United youth club විජයගොවි ජනපදය

United youth club විජයගොවි ජනපදය youth members and sports for our villages brothers

මැයි 2 🤍📅බොරලුගොඩ කර්මාන්තපුරය අසලදි 📍🤍 බොරලුගොඩ කොල්ලන්ගෙ ලස්සන වැඩක් 🤩🤍
30/04/2026

මැයි 2 🤍📅
බොරලුගොඩ කර්මාන්තපුරය අසලදි 📍🤍

බොරලුගොඩ කොල්ලන්ගෙ ලස්සන වැඩක් 🤩🤍

24/04/2026
එදා " විජයගොවිජනපදය එකමුතු තරුණකැල " නමින් මෙවන් ප්‍රසංග සංවිධානය කරලා ඒ තුල ඉදපු පොඩිම පුරුක් වලට ගමක කරන මෙවැනි වැඩසටහ...
24/04/2026

එදා " විජයගොවිජනපදය එකමුතු තරුණකැල " නමින් මෙවන් ප්‍රසංග සංවිධානය කරලා ඒ තුල ඉදපු පොඩිම පුරුක් වලට ගමක කරන මෙවැනි වැඩසටහන් වල වටිනාකම කියලා දීපු නිසා අද හැමෝම කතා වෙන වැඩක් අති සාර්තකව අවසන් කරන්න අවස්තාවක් ලැබිලා ...

අද " යුනයිටඩ් යූත් " අපිට විශාල ශක්තියක් වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තූති...

පොටෝ වල සමහර අය අඩු වෙන්න පුලුවන් ..එ හැමෝටමත් එක්කම ගොඩාක් ස්තූති...

United youth club විජයගොවි ජනපදය
E D Pabasara DinethHarshana RajapakshaSupun SithuruwanKasun VidurangaAmith WillegodaMaduka ChathurangaSachintha MadushanShasindu JanethIndusara UpekshaRanjith Rajee@

2025 සහ 2026 United youth club විජයගොවි ජනපදය සංගීත රාත්‍රිය එදා සහ අද වෙනස, 🥹🤍   #අවුරුදු        ゚viralシ
21/04/2026

2025 සහ 2026 United youth club විජයගොවි ජනපදය සංගීත රාත්‍රිය
එදා සහ අද වෙනස, 🥹🤍

#අවුරුදු ゚viralシ

අපගේ හදපිරි ස්තූතිය ඔබ සැමට ! 🤍🙏United youth club විජයගොවි ජනපදය
21/04/2026

අපගේ හදපිරි ස්තූතිය ඔබ සැමට ! 🤍🙏

United youth club විජයගොවි ජනපදය

18/04/2026

යුනයිටඩ් කලර් නයිට් - 2026 - MEEGODA RADIUMS

18/04/2026

Address

Dombagaskanda
Ingiriya
12440

Telephone

+94770092046

Website

Alerts

Be the first to know and let us send you an email when United youth club විජයගොවි ජනපදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share