Technological Society - Taxila Central College

Technological Society - Taxila  Central College Official page of Technological Society - Taxila Central College Technology Is A Useful Servant But A Dangerous Master

හොරණ නගර සභා වෙසක්  කලාපයේ පාසල් අංශයේ පළමු ස්ථානය ලබා ගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය  තාක්ෂණ අංශයට අපගේ උණූසුම් සුභ...
21/05/2025

හොරණ නගර සභා වෙසක් කලාපයේ පාසල් අංශයේ පළමු ස්ථානය ලබා ගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය තාක්ෂණ අංශයට අපගේ උණූසුම් සුභාශිංසනය !

Taxila Central College Media Unit

Winning Moment 🤍🇳🇱
18/05/2025

Winning Moment 🤍🇳🇱

14/05/2025

හොරණ නගරසභා වෙසක් කලාපය අලංකාරවත් කිරීමට තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය තාක්ෂණ අංශයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද කැරකෙන වෙසක් පහන් කූඩුව
☸️✨

⚙️

06/05/2025

Battle Of Raigam Salpiti 🇳🇱

ඔබ සැමට සාමය ,සතුට,සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🤍✨
14/04/2025

ඔබ සැමට සාමය ,සතුට,සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🤍✨

12/03/2025
Happy Bew Year 2025 🤍
31/12/2024

Happy Bew Year 2025 🤍

Dear SeniorsThe road to succes isn't always easy but you've worked hard for this.We know you'll made it through.So just ...
24/11/2024

Dear Seniors

The road to succes isn't always easy but you've worked hard for this.
We know you'll made it through.
So just believe in yourselves & give your best effort !

BEST OF LUCK♥️🇳🇱

From your juniors
25' A/L batch

සොයුර ඔබට නිවන් සුව ලැබේවා ! 🤍🏳️
19/09/2024

සොයුර ඔබට නිවන් සුව ලැබේවා ! 🤍🏳️

තක්ෂිලා ගුවන්විදුලි හා තාක්ෂණික සංගමයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරමින් සිට හදිසියේම අප අතරින් වෙන් වී ගිය තරුල් සත්සිළු සොයුරාණෙනි, ඔබ සංගමය වෙනුවෙන් දැක්වූ දායකත්වය සදා අමරණීයයි.තවත් දිගු කලක් ඔබ ජීවත්ව සිටිය යුතු නමුදු ස්භාවධර්මය එයට හරස් වී ඇත. එබැවින් ඔබට යන්න අවසර................🤍

කිසිදු භවයකදී මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා......!

නිවන් සුව .......!!!

තක්ෂිලා ගුවන්විදුලි හා තාක්ෂණික සංගමය

Address

Taxila Central College, Morontuduwa Horana Road
Horana
12400

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Technological Society - Taxila Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share