Y HUB Horana

Y HUB Horana youth group attach to Horana MOH

24/03/2026
18/03/2026
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශවල යොවුන් දරුවන්ගේ එකමුතුවක් පසුගිය පෙබරවාරි 2...
18/03/2026

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශවල යොවුන් දරුවන්ගේ එකමුතුවක් පසුගිය පෙබරවාරි 24 වෙනි දින සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී පසුගිය වසරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් , බෝ නොවන රෝග ඒකකයත්, YAN Sri Lanka තරුණ ජාලයත් එකමුතුව පවත්වන ලද සාහිත්‍යය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රධානයත්, තවමත් YHub පිහිටුවා නොමැති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශවල යොවුන් දරුවන් සඳහා YHub යනු කුමක්ද හඳුන්වාදීමත්, දැනට පිහිටුවා ඇති YHub වල සාමාජිකයන්ගෙන් ප්‍රාදේශීය කමිටුව පිහිටුවීමත් සිදු කෙරිණි..
ඒ සඳහා දායකත්වය දැක්වූ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උමේෂ් දංජය මැතිතුමාටත් ,කලුතර බෝ නොවන රෝග ඒකකයේ වෛද්‍ය ලලන්තිකා ගුණසේකර මැතිනියටත් , ADIC ආයතනයේ ඉමේෂ් මහතාටත්, YAN ශ්‍රී ලංකා තරුණ ජාලයේ වත්මන් සභාපතිතුමා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ටත්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ MOH කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තුතියි..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Adolescent Health  "Yowun Piyasa " National review & Innovative interventions &  exemplary experiance sharing at the 3da...
22/01/2026

Adolescent Health "Yowun Piyasa " National review & Innovative interventions & exemplary experiance sharing at the 3days workshop on Adolescent & Youth Friendly Health Services jointly organized by the Family Health Bureau & UNICEF held from 20th to 22nd January 2026 at NH Collection , Colombo 3..
Horana YHub team selected as one of the most outstanding team...👏👏👏👏👏👏
Heartiest thanks to MOH Dr. Umesha & all the PHMs who are dedicated to form their YHubs & all the MOH staff members , Imesh & YAN team , Mother supportive groups in relevant areas & the parents...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Address

MOH Office
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Y HUB Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share