Taxila 8teens

Call Contact the organization

Taxila 8teens Welcome to official page of Taxila Central College 2018 Batch

23/08/2026

TicketsMinistry is Sri Lanka's largest ticketing marketplace. Secure booking for concerts, festivals, sports & live events, with instant e-tickets.

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕May this Esala Poya bring peace, blessings, and positivity to everyone.
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕

May this Esala Poya bring peace, blessings, and positivity to everyone.



Successfully Completed! 🩸  A Blood Donation Campaign in loving memory of Nethsara Kavindra, organized by Taxila Central ...
06/07/2026

Successfully Completed! 🩸

A Blood Donation Campaign in loving memory of Nethsara Kavindra, organized by Taxila Central College - 18 Batch.

ජීවිත දානයක් වෙනුවෙන් එකතු වූ හැමෝටම ස්තූතියි! 🙏❤️

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු ❤️  තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ 2018 කණ්ඩායම සංවිධානය කරන ලේ දන්දීමේ මහා පිංකම.📅 ජූලි 05 ඉර...
02/07/2026

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු ❤️

තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ 2018 කණ්ඩායම සංවිධානය කරන ලේ දන්දීමේ මහා පිංකම.

📅 ජූලි 05 ඉරිදා
⏰ පෙ.ව 9.00 - ප.ව 3.00

📍තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී

පැමිණෙන ඔබ ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන්න ✨

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!  On this sacred Poson Full Moon Poya Day, may you be blessed with peace and enlightenme...
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

On this sacred Poson Full Moon Poya Day, may you be blessed with peace and enlightenment. ✨

Let’s embrace peace, compassion, and wisdom today. 🙏

22/06/2026

🎪 ලෑස්ති වෙන්න හොරණ හොල්ලන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීමට! දින 5ම එක දිගටම එකම වේදිකාවක! 🎸🥁

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් 80 වන සංවත්සර සැමරුම වෙනුවෙන් පැවැත්වෙන "ULTIMATE 80" දැවැන්ත සංගීත සැණකෙළිය සහ Cognizance 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය! මෙරට සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම තරු රැසක් සහ සුපිරිම බෑන්ඩ්ස් 5ක් සමඟින් රාත්‍රී 5ම වර්ණවත් කරන්න දැන් සියල්ල සූදානම්! 😍🔥

🗓️ මෙන්න දින 5ම හැඩකරන සුපිරිම Line-up එක:

💥 ජූනි 24 - YAKA CREW (Wasana Bakers Night)

Amandi Sulochana, Robee Jay, Khanna සමඟින් | Compere Moksha

💥 ජූනි 25 - INFINITY (Wasana Night)

Romesh Sugathapala, Ashanya Premadasa සමඟින් | Dance by Alex with DASH | Compere Moksha

💥 ජූනි 26 - MIDLANE (Peoples Bakers Night)

Sashika Nisansala, Nilan Hettiarachchi සමඟින් | Dance by Alex with DASH | Compere Prasath

💥 ජූනි 27 - BULLDOGS (Dearo Night)

BNS (Bathiya & Santhush), CENTIGRADZ සමඟින් | Dance by Alex with DASH | Compere Moksha

💥 ජූනි 28 - HOT CHOCOLATE (Wasana Night - Grand Finale)

Falan Andrea සමඟින් | Dance by Alex with DASH | Compere Moksha

📍 ස්ථානය: හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී
🎟️ ඇතුළත් වීමේ ගාස්තුව (Entrance Ticket): රු. 500/- පමණි!

සංවිධානය: තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 🎓

📞 විමසීම් සඳහා අමතන්න:

▪️අසේල - 077 386 27 87

▪️රියෙන්සි - 071 800 57 55

ඔයාලගේ මුළු සෙට් එකටම දැන්ම Share කරලා, ජූනි 24 ඉඳන් 28 වෙනකම් හැමදාම රෑට හොරණට සෙට් වෙන්න ලෑස්ති වෙන්න! 💃🕺✨

🇳🇱✨
18/06/2026

🇳🇱✨

🎡 ලෑස්ති වෙන්න හොරණ හොල්ලන දැවැන්තම සැණකෙළියට! ULTIMATE 80 මෙන්න! 🎪🎸

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් 80 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන, මුළු පළාතම ඒකාලෝක කරන Cognizance 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ අතිදැවැන්ත සන්දර්ශනයට ඔබ සැමට ආරාධනා! 🎉✨

දින 5ක් පුරා විනෝදාස්වාදය, විනෝද ජනක සෙල්ලම් (Carnival Rides), වෙළඳ කුටි සහ ලංකාවේ සුපිරිම බෑන්ඩ්ස් එකම වේදිකාවකදී හමුවන සුවිශේෂී අත්දැකීම විඳගන්න දැන්ම දින වෙන් කරගන්න.

📆 ජූනි 24 සිට 28 දක්වා
📍 හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී

🔥 සෑම රාත්‍රියක්ම වර්ණවත් කරන ප්‍රාසාංගික පෙළගැස්ම:

🎸 ජූනි 24 - YAKA CREW

🎸 ජූනි 25 - INFINITY

🎸 ජූනි 26 - MIDLANE

🎸 ජූනි 27 - BULLDOGS WITH BNS

🎸 ජූනි 28 - HOT CHOCOLATE

සංවිධානය: තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 🎓

එන්න, ඔබේ පවුලේ සැම සහ මිතුරන් සමඟින් ජීවිතයට අමතක නොවන දින 5ක ආශ්වාදයක් ලබාගන්න! 🙌💃🕺

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු ❤️  තක්ෂිලා මධ්‍ය විද්‍යාලය 2018 කණ්ඩායම සංවිධානය කරන ලේ දන්දීමේ මහා පිංකම  📅 ජූලි 05 ඉර...
15/06/2026

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු ❤️

තක්ෂිලා මධ්‍ය විද්‍යාලය 2018 කණ්ඩායම සංවිධානය කරන ලේ දන්දීමේ මහා පිංකම

📅 ජූලි 05 ඉරිදා | ⏰ පෙ.ව 9.00 - ප.ව 3.00

📍 තක්ෂිලා මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී

ජීවිත දානයට ඔබත් එකතු වන්න!

✨ THANK YOU TO OUR SPONSORS ✨With heartfelt gratitude, we extend our sincere thanks to all our sponsors who helped make ...
12/06/2026

✨ THANK YOU TO OUR SPONSORS ✨

With heartfelt gratitude, we extend our sincere thanks to all our sponsors who helped make සහස්‍ර'26 a remarkable success. 🙏

A special thank you to our Platinum, Silver, and Bronze Sponsors for believing in our vision and standing with us throughout this journey.

Together, we celebrated the enduring spirit of Taxila 2018 strengthened old bonds, and created memories that will last a lifetime.

Thank you for being an essential part of සහස්‍ර'26 💛✨

Address

Taxila Central College
Horana
12400

Telephone

+94775890889

Website

Alerts

Be the first to know and let us send you an email when Taxila 8teens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Taxila 8teens:

Shortcuts

Share