙව දිනන්නට

 #කෙලිබිමට_හපන්නූ🌻🌻ක්‍රිඩාවට හපන් කම් කියනකඩිගමුම විදයාතිලක වවිදාලය වෙත දැල්පන්දු කට්ටලයක් පිරිනමන ලදී..මූල්‍ය දායකත්වය ...
04/03/2025

#කෙලිබිමට_හපන්නූ🌻🌻

ක්‍රිඩාවට හපන් කම් කියන

කඩිගමුම විදයාතිලක වවිදාලය වෙත දැල්පන්දු කට්ටලයක් පිරිනමන ලදී..

මූල්‍ය දායකත්වය Hard Truthsසාමජික අරමුදලෙන්

Organizer
Harshana Lakmal Samaraweera
Hard Truths

මීලග වැඩසටහනෙන් හමුවෙමු
අදස් හා යෝජනා චෝජනා
0712306307
යොමු කරන්න whatsapp

Address

Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94712306307

Alerts

Be the first to know and let us send you an email when Hard Truths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hard Truths:

Share